Gemini AI Images

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    කොල්ල නේ Gemini AI Free එකෙන් Limite නැතුව Images Create කරන්න පුළුවන්

    මම කෙල්ලෙන් ගේ Images ටිකක් හදලා ඉල්ලුවා ඌ ඇත්තම ජීවමාන ඒවා වගේ හදලා එව්වා ලංකාවේ සිංහල කෙල්ලෝ ගේ ඒවා වගේම AI එකකින් හැදුවා කියලා හොයන්න බෑ කොහොමවත්.

    එත් මේ Photo Use කරන එක අවදානම් නේද ?මේ වගේ රුපයක් තියෙන එකෙක් හිටියොත් ??

    වෙබ් සයිට් වල Slider Images වලට FreePik එකෙන් අමාරුවෙන් හොයලා දාන වෙලේ මේකෙන් හදලා දාන්න පුළුවන් නේ එක මම අදහස් කරේ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ Photo Use කරන එක
    Jerk Off GIF by Black Box
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,965
    18,092
    113
    "ගූගල් එකේ අයිතිකාරයා අතු කපල වත්තට දැම්මා"
     
    • Haha
    Reactions: Yin And Yang

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    කොල්ල නේ Gemini AI Free එකෙන් Limite නැතුව Images Create කරන්න පුළුවන්

    මම කෙල්ලෙන් ගේ Images ටිකක් හදලා ඉල්ලුවා ඌ ඇත්තම ජීවමාන ඒවා වගේ හදලා එව්වා ලංකාවේ සිංහල කෙල්ලෝ ගේ ඒවා වගේම AI එකකින් හැදුවා කියලා හොයන්න බෑ කොහොමවත්.

    එත් මේ Photo Use කරන එක අවදානම් නේද ?මේ වගේ රුපයක් තියෙන එකෙක් හිටියොත් ??

    වෙබ් සයිට් වල Slider Images වලට FreePik එකෙන් අමාරුවෙන් හොයලා දාන වෙලේ මේකෙන් හදලා දාන්න පුළුවන් නේ එක මම අදහස් කරේ
    slider walata awulak na, kohomath copyright issue ekak awath enne AI ekata misak user ta namei