මේකනම් ටිකක් වෙනස්.මේකේ දැන් අධ්‍යාපනය ගැන උනන්දු / උදවු කරන උන් ඉතාම අඩුයි බන්. ඉන්නේ උන්ගේ ලෙවල් එක බලාගන්න පුළුවන් දවසේ හිට් වෙන ත්‍රෙඩ් ටික පොඩ්ඩක් බලපන්කෝ.
මේකම තමයි කියන්න තියෙන්නේ. YouTube බලල මුලික දේ ඉගනගෙන market ටිකක් ගාව දවස් 5ක් 6ක් ඇවිදලා බලපන්. අනිවා මුලදී සල්ලි ටිකක් ලොස් වෙනවමයි. ඕවයින් කෝටිපතියෙක් උනොත් උ එක්කෝ අන්දන්න දක්ෂයෙක්. නැත්තන් මාර ලක් එකක් තියෙන එකෙක්.gem kiyana de courses karala igena ganna baha ! anika inna hama ekaama horu ! eka wenama business ekak, free youtube eke thyna deval valin idea ekak ganna puluvn,
එක ඇත්ත මචන්.මම බැලුවේ. ඔය කොස් එකක් කරපු එකෙක්ගෙන් වීඩියෝ ටික ඉල්ලන් අයිඩියා එකක් ගන්න . yt වීඩියෝ නම් බැලුවා.gem kiyana de courses karala igena ganna baha ! anika inna hama ekaama horu ! eka wenama business ekak, free youtube eke thyna deval valin idea ekak ganna puluvn,
ඉස්සර නම් පට්ට ට්‍රේඩ් ගියේ මේකේ.මමත් මේ කාලෙකින් අවේ මේ පැත්තේමේකේ දැන් අධ්‍යාපනය ගැන උනන්දු / උදවු කරන උන් ඉතාම අඩුයි බන්. ඉන්නේ උන්ගේ ලෙවල් එක බලාගන්න පුළුවන් දවසේ හිට් වෙන ත්‍රෙඩ් ටික පොඩ්ඩක් බලපන්කෝ.
එක ඇත්ත මචන්Interested
මේකනම් ටිකක් වෙනස්.
මට තේරෙන විදියට මේකෙ හිටපු ලොකු අයියලා දැන් එක එක දේවල් නිසා බිසී, elakiri එකෙන් retire වෙලා ඉන්නෙ. දැන් ඉන්නෙ පොඩි සෙට් එකක්, උන් තාම struggling, experiment කරනවා life එක. මට හිතෙන්නෙ එහෙම.
------ Post added on Jul 6, 2025 at 10:59 PM
ඇත්තටම මචන් සල්ලි හොයන්නම නෙවේ.ආසාවට මචන්මේකම තමයි කියන්න තියෙන්නේ. YouTube බලල මුලික දේ ඉගනගෙන market ටිකක් ගාව දවස් 5ක් 6ක් ඇවිදලා බලපන්. අනිවා මුලදී සල්ලි ටිකක් ලොස් වෙනවමයි. ඕවයින් කෝටිපතියෙක් උනොත් උ එක්කෝ අන්දන්න දක්ෂයෙක්. නැත්තන් මාර ලක් එකක් තියෙන එකෙක්.
ඉගන ගන්න නම් මැණික් විකුණන තැන් වල තියෙනවා දලං lot. පන්දාහේන් පහල ගන්න පුළුවන්.ඇත්තටම මචන් සල්ලි හොයන්නම නෙවේ.ආසාවට මචන්
මේක කෝස් කරලා කරන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙ.මචන්ලා මට gems ගැන ඉගනගන්න අසාවක් අවා.උබලා ගාව තියද බන් ඔය කරපු කෝස් එකක වීඩියෝ එහෙම.පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න.
View attachment 253288
thanks broමේක කෝස් කරලා කරන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙ.
ඔයා ඉස්සෙල්ලා " ආනන්ද පෙරේරා " කියලා කෙනෙක් කරන යූ ටියුබ් චැනෙල් එකක් තියේ එක හොන්දට ෆලෝ කරන්න. ගල් ගැන අවබෝධයක් ගන්න.
ඒක බලලා ආසාවක් අවොත් කියන්න. ඉතුරු ටික කියලා දෙන්නම්
රුපියල් දෙදාහට වගේ තියන කිරින්චි ගලක් අරං පෙන්ඩන්ට් එක හදාගන්න කීයක් වගේ යයිද බං.මේ දවස් වල නම් රිම් එකෙන් දුවන්නෙ..
ලප තැරියා ඇවිත් පර්මනන්ට් වැට් එකක් දැම්ම එක්ස්පෝර්ට් වලට.. මාස ගාණක් ඉදන් එක්ස්පෝර්ට් නෑ...
ලෝකල් බිස්නස් ලොකු වාසි නෑ
කෝ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ?? මැණික්ආසාව ආවද ? / තිබ්බ එකත් ගියාද ??මේක කෝස් කරලා කරන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙ.
ඔයා ඉස්සෙල්ලා " ආනන්ද පෙරේරා " කියලා කෙනෙක් කරන යූ ටියුබ් චැනෙල් එකක් තියේ එක හොන්දට ෆලෝ කරන්න. ගල් ගැන අවබෝධයක් ගන්න.
ඒක බලලා ආසාවක් අවොත් කියන්න. ඉතුරු ටික කියලා දෙන්නම්
මේවට උත්තර දෙන්න දිවැස් තියන්නේ ඕන. එතරම්ම පැහැදිලි ප්‍රශ්න.රුපියල් දෙදාහට වගේ තියන කිරින්චි ගලක් අරං පෙන්ඩන්ට් එක හදාගන්න කීයක් වගේ යයිද බං.
dan igenagnnawada?මචන්ලා මට gems ගැන ඉගනගන්න අසාවක් අවා.උබලා ගාව තියද බන් ඔය කරපු කෝස් එකක වීඩියෝ එහෙම.පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න.
View attachment 253288
අහන්නෙ කොහොමද ?කෝ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ?? මැණික්ආසාව ආවද ? / තිබ්බ එකත් ගියාද ??
මේවට උත්තර දෙන්න දිවැස් තියන්නේ ඕන. එතරම්ම පැහැදිලි ප්‍රශ්න.![]()
Rupiyal 2000 kivvata galak gana idea ekak ganna baha ! Oyage vade 5k vage yanakota silver valin hadaganna puluvn. Gala cut and polish karanavanm 1ct 300rs vage yayi!අහන්නෙ කොහොමද ?
මට ඕනේ රුපියල් 2000 ට වගේ තියන uncut ගලක් අරං පෙන්ඩන්ට් එකක් හදන්න . unheated
මේවට උත්තර දෙන්න දිවැස් තියන්නේ ඕන. එතරම්ම පැහැදිලි ප්‍රශ්න.![]()