Gemology ඉගෙනගන්න හොඳ තැනක් කියහන් සිංහලු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    මෙතන හොඳයිද සිංහලු? ආයේ දෙසැම්බර් කිව්වා අලුත් කෝස් එක පටන් ගන්නේ. මාස 6ලු. මීට වඩා හොඳ පොට් එකක් දන්නවද තොපි? :confused:



    0nKGhJ4.png
     
    • Like
    Reactions: sakuntha1996

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ජෙමලොජියක් නම් දන්නේ නෑ ටෙක් වල හොද කෝස් එහෙම ෆ්‍රී තියෙනවා. කෝස් එකකට අවුරුද්දක් විතර යනවා. ෆෝන් ලැප් එහෙම හදන්න පුලුවන් හොද එකක් කරගත්තොත්.මටත් ආසයි නිකම් ආසාවට ඉගන ගන්න. ඒ උනාට ජොබ් එකයි කරගෙන යන මැනේජ්මන්ට් ඩිග්‍රියයි එක්ක බෑනෙ ඉතින්
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,959
    113
    සරමක් ඇදල වී අටක් එක්ක බැස්සම නිකම්ම දෙනව බුකියෙන්

    කලු කැත සින්හලයෙක් නන් වැඩේ ලේසියි. උබ දිලිසේන්න තට්ටෙත් හදාගනින්.

    නම මාරු කරගනින් මැණික් හෙසාන් හරි හෙසාන් මැණික් හරි වෙන්න
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    අර බන් හයිවේ එකේ "දැන් අපි එනවා.. දැන් එනවා... පාරේ ඉඩදෙන්න..." ගගා විලාප දිදී fb live ගියේ එකෙක්. අන්න උගෙන් ඉගෙන ගනින් මැණික් කෝස් එක. :ROFLMAO: