Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gemini achieves agi arc 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ARC AGI කියන්නේ IQ test එකක් වගේ. අපි අලුත්ම puzzle එකක් දුන්නම ඌට එක විසදන්න පරණ experience ඕනේ නැහැ. logic & pattern recognition තිබ්බම ඇති. මේ graph එකේ 'Gemini 3 Deep Think' improve කරගෙන තියෙන්නේ ඒක.

real world අපි work කරද්දී Codebase එකක් කියන්නේ ලොකු group project එකක් වගේ. එකට High reasoning scores or logic විතරක් තිබිල,මදි. project එක build කරනකොට legacy code, library syntax, over the time ඇයි මේ changes උනේ, කොහොමද files connect වෙන්නේ, etc, වගේ මුලු කතාවම (accumulated context) ගැන පොඩි හරි idea එකක් ගන්න ඕනේ.

simply කොච්චර high IQ තිබුනත් project එකක් මැද්දෙන් join වෙන කෙනෙක්ට මුල ඉදන් work කරපු කෙනෙක්ට තියෙන knowladge එක , එකපාරටම එන්නේ නැහැ .

අනිත් කාරණය AI improve වෙන්නේ data set වලින්. නමුත් ඔය feed කරන data වලට limit එකක් එනවා. ඒ limit එක reach කරාම බන් AI වලට උනත් මේ නගින rate එකෙන්ම improve වෙන්න බැහැ. simply hitting a wall.

Mmm, closing gaps. current context එක බැලුවොත් AI වලට උනත් තාම solve කරන්න පුළුවන් defined problem with an answer. ඕකට හොදම example එක තමයි, AI වලින් අහපන් වයසට යන එක නතර කරල දෙන්න කියල , real world තාම solution එකක් හොයා ගෙන නැති නිසා ඌට හරිම උත්තරයක් දෙන්න බැහැ .

Einstein’s epiphanies ටික බලන්න. පොර උනත් patterns බලලා නෙවෙයිනේ General relativity එක හොයා ගත්තේ , time & gravity ගැන එයා හිතලා හිතලා thought experiment එක කරනකොට තමයි ඔය "Aha" moment එක පහල උනේ. AI වලට Data driven knowledge තිබුනට මිනිස්සුන්ට වගේ Theoretical Knowledge create කරන්න or sudden realization ability එක නැහැ. Agentic Reasoning වගේ models develop වෙලා මිනිස්සුන්ගේ consciousness replicate කරන්න පුළුවන් level එකට ආවොත් ඔන්න new knowladge create කරන්න පුළුවන් වෙයි .

[QUOTE="Rick Sanchezz, post: 31235526, member: 576677"] ARC AGI කියන්නේ IQ test එකක් වගේ. අපි අලුත්ම puzzle එකක් දුන්නම ඌට එක විසදන්න පරණ experience ඕනේ නැහැ. logic & pattern recognition තිබ්බම ඇති. මේ graph එකේ 'Gemini 3 Deep Think' improve කරගෙන තියෙන්නේ ඒක. real world අපි work කරද්දී Codebase එකක් කියන්නේ ලොකු group project එකක් වගේ. එකට High reasoning scores or logic විතරක් තිබිල,මදි. project එක build කරනකොට legacy code, library syntax, over the time ඇයි මේ changes උනේ, කොහොමද files connect වෙන්නේ, etc, වගේ මුලු කතාවම (accumulated context) ගැන පොඩි හරි idea එකක් ගන්න ඕනේ. simply කොච්චර high IQ තිබුනත් project එකක් මැද්දෙන් join වෙන කෙනෙක්ට මුල ඉදන් work කරපු කෙනෙක්ට තියෙන knowladge එක , එකපාරටම එන්නේ නැහැ . අනිත් කාරණය AI improve වෙන්නේ data set වලින්. නමුත් ඔය feed කරන data වලට limit එකක් එනවා. ඒ limit එක reach කරාම බන් AI වලට උනත් මේ නගින rate එකෙන්ම improve වෙන්න බැහැ. simply hitting a wall. Mmm, closing gaps. current context එක බැලුවොත් AI වලට උනත් තාම solve කරන්න පුළුවන් defined problem with an answer. ඕකට හොදම example එක තමයි, AI වලින් අහපන් වයසට යන එක නතර කරල දෙන්න කියල , real world තාම solution එකක් හොයා ගෙන නැති නිසා ඌට හරිම උත්තරයක් දෙන්න බැහැ . Einstein’s epiphanies ටික බලන්න. පොර උනත් patterns බලලා නෙවෙයිනේ General relativity එක හොයා ගත්තේ , time & gravity ගැන එයා හිතලා හිතලා thought experiment එක කරනකොට තමයි ඔය "Aha" moment එක පහල උනේ. AI වලට Data driven knowledge තිබුනට මිනිස්සුන්ට වගේ Theoretical Knowledge create කරන්න or sudden realization ability එක නැහැ. Agentic Reasoning වගේ models develop වෙලා මිනිස්සුන්ගේ consciousness replicate කරන්න පුළුවන් level එකට ආවොත් ඔන්න new knowladge create කරන්න පුළුවන් වෙයි . [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom