Gemini free එක හෙන ගොන් නෙද, reply conversation එහෙම හෙන පොඩ්ඩයි තියෙන්නෙ chatgpt , Claude වල free එවානම් නම් Gemini free වලට වඩ ගොඩක් හොදයි ඔයගොල්ලො experience කරපු අත්දැකීම් මොනවද