Ekiwwe. therenna kiyanawada
ARC AGI කියන්නේ IQ test එකක් වගේ. අපි අලුත්ම puzzle එකක් දුන්නම ඌට එක විසදන්න පරණ experience ඕනේ නැහැ. logic & pattern recognition තිබ්බම ඇති. මේ graph එකේ 'Gemini 3 Deep Think' improve කරගෙන තියෙන්නේ ඒක.
real world අපි work කරද්දී Codebase එකක් කියන්නේ ලොකු group project එකක් වගේ. එකට High reasoning scores or logic විතරක් තිබිල,මදි. project එක build කරනකොට legacy code, library syntax, over the time ඇයි මේ changes උනේ, කොහොමද files connect වෙන්නේ, etc, වගේ මුලු කතාවම (accumulated context) ගැන පොඩි හරි idea එකක් ගන්න ඕනේ.
simply කොච්චර high IQ තිබුනත් project එකක් මැද්දෙන් join වෙන කෙනෙක්ට මුල ඉදන් work කරපු කෙනෙක්ට තියෙන knowladge එක , එකපාරටම එන්නේ නැහැ .
අනිත් කාරණය AI improve වෙන්නේ data set වලින්. නමුත් ඔය feed කරන data වලට limit එකක් එනවා. ඒ limit එක reach කරාම බන් AI වලට උනත් මේ නගින rate එකෙන්ම improve වෙන්න බැහැ. simply hitting a wall.
Mmm, closing gaps. current context එක බැලුවොත් AI වලට උනත් තාම solve කරන්න පුළුවන් defined problem with an answer. ඕකට හොදම example එක තමයි, AI වලින් අහපන් වයසට යන එක නතර කරල දෙන්න කියල , real world තාම solution එකක් හොයා ගෙන නැති නිසා ඌට හරිම උත්තරයක් දෙන්න බැහැ .
Einstein’s epiphanies ටික බලන්න. පොර උනත් patterns බලලා නෙවෙයිනේ General relativity එක හොයා ගත්තේ , time & gravity ගැන එයා හිතලා හිතලා thought experiment එක කරනකොට තමයි ඔය "Aha" moment එක පහල උනේ. AI වලට Data driven knowledge තිබුනට මිනිස්සුන්ට වගේ Theoretical Knowledge create කරන්න or sudden realization ability එක නැහැ. Agentic Reasoning වගේ models develop වෙලා මිනිස්සුන්ගේ consciousness replicate කරන්න පුළුවන් level එකට ආවොත් ඔන්න new knowladge create කරන්න පුළුවන් වෙයි .