Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    27263_365383806959_151916326959_4324515_3478876_n.jpg
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    Will there be any justice?
    index.php
    index.php

    2010-03-14 | By Apsara Fonseka
    index.php
    index.php
    Today we email to illustrate the proceedings against the General on March 16 & 17. To request that anyone with any love for his/her nation try even in a small way to defend the supreme interests of this nation and not the petty interests of a small group.
    The Executive, Legislative and Parliamentary arms have been equipped with powers to balance and counter balance each other. All three work for the people and are answerable to the nation. Today we see the President, extend his executive powers to merge both the legislature and the parliament, destroying the very system created to safeguard the people who have put him in power. The trial against the General is itself illegal. The Army Act does not apply to him. This has been established, and have been backed by important officials both in Sri Lanka and abroad including the UN Secretary General Ban Ki-Moon, Assistant Secretary of State Robert Blake in the US, and Shadow Defense Secretary Liam Fox in the UK. They have all urged due process of the law and more importantly - transparency.
    Nevertheless, the government, not heeding it's own laws, nor the principles of common decency will press forward with this closed case, away from the eyes of the general public, away from the eyes of the media, and away from the ensuing public reprisal.
    7 charges will be filed against the General - three alleging involvement in politics while being in military service and 4 alleging he did not adhere military instructions.
    Whatever charges they allege they are bent on keeping him in detention.
    The court martial is just a ploy to say he needs to be held longer, and to take him out of the general election taking place on April 8.
    It is also a ploy to keep the trial from going public and up for questioning
    The court martial judge panel is already biased given that they are all Presidential appointees.
    In an Army controlled by Gotabaya Rajapaksa - there can be no fair trial. The fact that the public and the media are not able to witness the evidence they provide for their charges (which were collected after the arrest) will definitely make it easy for them. Furthermore, last month, even before any charge was filed Gotabaya Rajapaksa went on national television to say that the General will be convicted for 5 years.
    Therefore, the government does not need a reason, nor proof to convict the General - and this mockery of Army law is just the cover up for them to make their judgement official.
    According to the Military Spokesman, this trial will be concluded before the general election on April 8 - a fantastically short time for a trial in Sri Lanka.
    The President's plan is to convict him so that he cannot participate in the election.
    We know you all see through this government ploy.
    They have already passed judgment
    Their only fear is an ensuing public reprisal and that's why they are pushing for a closed case with a court martial.
    Please assist us to bring this trial to a civil court for a fair hearing.
    In a fair trial he can defend himself for he is NOT guilty of the things they accuse.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ජෙනරාල් රදවා තබා ගැනීම ගැන ආණ්ඩුව කියූ චෝදනා කිසිවක් චෝදනා පත්‍රයේ නැහැ - අනුර දිසානායක ප්‍රධාන පුවත 2010 මාර්තු 14 වෙනි ඉරිදා, 12:50
    Anura.jpg
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සදහා ආණ්ඩුව ඉදිරිපත් කළ චෝදනා කිසිවක් ඔහුට එරෙහිව යුද අධිකරණ හමුවේ ගොනුකර ඇති චෝදනා පත්‍රයේ සදහන්ව නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.


    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිණි.

    එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට පෙර, එම අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරන්න ආණ්ඩුව ඉදිරිපත් කළ ප‍්‍රධාන චෝදනාව වුණේ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ජනාධිපතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කොට රාජ්‍ය බලය පැහැර ගැනීම. මෙම කාර්යාලයේ සිටි පිරිස් සහ ඔහුට උපකාර කළ විශාල පිරිසක් ත‍්‍රස්ත විමර්ශන අංශයට කැඳවා ඒ ගැන ප‍්‍රශ්න කළා.

    නමුත්, සරත් ෆොන්සේකා මහතා යුධ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධත්‍යන් ගොනු කොට තිබෙන චෝදනා අතර එම කිසිදු චෝදනාවක් නැහැ. ඒ නිසා එම චෝදනා ඇත්තද නැත්තද කියා ආණ්ඩුව වහාම රටට ඉදිරිපත් කළ යුතුයි. ඔබට මතක ඇති ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශකවරු එම චෝදනාව දිගින් දිගටම ඉදිරිපත් කළා. පුවත්පත්වල ප‍්‍රධාන ශිර්ෂපාඨ ලෙස එය පළ වී තිබුණා.
    මිලදී ගැනීම් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. අපි බැලූවා මිග් ප‍්‍රහාරක යානා මිලදී ගැනීම පිළිබඳ ගනු දෙනුව තිබෙනවාද කියා. එය නැහැ. එය ලංකාවේ සිදු වූ විශාල මූල්‍ය වංචාවක්. ඔබ දන්නවා එම ගනුදෙනුව සිදු වූ ආකාරය. ඊට අදාළ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කළේ ශ‍්‍රි ලංකා රජය සහ යුක්රේන් රජය අතර ගනුදෙනුව සිදු වන බව සඳහන් කරමින්. එලෙස රටවල් දෙකක් අතර සිදු වන ගනු දෙනුවකදී කොමිස් ගහන්න බැහැ. නමුත් ඇත්තටම ගනු දෙනුව සිදු වූයේ ස්ථානයක් නැති නමක් පමණක් ඇති එංගලන්තයේ සමාගමක් සමග. ඒ අවස්ථාවේ රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේ ශිරන්ති රාජපක්‍ෂ මැතිනියගේ මස්සිනා.

    යුද්ධය අවසන් වූ පසුව කොටි සංවිධානය සතුව තිබූ අවි ආයුධ, ඩොලර් නෝට්ටු, රුපියල් නෝට්ටු වගේම රත‍්‍රං විශාල ප‍්‍රමාණයක් සොයා ගනු ලැබුවා. අපි අහනවා ඒවාට මොකද වුණේ? ඒ පරීක්‍ෂණ කළ යුතුයි.

    මෙම චෝදනා පත‍්‍රයේ ආරක්‍ෂක කැමරා පද්ධති දෙකක්, වොල්ට් 12 බැටරි කෑලි, වොට් 5 ජෙනරේටර්, සහ දුරදක්න මිලදී ගැනීම ගැන චෝදනා නගා තිබෙනවා. ඔබ දන්නවා යුද්ධය පැවති වසර තුනක කාලය තුළ රුපියල් බිලියන 210කට වැඩි මිලදී ගැනීම් සිදු කර තිබෙනවා. නමුත් මාසයකට වැඩි කාලයක් කළ පරීක්‍ෂණවලින් පසුවත් ආණ්ඩුවට හැකි වී තිබෙන්නේ වෝල්ට් 12 බැටරිකෑලි 50ක් මිලදී ගැනීම ගැන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට චෝදනා ඉදිරිපත් කරන්න පමණයි. ඒ චෝදනාත් වැරදියි.

    ඊළඟට ඉදිරිපත් කර තිබෙන අනෙක් චෝදනාව තමයි, විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සමග සාකච්ඡා කිරීම. ඊට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ගාමිණී අබේරත්න, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න සහ හමුදාවේ කිහිප දෙනෙක් සාක්‍ෂි ඉදිරිත් කොට තිබෙනවා. ගාමිණී අබේරත්න කියන්නේ කවුද? ඔහුගේ ප‍්‍රකට නම ටැක්සි අබේ. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කාලේ ගුවන් තොටුපළ සමාගමේ සභාපති. කොටි නායකයින් පිට රට යන වෙලාවේ ඔහු ඔවුන් හෝටල්වල රදවා ගනිමින් රැකවරණය සලසා තිබෙනවා. කොටි සංවිධානය විනාශ වෙන කොට විනාශ වෙන්නේ ඔහුගේ යහළුවන්. ඒ නිසා කොටි විනාශ කළ ප‍්‍රධාන පුද්ගලයා පිළිබඳ ඔහුට කේන්තියක් තිබෙන එක පුදුමයක් නොවෙයි.

    ඒ වගේම ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කියන්නේ කවුද? තමන්ගේ නිවසේ මරාගෙන මැරෙන කොටි සාමාජිකාවක් රඳවා ගත්, එම මරාගෙන මැරෙන කොටි සාමාජිකාව විවිධ තැන්වලට ප‍්‍රවාහනය කළ පුද්ගලයෙක්. ඔහුටත් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වෛරයක් තිබීම අපට පිළිගන්න පුළුවන්. එවැනි පුද්ගලයින් තමයි සාක්‍ෂි ඉදිරිපත් කර තිබෙන්නේ.

    ඒ වගේම පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත‍්‍රීවරයකු සමග සාකච්ඡා‍ කරන්න හමුදාපතිවරයාට පුළුවන්. මන්ත‍්‍රීවරුන්ට ඒ අයිතිය තිබෙනවා. කවුද පළමුවෙන්ම සරත් ෆොන්සේකා මහතාට දේශපාලන යෝජනා ඉදිරිපත් කළේ? ඔබ දන්නවා, සරත් ෆොන්සේකා මහතා ආක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරය දරද්දී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඔහු හමුවී අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරය පිළිගන්න යෝජනා කළා. ඒ වගේම චම්පික රණවක ඇමතිවරයා, උඩුවේ ධම්මාලෝක හා එල්ලාවල මේධානන්ද හිමිවරුන් ඔහු හමු වී සාකච්ඡා කර තිබෙනවා.

    නමුත් කවුද මැතිවරණ වේදිකාවේ හිටියේ. ජනාධිපතිවරයාගේ දෙවැනි පුත‍්‍ර රත්නය වන යෝෂිත රාජපක්‍ෂ, නාවික හමුදාවේ නිලධාරියෙක්, ඔහු ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ සිටින අයුරු පුවත්පත්වල ඡායාරූප පළ වී තිබුණා එතැනින් පරීක්‍ෂණ ආරම්භ කරන්න. ඒ වගේම සරත් වීරසේකර අම්පාර දිස්ත‍්‍රික්කයෙන් මහ මැතිවරණයට එන බව මීට වසරකටත් පෙර මුළු රටම දැන සිටියා. ඔහු රාජකාරී කරන අතරතුර අම්පාරේ සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයින් කැඳවා මැතිවරණයට ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කළා. ඒ දේශපාලනය නොවෙයිද?

    සරත් ෆොන්සේකා මහතාගෙන් මේ සිදු කරන්නේ දේශපාලන පලි ගැනීමක්. ඔහුට ඉදිරිපත් කර තිබෙන චෝදනා අනුව ඔහු යුධ අධිකරණයකට හෝ සිවිල් අධිකරණයකට ඉදිරිපත් කරන්න බැහැ. නමුත් හමුදා අධිකරණයකට පත් වෙන්නේ හමුදාවේම පිරිස්. ඔවුන් ඉහළින් එන නියෝගවලට අවනතව කටයුතු කරනවා. ඒ නිසා ඊනියා දඬුවමක් පමුණුවා සරත් ෆොන්සේකා මහතා දේශපාලනයෙන් ඈත් කර තබන්නයි මේ උත්සාහ කරන්නේ. අද ඒකාධිපති පවුල් පාලනයක් ගෙන යන රාජපක්‍ෂ පාලනයට එකම අභියෝගය ඉදිරිපත් කරන්නේ සරත් ෆොන්සේකා මහතා. ඒ නිසා ඔහු දේශපාලනයෙන් ඈත් කරන්නයි මේ හදන්නේ. මේ කුමන්ත‍්‍රණයට යට වෙන්න එපා කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මෙම යුධ අධිකරණ ක‍්‍රියාවලිය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රතික්‍ෂේප කරනවා. සාමාන්‍යයෙන් යුධ අධිකරණයක කිසියම් පුද්ගලයකුට විරුද්ධව සාක්‍ෂි විමසන්නේ ඔහු ඉදිරිපිට. නමුත් එම අවස්ථාවට සහභාගි වීම සරත් ෆොන්සේකා මහතා ප‍්‍රතික්ෂේප කොට තිබෙනවා. ඒ නිසා ඔහු රඳවා සිටින කාමරයට ඇසෙන ලෙස ස්පීකර් දෙකක් සවි කොට සාක්‍ෂි විමසීම සිදු කර තිබෙන්නේ. ඔහුගේ සහ අපගේ ස්ථාවරය මෙම නීති විරෝධී යුධ අධිකරණය ප‍්‍රතික්‍ෂේප කළ යුතුයි කියන එකයි.

    අපි මේ රටේ යුක්තිය අගයන, සියලූම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 16 වැනිදා නගරවලට ඇවිත් විරෝධය පළ කරන්න. තමන්ට පළ කළ හැකි ඉහළම විරෝධය පළ කරන්න. අපට නිදහස දිනා දුන් විරුවා වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය කරන්න." යැයි ප්‍රකාශ කළේය.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    A broad provision
    as to persons liable to be taken
    to military custody is contained in Section 35
    of the Army Act which provides that

    "a person subject to Military Law

    who commits any military or civil offence
    may be taken into military custody".

    Section 57 extends the application of Section 35 to a period even after the person ceases to be subject to military law but in respect of offences committed whilst he was subject to military law. Hence the principal issue to be considered before one gets into the realm of offences, charges and so on, is whether General Sarath Fonseka was 'a person subject to military law' when he functioned as the Commander of the Army and later as the Chief of Defense Staff.
    There is no complexity in deciding this issue since Part VII of the Act is itself titled "Persons subject to Military Law". Section 34 of this Part states that for the purposes of the Act, 'a person subject to military law' means a person who belongs to any of the following classes of persons:
    (a) "All officers and soldiers of the Regular Force";
    (b) "All such officers and soldiers of the Regular Reserve, Volunteer Force...."


    The term 'officer' is defined in Section 162 to mean 'an officer commissioned as an officer of the army"
    Part 11 of the Act is titled "Officers" and contains provisions commencing from Section 9 which deals with the commissioning officers to Section 12 as to the promotion and transfer of officers.


    Part III of the Act is titled "Soldiers" and has provisions regarding their enlistment.


    It is manifestly clear that the Commander of the Army is neither a commissioned officer nor an enlisted soldier. The appointment of the Commander is provided for in Part I of the Act titled "Organisation of the Army". Section 8 of Part I of the Act provides that the President shall appoint "a fit and proper person to command the army" and when so appointed that person shall be designated Commander of the Army. Hence one need not even be a commissioned officer to be appointed to command the army. Even after appointment the Act does not describe him as an officer. But, specifically states that the person appointed shall be designated Commander of the Army. Hence the Commander of the Army is not a person subject to military law in terms of the Army Act.


    Military offences are set out in Part XII of the Act. Every offence defined in Section 95 to 130 is specifically worded to state that it applies only to a 'person subject to military law'.


    Therefore
    none of these offences apply
    to the Commander of the Army.


    :D




    Full Article
    http://www.island.lk/2010/03/14/features1.html
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    oya cut out walata giya salli walin thawa palamak hari bokkuwak hadanna tibba...palam bokku tiboth rata sanvardanaya wei balan hitapan...palam hadennath one....bokku hadennath one...ratath hadennath one...palam bokku gahawwa kiyala rata sanvardanaya wenne na..ubala wagw gobbayanta hodai oya baila..:lol::lol::lol::confused:
     

    h2oonix

    Member
    Oct 20, 2007
    337
    7
    0
    oya cut out walata giya salli walin thawa palamak hari bokkuwak hadanna tibba...palam bokku tiboth rata sanvardanaya wei balan hitapan...palam hadennath one....bokku hadennath one...ratath hadennath one...palam bokku gahawwa kiyala rata sanvardanaya wenne na..ubala wagw gobbayanta hodai oya baila..:lol::lol::lol::confused:

    :D:D:P:P
     

    smith saudi arabia

    Junior member
  • May 28, 2009
    468
    9
    18
    Riyadh Saudi Arabia
    SF to Jaya.......

    :eek::cool:why u guys behave like uncivilized..manner .................SF is our Hero MR is our president..... try to display ur decently.... in proper way.... elakir is one of the largest online community for srilanks........pls i recomedmns to Elakiri Admin to monitor and update it before published....:love:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    විරෝධතා හමුවේ යුද අධිකරණය අප්‍රේල් 06ට කල් යයි

    2010 මාර්තු 16 වෙනි අඟහරුවාදා, 13:53


    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණය අද නාවික හමුදා මූලස්ථානයේදී කැදවූ අවස්ථාවේදී ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඉදිරිපත් කළ මූලික විරෝධතා හමුවේ එය අප්‍රේල් මස 06 වනදා දක්වා කල් දැමීමට සිදුවිය.

    අද දිනයේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් යුද අධිකරණයේ විනිසුරුවන්ට එරෙහිව මූලික විරෝධතාවයක් ගොනු කළේය. එහිදී නීතිඥයින් පෙන්වාදුන්නේ යුධ අධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන මේජර් ජෙනරාල් එච්.එල්. වීරතුංග වත්මන් හමුදාපතිවරයාගේ මස්සිනා බවත් එමෙන්ම මේජර් ජෙනරාල් ඩී ආර්.බී. ජයතිලක, ෆොන්සේකා මහතා හමුදාපතිවරයාව සිටියදී සිදුකළ වරදකට දඩුවම් ලෙස ධූරයෙන් පහළ ලැබූ නිලධාරියෙක් බවත් මේජර් ජෙනරාල් ඒ එල් ආර් විජේතුංග මහතා නීති විරෝධී ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වැරදිකරුවූ නිලධාරියෙක් බවත් පෙන්වාදුන්නේය.

    නමුත් විනිසුරු මඩුල්ල එම විරෝධතාවය පිළිනොගත් අතර නඩුව විභාගයට ගන්නා ලදී. එහිදී ජෙනරාල්වරයාට එරෙහිව ඔහු මාණ්ඩලික ප්‍රධානීධූරය දරණ සමයේදී දේශපාලනයේ යෙදුණූ බවට වන චෝදනා තුනක් යුද අධිකරණයෙන් ඉදිරිපත් කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ අතර ඒවාට තමන් නිවැරදිකරු බවද ප්‍රකාශ කළේය.

    එහිදී ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තවත් නීතිමය මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළ අතර ඔවුන් පෙන්වාදුන්නේ එම චෝදනා විභාගයට ගැනීමට යුද අධිකරණයට නීතිමය බලයක් නොමැති බවයි. ඉන් අනතුරුව විනිසුරුවරුන් එම මූලික විරෝධතාවය ඉදිරිපත් කරන‍ ලෙස ඉල්ලා සිටි අතර නීතිඥයින් පෙන්වාදුන්නේ මෙම යුද අධිකරණය හදිසියේ කැදවන ලද්දක් බැවින් ඒ සදහා කරුණු ගොනු කිරීමට තමන්ට කාලය අවශ්‍ය බවයි. ඒ අනුව යුද අධිකරණය අප්‍රේල් 06 වන දා තෙක් කල් දැමීමට විනිසුරු මඩුල්ලට සිදුවිය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්ෂ කුලරත්න මහතා, නීතීඥ සුනිල් වටගල මහතා ඇතුළු නීතිඥයින් 10 දෙනෙකු යුද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    විරෝධතා හමුවේ යුද අධිකරණය අප්‍රේල් 06ට කල් යයි

    2010 මාර්තු 16 වෙනි අඟහරුවාදා, 13:53


    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණය අද නාවික හමුදා මූලස්ථානයේදී කැදවූ අවස්ථාවේදී ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඉදිරිපත් කළ මූලික විරෝධතා හමුවේ එය අප්‍රේල් මස 06 වනදා දක්වා කල් දැමීමට සිදුවිය.

    අද දිනයේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් යුද අධිකරණයේ විනිසුරුවන්ට එරෙහිව මූලික විරෝධතාවයක් ගොනු කළේය. එහිදී නීතිඥයින් පෙන්වාදුන්නේ යුධ අධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන මේජර් ජෙනරාල් එච්.එල්. වීරතුංග වත්මන් හමුදාපතිවරයාගේ මස්සිනා බවත් එමෙන්ම මේජර් ජෙනරාල් ඩී ආර්.බී. ජයතිලක, ෆොන්සේකා මහතා හමුදාපතිවරයාව සිටියදී සිදුකළ වරදකට දඩුවම් ලෙස ධූරයෙන් පහළ ලැබූ නිලධාරියෙක් බවත් මේජර් ජෙනරාල් ඒ එල් ආර් විජේතුංග මහතා නීති විරෝධී ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වැරදිකරුවූ නිලධාරියෙක් බවත් පෙන්වාදුන්නේය.

    නමුත් විනිසුරු මඩුල්ල එම විරෝධතාවය පිළිනොගත් අතර නඩුව විභාගයට ගන්නා ලදී. එහිදී ජෙනරාල්වරයාට එරෙහිව ඔහු මාණ්ඩලික ප්‍රධානීධූරය දරණ සමයේදී දේශපාලනයේ යෙදුණූ බවට වන චෝදනා තුනක් යුද අධිකරණයෙන් ඉදිරිපත් කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ අතර ඒවාට තමන් නිවැරදිකරු බවද ප්‍රකාශ කළේය.

    එහිදී ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තවත් නීතිමය මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළ අතර ඔවුන් පෙන්වාදුන්නේ එම චෝදනා විභාගයට ගැනීමට යුද අධිකරණයට නීතිමය බලයක් නොමැති බවයි. ඉන් අනතුරුව විනිසුරුවරුන් එම මූලික විරෝධතාවය ඉදිරිපත් කරන‍ ලෙස ඉල්ලා සිටි අතර නීතිඥයින් පෙන්වාදුන්නේ මෙම යුද අධිකරණය හදිසියේ කැදවන ලද්දක් බැවින් ඒ සදහා කරුණු ගොනු කිරීමට තමන්ට කාලය අවශ්‍ය බවයි. ඒ අනුව යුද අධිකරණය අප්‍රේල් 06 වන දා තෙක් කල් දැමීමට විනිසුරු මඩුල්ලට සිදුවිය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්ෂ කුලරත්න මහතා, නීතීඥ සුනිල් වටගල මහතා ඇතුළු නීතිඥයින් 10 දෙනෙකු යුද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
    http://www.elakiri.com/forum/showthread.php?t=559231