Sarath Fonseka awath widhayaka Janadhipathi kama masha thunakin iwarai. ethakoth mulu balayama UNP eke ponna ranil ta yanawa......Ethakota Fonseka tath sorry ratatath sorry
Sarath Fonseka awath widhayaka Janadhipathi kama masha thunakin iwarai. ethakoth mulu balayama UNP eke ponna ranil ta yanawa......Ethakota Fonseka tath sorry ratatath sorry
Gen Fonseka බලයට එන එක මහින්දට වාඩා හොද දෙයක්. ප්‍රෂ්ණය තියෙන්නේ පොනිල්ට අගමැති විදිහට බලය තහවුරු වෙන එක. පොනිල් කියන්නේ කොහෙවත් යන රට විනාස කරණ්න හදපු එකෙක්.
පොනිල් හා මන්ගලිකා මේ වෙලාවේ නන්නත්තාර වෙලා ඉන්න අය. වැඩකටම නැති බුරුවො දෙන්නෙක්.
Gen Fonseka ටත් ලැජ්ජ නැහැ. පොනිලුයි මන්ගලිකා තමයි මූට බැන්නේ.

MAHIDA RAJAPAKSHE
Reason:
moda pissu vadak...mahinda hero nemei kiya kiya samaharu uda paninava,,,atta hamudave kollo thama war eka genichche...eth ranil inna kale monavada kale..army ekak lankave thibbe nadda...thibunata pambayo ganta thibbe...okkoma buddi ansha nayakayanva maruva...rata kotintama denna giye,.,,,eth mahinda ava gaman kale war eka sampurnayen navathveemata kriya karapu eka...ge, fonsekalata new wepons nathnam war eka karanne kohomada...ane manda minissunta dan bus vala, paraval vala pipirechcha bomba dan mathaka naha vage....
http://urajonline.myblog.lk/2009/11/13/විලි-ලැජ්ජයි-රටකට-ගිය-කලක/
රට කුරිරු ත්රස්ථවාදයෙන් බේරා ගත් යුධ සෙන්පතියෙකුට, සිංහලයට දැක්විය හැකි ඉහළම ගෞරවය, ඊයේ කැළණිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට ගිය ජනරාල් සරත් ෆොන්සේකා මහාතාට කැළණියේදී දේශපාලු හෙංචයියන් හූ කියමින් පිලිගැන්නුව. ලැජ්ජයි….!!
අනේ රටකට ගිය කලක්….!!
මෙම අදහස දේශපාලනික මතයකින් ඉදිරිපත් කළ එකක් නොවන බව පිළිගන්න. මෙසේ උදව් අරං පසුව විසි කරන තුචිත ගතිපෙන්වනවිට යුද්ධය තිබ්බා නම් මීට වඩා හොඳය, මන්ද මේ සිද්ධි නිසා සිංහලයාගේ මතක ශක්තිය සතියක් පමණියැයි කියන ප්රභාකරන් “අමු” සත්යවාදියෙක් වන බැවිනි.
Gen Fonseka බලයට එන එක මහින්දට වාඩා හොද දෙයක්. ප්‍රෂ්ණය තියෙන්නේ පොනිල්ට අගමැති විදිහට බලය තහවුරු වෙන එක. පොනිල් කියන්නේ කොහෙවත් යන රට විනාස කරණ්න හදපු එකෙක්.
පොනිල් හා මන්ගලිකා මේ වෙලාවේ නන්නත්තාර වෙලා ඉන්න අය. වැඩකටම නැති බුරුවො දෙන්නෙක්.
Gen Fonseka ටත් ලැජ්ජ නැහැ. පොනිලුයි මන්ගලිකා තමයි මූට බැන්නේ.
Ekama tama apitath kiyanna tiyenne..
Dan army eka pambayo ganata danna newida mahinda haduwe?
Wepons walin koti ganan gaha gatte kawda?
දැන් මෙහෙම දුර දිග නොබලලා කෑ ගහයි. ආනා ගත්ත දවසට මකේ පුයිල් වෙලා තමයි ලංකාවේ ඉන්න උන්ට වෙන්නේ.
පොනිල් සරත්ට ඔලුව අතගාලා ටොක්ක අනියි. එදාට තමා ලැජ්ජ නැති සරත් මහින්ද කියාගෙන අනිත් පැත්තට පනින්නේ.
මේ වෙන දේවල් බැලුවම සරත් බොරු කියන්නත් දක්‍ෂයි, තාමාගේ ලැජ්ජ නැති කම පෙන්නන්තත් දක්‍ෂයි.
JUST Look at what they did to the General yesterday in Kelaniya......why doesnt the MR have the Backbone to control it...the obvious....he likes whats happening.................. So can we allow anything to happen to Gen. pepole???

ehenan USA yannathmi venneI vote for General Jack O'Neill.
![]()
![]()
දැන් මෙහෙම දුර දිග නොබලලා කෑ ගහයි. ආනා ගත්ත දවසට මකේ පුයිල් වෙලා තමයි ලංකාවේ ඉන්න උන්ට වෙන්නේ.
පොනිල් සරත්ට ඔලුව අතගාලා ටොක්ක අනියි. එදාට තමා ලැජ්ජ නැති සරත් මහින්ද කියාගෙන අනිත් පැත්තට පනින්නේ.
මේ වෙන දේවල් බැලුවම සරත් බොරු කියන්නත් දක්‍ෂයි, තාමාගේ ලැජ්ජ නැති කම පෙන්නන්තත් දක්‍ෂයි.
Umba nag niyama mahinda supporter kenek tama.......
Mahindata lajjawak tibeda?
නැ බන්. මම මහින්දගේ සපොටර් කෙනෙක් නෙවෙයි. මට පොනිල්වයි මන්ගලිකාවයි පෙන්නන්න බැහැ. මන්ගල්කා නිතරම කියන්නේ tamilnet එකේ LTTE කාරයෝ කියන දේමයි.
පොනිලුයි මන්ගලිකයි තමයි අපේ හමුදාවට යුද්දය වේලාවේ හිනා වුනේ. මේ වැඩේ හින්දා මෙම වෙසිගේ පොනිලුයි, මන්ගලිකයි ඔලුව උත්සනවා. යුද්දෙන් මැරුනු එකම රණවිරුවෙක්වත් අපිත් එක්ක නැහැ සාමය සමරණ්න. දුක නැද්ද ???
ජෙනරල්ටත් පොඩ්ඩක් හිතන්න බැරිද ???
මට ඇත්තෙන්ම මහින්ද බලයට ආචත් ජෙනරල් බලයට ආවත් කමක් නැහැ, නන්නත්තාර වෙච්ච වේසිගේ පුතාලා බලයට එන්නේ නැතිව, අඩැම ගානේ රට බේරාගන්න ගිහින් මියගිය රණවිරුවන් වෙනුවෙන්වත්.
මම මින් පසුව ලියන්නේ නැත. හරිම දුක සහිතයි ලංකාවට වෙන්න යන දෙය. ලංකාවේ පොනිල්ලා වගේ අය බලය තහවුරු කරාට කරණ්න දෙයක් නැත, මම ලංකාවේ වෙසෙන කෙනෙක් නොවේ.