Geforce GTX 1060 3gb (EVGA)

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,113
    24,181
    113
    30 වේවා 60 වේවා ඇස් දෙකට පෙන්නේ ගේම් එකේ එක තැනකට යනකම් විතරයි.
    මම කිව්වේ එච්චර ලොකු වෙනසක් පේන්නේ නෑ කියලයි කලින් කාඩ්ස් වල ගේමින් මූමන්ට්ස් ත්‍රේඩ් එකේ.
    ගේම් එක මැක්ස් ගියාට පස්සේ ෆ්‍රේම්ස් 120 ආවත් ඒක නෝටිස් වෙන්නේ නෑ ලොකුවට‍ ඇස් දෙකට.
    අපේ ගොයියන්ට ඒක කියලා වැඩක් නැති නිසයි කටවහන් පාඩුවේ හිටියේ මම.
    මේකත් බලපන්.
    http://wccftech.com/rx-480-gtx-1060-dx12-vulkan-tested/
    සමහර ගේම් 480 පර්ෆෝමන්ස් දීලා තියනවා ඇන්ඩ් සමහර ඒවා 1060 පර්ෆෝමන්ස් දීලා තියනවා.
    තාම එන්විඩියා එක්ක async දීලා නෑ හරියට.
    මේ අවුරුද්දේ ඒකත් දුන්නාම තව ඉම්පෲව් වෙනවා කාඩ් එක.

    danne nathi huththawal katha karala minissu amaruwe danna epa ban :no: uba gaming moment thread eketh loku talk denna gihin chora wela giya neda? :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රෝසි ආච්චි;20923507 said:
    danne nathi huththawal katha karala minissu amaruwe danna epa ban :no: uba gaming moment thread eketh loku talk denna gihin chora wela giya neda? :baffled:

    ගේම් එකක් මැස්ක් ගියාට පස්සේ කොච්චර ෆ්‍රේම්ස් වෙනස් උනත් ඇස් දෙකට තේරුම් ගන්න අමාරුයි කියන දේ නොදන්න එවුන්ට මම කියලා දෙන්න යන්නේ නෑ.
    ඒ නිසා මගේ වැඩ මම බලාගන්නම්.
    උබ ඒවා හිතන්න එපා.

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පැලිට් නම් ගන්න එපා.
    පැලිට් තමා PNY කියලා ඇමරිකා වල තියෙන්නේ.
    PNY කාඩ් එක රිබ්‍රැන්ඩ් කරලා ආසියාවට එවන්නේ පැලිට් කියලා.
    රෙඩ්ලයින් උන්ගේ පකේ ටෝල්ක්ස් තියෙන්නේ.
    උන් කරන බ්‍රැන්ඩ්ස් තමා ලෝකේ හොදම බ්‍රැන්ඩ්ස් කියලයි රෙඩ්ලයින් උන් සේල් එක කරන්නේ.
    දත් සෙට් එක වැටෙන්න දෙන්න පුලුවන් ඕකුන් එක්ක කතා කරද්දි මට.
    අපිට ඕන දේ නෙවෙයි , උන් ගාව තියන දේ අපේ කරේ ගහන්න හදන්නේ.
    හම්බ හැත්ත.

    එන්විඩියා කාඩ්ස් වලින් Zotac කියන්නේ පට්ට ස්ටේබල් බ්‍රැන්ඩ් එකක්.
    Zotac GTX 1060 තියනවා.
    http://eglobe.lk/price_list.php
    ඊ ග්ලෝබ් එක මැක්සා කඩේ.
    කෝල් එකක් දීලා අහපන් මචන්.
    උන්ගේ බඩු , වොරන්ටි ශුවර්.
    ගොඩක් ඉස්සර ඉදන්ම බිස්නස් එකේ ඉන්න කට්ටියක්.
    හම්බ හැත්ත නෙවෙයි.
    විස්වාස කරලා ගණුදෙනු කරන්න පුලුවන්.

    meka nam hariyata hari oya pakkunta gahana puluwan vga epoo kiyanakan

    un wikunana brand eka witarai hoda oya pakkunge

    redline kari hamba pakku
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    meka nam hariyata hari oya pakkunta gahana puluwan vga epoo kiyanakan

    un wikunana brand eka witarai hoda oya pakkunge

    redline kari hamba pakku

    අපෝ ඔව් බන්.
    කොසායි රැම් එකක් ගන්න ගියා දවසක් මම.
    කොසායි නෑ කිව්වා.
    ජි ස්කිල් තියනවද කියලා ඇහුවා මම කොසයි නෑ කිව්ව නිසා.
    ජිස්කිල් එකත් නෑ කිව්වා.
    ඊට පස්සේ මම යන්න හදනකොට ටීම් ගෲප් කියලා රැම් එකක් තියනවා.
    කොසායි වලට වඩා හොදයි ඒ බ්‍රැන්ඩ් එක කියලා මගේ කරේ ගහන්න ගියා.
    කොසායි නැත්තම් මට එපා කියලා මම ආවා.
    දත් සෙට් එක වැටෙන්න ගහනවා ඕකුන්ට මම.
    රැම් වලින් කොසායි , ජි ස්කිල් වලට ගහන්න කාටවත් බෑ , කවුරුත් ගහන්නෙත් නෑ.
    එච්චර කොලිටි ඒ රැම්.
    උන්ගේ සේල් එක පාඩුවේ කරාට කමක් නෑ ලෝකේ හොදම බ්‍රැන්ඩ් එක වගේ සේල් කරන්නේ නැතුව.
    මෝඩ හැත්ත.
    උන්ගේ හිතේ අපි අද ඊයේ මැශින් ගලවන උන් කියලා.
    ගොන් හැත්ත.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,980
    1
    8,804
    113
    -~උලක් උඩ-~
    අඩෝ ස්පෙක්ස් මොනාද ?
    පික්ස් දාපන්.

    IMG_20161206_214356.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අපෝ ඔව් බන්.
    කොසායි රැම් එකක් ගන්න ගියා දවසක් මම.
    කොසායි නෑ කිව්වා.
    ජි ස්කිල් තියනවද කියලා ඇහුවා මම කොසයි නෑ කිව්ව නිසා.
    ජිස්කිල් එකත් නෑ කිව්වා.
    ඊට පස්සේ මම යන්න හදනකොට ටීම් ගෲප් කියලා රැම් එකක් තියනවා.
    කොසායි වලට වඩා හොදයි ඒ බ්‍රැන්ඩ් එක කියලා මගේ කරේ ගහන්න ගියා.
    කොසායි නැත්තම් මට එපා කියලා මම ආවා.
    දත් සෙට් එක වැටෙන්න ගහනවා ඕකුන්ට මම.
    රැම් වලින් කොසායි , ජි ස්කිල් වලට ගහන්න කාටවත් බෑ , කවුරුත් ගහන්නෙත් නෑ.
    එච්චර කොලිටි ඒ රැම්.
    උන්ගේ සේල් එක පාඩුවේ කරාට කමක් නෑ ලෝකේ හොදම බ්‍රැන්ඩ් එක වගේ සේල් කරන්නේ නැතුව.
    මෝඩ හැත්ත.
    උන්ගේ හිතේ අපි අද ඊයේ මැශින් ගලවන උන් කියලා.
    ගොන් හැත්ත.

    ow bun okun patta kunu vga cards wikunawa best ma ewa kiyala
    oya kadeta ena ewun sahenna rawatenawa okun kiyana kata nisa
    oya kariyanta gemak denna one set wela
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    VGA ekak age gahanna gihin okun ekka ara gatta bun

    ASUS gt560ti ekak ganna gihama wena mokak da palit magulak ita hodai kiyala ganna kiwwa un gawa asus na kiyala ponnayo

    ඕකුන්ට නෙලන්න ඕන කඩේ දාලා දුවන්න.
    පැලිට් කොහෙද බන් ඇසුස් වලට හොද වෙන්නේ ?
    උන් හෙන බයිලාවක් ගහනවා පැලිට් එකේ ෆේල් රේට් අඩුයි , සේල්ස් වැඩියි අරකයි මේකයි කියලා.
    උන් එහෙම අපිට පෙන්නන එකම එක වෙබ් සයිට් එකක්වත් ජිවිතේට අපි අහලාවත් නැති වෙබ්සයිට්.
    අනේ හුකේ.
    කැරි බොරුකාරයෝ ඉන්නේ ඕකේ.

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43

    I don't care for what Redline says most of the time either. But what is YOUR metric for comparing GPU brands? The more I read this thread, the more I realize lot of the advice here is based on personal preference rather than actual facts.

    Palit is the worlds largest GPU manufacturer. They are known in the US as PNY. They own the Gainward and Galaxy brands as well.

    Here is a list of VGA card RMA rates published by hardware.fr :
    http://www.hardware.fr/articles/944-5/cartes-graphiques.html
    https://linustechtips.com/main/topi...ts-french-but-i-translated-nearly-everything/ (Translation )

    Failure rates :
    Article posted on May 10th 2013:

    - Gainward 1,27% (vs 2,05% before)
    - PNY 1,32% (vs 1,56% before)
    - Gigabyte 1,54% (vs 1,82% before)
    - ASUS 1,69% (vs 1,53%before)
    - MSI 1,81% (vs 1,69% before)
    - Sapphire 3,51% (vs 1,32% before)

    Article posted on October 30th, 2013:

    - PNY 0,94% (vs 1,32% before)
    - MSI 1,38% (vs 1,81% before)
    - Gainward 1,61% (vs 1,27% before)
    - Zotac 1,70% (N/A)
    - ASUS 1,81% (vs 1,69% before)
    - Gigabyte 1,84% (vs 1,54% before)
    - Sapphire 3,15% (vs 3,51% before)

    Article posted on 09/11/2015

    - Gainward 1,41% (contre 1,44%)
    - ASUS 1,66% (contre 2,08%)
    - Gigabyte 1,78% (contre 2,37%)
    - MSI 2,16% (contre 2,48%)
    - Sapphire 2,28% (contre 2,71%)
    - Zotac 2,32% (contre 1,57%)
    - Inno3D 3,69%

    If you read the article, lowest RMA rate for GPUs in all three occasions go to PNY or Gainward, both owned by Palit Microsystems.

    The reason you hear less about Palit on popular tech sites is that they do not market under that brand name in the U.S. And they do not advertise as much as ASUS or MSI etc in the Asian region either. However, lack of advertising and marketing does not necessarily mean their products are bad.

    Since this thread is about GTX 1060, here is the techpowerup review for Palit Super Jetstream 1060 : https://www.techpowerup.com/reviews/Palit/GeForce_GTX_1060_Super_JetStream/
    9.6 out of 10 and editors choice award as well.
     
    Last edited:

    අනේ බන් මේ .
    කඩ්ඩෙන් දැම්මාම බය වෙයි කියලා හිතලා වෙන්න ඇති නේ හෑල්ලක් දැම්මේ.
    2013 , 2014 , 2015 සෝර්ස් වලින් බයිලා ගහලා වැඩක් නෑ පුතේ.
    මේක 2016.
    දැන් කියපන් රෙකෝර්ඩ්ස් එහෙම වෙනස් වෙන්නේ නෑ කියලා.
    අනේ හුකේ තමා ඉතින්.
    2016 ඉවර වෙන්නත් ඇවිත් 2017 වෙන්න තව ටික දවසයි තියෙන්නේ.
    අනිත් එක මොනාද මේ සයිට් ?
    http://www.hardware.fr
    බල්ලෙක්වත් අහලා තියනවද ඔහොම සයිට් ?
    ටොම්ස් හාර්ඩ් වෙයාර් , හාර්ඩ් වෙයාර් ක්නක්ස් , ගුරු 3 ඩි වල වගේ තිබ්බානම් තව කමක් නෑ කියන්නවත් තිබ්බා.
    අනිත් එක පොඩ්ඩක් පිරිමිකම තියන් කෙලින් කතා කරපන් අඩු ගානේ.
    තමන්ගේ කඩේවත් හරියට ඩිෆෙන්ඩ් කරපන් රෙඩ්ලයින් පොන්නයා.
    උබලා හිතන්නේ ඊයේ අද අපි නෙට් එකේ කැරකෙන එවුන් කියලද?
    මෝඩ හුකන්නා.
    හම්බ වේසිගේ පුතා.
    ගේමර් ෆොරුම් එකෙත් උබ කිච උනා නේද සොටැක් කාඩ් එකට වඩා පැලිට් කාඩ් එක හොදයි , සයිලන්ස් කියලා කියන්න ගිහිල්ලා.
    ඒ නිසා පාඩුවේ කට පුක පියන් පැත්තකට වෙලා හිටපන් පොන්න කැරියා.
    බොරු කියලා බඩු විකුණන හැත්ත.
    උබේ ටීම් රැම් එක හරහට තියලා වාඩිවෙයන්.

    මම ඉංග්‍රීසියෙන් රිප්ලයි කරේ ලොකු කම පෙන්නන්න නෙමෙයි මොබයිල් එකේ සිංහල ගහන්න අමාරු නිසා.
    මම රෙඩ් ලයින් එකට සම්බන්ද කෙනෙක් නෙමෙයි.
    මගේ Gamer.lk ප්‍රොෆයිල් එක මෙන්න : http://gamer.lk/index.php?action=profile;u=559 . ඕකේ මම Redline උන්ට බැනපු ඒවත් ඇති. කොටින්ම මගේ කලින් PC එක අසේම්බල් කලෙත් EGS එකෙන්.

    මම ඔබට මේ ෆොරුම් එකේ කිසිම තැනක කුණුහරුපෙන් කතා කරල නෑ . කියන්න දෙයක් නැති උනාම කුණුහරුප කියන්න ඕන බූරුවෙකුට පුළුවන්. කරුණාකර කතා කරන්න ඉගෙන ගන්න.
    අකිලර් මේකෙ ත්‍රෙඩ් කීයක වැරදි දේවල් කියල කුජීත උනාද ?
    මුලින්ම 30FPS / 60FPS වෙනසක් නෑ කිව්වා.
    VGA අඩු පාඩුවට RAM වැඩි කරල ප්ෆොර්මන්ස් බැලන්ස් කරන්ඩ පුළුවන් කිව්වා.
    NVIDIA async කොම්පුටින් driver එක මේ අවුරුද්ද අගදී ඇවිත් ප්ෆොර්මන්ස් වැඩි වෙනව කිව්වා (Pascal දැනටම async capable ).
    තව අසරනයෙක්ට බෝර්ඩ් එකේ ස්ලොට් ෆ්‍රී තිබ්බ පලියට 32GB RAM ගහන්ඩ බයිලා උපදෙස් දුන්න.

    ඊලගට මේ පලිට් කාර්ඩ් ගැන දාපු එක. උඹ දන්න , අහල තියෙන බ්‍රෑන්ඩ් විතරක් නෙමේ ලෝකේ හොඳ බ්‍රෑන්ඩ්. ඔයා මේකේ අහිංසක මිනිස්සුන්ටත් බොරුනේ කියල දෙන්නේ.

    දැන් මම කලින් පොස්ට් එකේ දාපු සයිට් අහලවත් නෑ කියලනේ කියන්නේ. එහෙනං ඔය හොඳයි කියන සයිට් එකක පලිට් හොඳ නෑ කියල දාපු එක ආර්ටිකල් එකක් හරි මේකෙ දාමු බලන්න. ෆොරුම් පොස්ට් බ්ලොග් පොස්ට් නෙමේ හරි හමං stats එක්ක රිසර්ච් කරපු ආර්ටිකල් එකක් පෙන්නන්න බලන්න.
     
    Last edited:

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    පැලිට් නම් ගන්න එපා.
    පැලිට් තමා PNY කියලා ඇමරිකා වල තියෙන්නේ.
    PNY කාඩ් එක රිබ්‍රැන්ඩ් කරලා ආසියාවට එවන්නේ පැලිට් කියලා.
    රෙඩ්ලයින් උන්ගේ පකේ ටෝල්ක්ස් තියෙන්නේ.
    උන් කරන බ්‍රැන්ඩ්ස් තමා ලෝකේ හොදම බ්‍රැන්ඩ්ස් කියලයි රෙඩ්ලයින් උන් සේල් එක කරන්නේ.
    දත් සෙට් එක වැටෙන්න දෙන්න පුලුවන් ඕකුන් එක්ක කතා කරද්දි මට.
    අපිට ඕන දේ නෙවෙයි , උන් ගාව තියන දේ අපේ කරේ ගහන්න හදන්නේ.
    හම්බ හැත්ත.

    එන්විඩියා කාඩ්ස් වලින් Zotac කියන්නේ පට්ට ස්ටේබල් බ්‍රැන්ඩ් එකක්.
    Zotac GTX 1060 තියනවා.
    http://eglobe.lk/price_list.php
    ඊ ග්ලෝබ් එක මැක්සා කඩේ.
    කෝල් එකක් දීලා අහපන් මචන්.
    උන්ගේ බඩු , වොරන්ටි ශුවර්.
    ගොඩක් ඉස්සර ඉදන්ම බිස්නස් එකේ ඉන්න කට්ටියක්.
    හම්බ හැත්ත නෙවෙයි.
    විස්වාස කරලා ගණුදෙනු කරන්න පුලුවන්.

    highly recommended!!! Bought an Antec PSU over a year ago & stopped working couple weeks back, just took there and gave me a branded Silverstone one as a replacement!! buy from egs if you want a good after service!! :cool:
     
    Last edited: