Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    42130181906ca773880dg.jpg

    :P:P:P:P
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මේක ප්‍රෝඩාකාරී යුධ අධිකරණයත් බව ඔප්පු වුණා - අනුර දිසානායක ප්‍රධාන පුවත 2010 මාර්තු 17 වෙනි බදාදා, 17:54
    dnapress17_01.jpg
    මේක ප්‍රෝඩාකාරී යුධ අධිකරණයක්. ඒක ඊයේත් අදත් සිදුවූ සිදුවීම්වලින් පැහැදිලි වුණා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද (17) කොළඹ රාජකීය මාවතේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

    "ප්‍රෝඩාකාරී යුධ අධිකරණය ඊයේත් අදත් රැස්වුණා. ඒ දින දෙක තුළදිම මෙ යුධාධිකරණය රැස්වූවාට පසු සිදුවූ සිදුවීම්වලින් පෙන්නුම් කරමින් තිබෙනවා මෙය කිසිදු නීතිමය පදනමක් නැති ප්‍රෝඩාකාරී යුධ අධිකරණයක් බව.

    ජනරාල් සරත්‍ ෆොන්සේකා මහතාට චෝදනා පත්‍ර දෙකක් ඉදිරිපත් කළා. මේ ‍චෝදනා පත්‍ර දෙකේ චෝදනා 7 ක් තිබුණා. මේ චෝදනා විභාග කිරීම සඳහා මේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විනිශ්චය මණ්ඩලයක් නම් කරල තිබුණා. ඒකෙ සභාපතිවරයා මේජර් ජනරාල් එච්.එල්.වීරතුංග වත්මන් යුධ හමුදාපතිවරයාගේ මස්සිනා. එහෙමත් නැතිනම් හමුදාපතිවරයාගේ බිරිඳගේ සොහොයුරා. තවත් දෙදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක්. පළමු චෝදනා පත්‍රයටත් මේ පිරිසමයි. දෙවන චෝදනා පත්‍රයටත් මේ පිරිසමයි.

    මේ යුද්ධාධිකරණයට අදල චෝදනා පත්‍රය සකස් කළේ යුධ හමුදාපති ජගත් ජයසූරිය. හමාදාපතිවරයා මේ චෝදනා පත්‍රය සකස් කරල ජනාධිපතිවරයාට ඉදිරිපත් කළාම ජනාධිපතිවරයා මේ චෝදනා විභාග කරන්න යුධ හමුදාපතිවරයාගේ මස්සිනාට භාර දුන්නා. මේ විනිසුරුවරුන් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට වඩා නිලයෙන් පමණක් නොවෙන් සේවයෙනුත් පහළත්.

    මේ යුධාධිකරණය රැස්වූ අවස්ථා‍වේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරු සිය විරෝධය දැක්වූවා මෙම විනිසුරුවරුන් පිළිබඳව. මේකෙ තිබුණි විශේෂත්වය තමයි මේ විනිසුරුවරුන් එකිනෙකා එකිනෙකාව සාධාරණීකරණය කරපු එක. හමුදාපතිවරයාගේ මස්සිනා විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස පත්වීම පිළිබඳව විරෝධය පළ කළාම අනික් විනිසුරුවරුන් ඒක ගැටළුවක් නොවන බව පැවසුවා. නමුත් නීතිඥවරුන් සිය විරෝධය දැක්වුවත් ඒ විරෝධ නොසලකා නඩුව විභාග කළා.

    මේ විභාග කිරීමේදී විනිසුරුවරුන් ඇහුවා ජනරාල් සරත් ෆොන්සේකා මහතා වරදකරුද, නිවැරදිකරුද කියා. ඒ අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ඉහත විරෝධතාවයන්ට යටත්ව නිවැරදිකරු කියා.

    පසුව අද උදේ නියමිත වේලාවට පසුවී දෙවන වතාවට යුධාධිකරණය කැඳවුවා. ඒ අවස්ථාවේදී මේ වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවරුන් පැවසුවා තමන් වෙනත් යුධාධිකරණයට පෙනී සිටින බැවින් මේ යුධාධිකරණයට පෙනී සිටින් බෑ කියල. පසුව ඔවුන් දින නියමයක් නොමැතිව නඩුව අවසන් කළා.

    අපි පැහැදිලිවම කියන්නේ මෙක ඊයේ රෑ නම් කරපු යුද්ධාධිකරණයක් නෙමෙයි. මේක ජනාධිපතිවරයා විසින් මීට දින ගණනාවකට පෙර නම් කරපු යුද්ධාධිකරණයක්. නමුත් මේ විනිසුරුවරුන් යුද්ධාධිකරණ දෙකක පෙනී සිටින බව දන්නේ දැන් නෙමෙයි. මේක නීති විරෝධි නම් ඒ බව ඔවුන් මීට පෙරම ඔවුන්ව පත් කරු ජනාධීපතිවරයාට දන්වන්න ඕනෙ.

    මේ කාරණාවෙන්ම පැහැදිලියි මේක ප්‍රෝඩාකාරී යුද්ධාධිකරණයක් කියා. ඒ විතරක් නෙමෙයි ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි පත්කරපු විනිසුරුවරුන් විසින්ම මේ නඩුවෙන් ඉල්ලා අස්වීම. මීට කලින් සිදු වුණේ එක්කෝ පැමිණිලි පාර්ශවය නැතිනම් විත්තිකාර පාර්ශවය නඩුව ඉල්ලා අස් කර ගන්නව. නමුත් ඉතිහාසයේ පළමු වතාවට යුද්ධාධිකරණයට පත් කළ විනිසුරුවරුන් ඉල්ලා අස්වී තිබෙනවා.

    අපි මේ රටේ ජනතාවට කියන්නේ මේ ප්‍රෝඩාවට හසුවෙන්න එපා. මේ වෙනුවෙන් නැගී සිටින්න කියා."

    මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක සෝමවංශ අමරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජයන්ත කැටගොඩ යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

    dnapress17_02.jpg

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ජනරාල් වීර කැප්පෙටිපොල වගේ වීරයෙක් - දඹර අමිල නාහිමි
    දේශීය
    2010 මාර්තු 19 වෙනි සිකුරාදා, 17:02
    ජනරාල් සරත් ෆොන්සේකා මහතා වීරකැප්පෙටිපොල සේම විරුවෙක් බවත්, කැප්පෙටිපොල මරා දැමීඹට සුද්දන් අණ කළ අවස්ථාවේදී ගහලයා එය ප්‍රතික්ෂේප කළා සේම මේ වන විට ජනරාල්ට එරෙහි සියලු බලවේග පසුපසට යමින් සිටින බව දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති පූජ්‍ය දඹර අමිල නාහිමියෝ පැවසූහ. අද අධිකරණ සංකීර්ණයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව පැවසූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමිල නාහිමියෝ මෙසේ ද පැවසූහ.

    "අපි දන්නවා එදා ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගන්න ගියපු අවස්ථාවේදී එහි ගිය හමුදා නිලධාරීන්ට ඔහුව අත්අඩංගුවට ගන්න හිත් දුන්නෙ නැහැ. ඇතැම් හමුදා නිලධාරීන් එය ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා වුණා. ඒ වගේම යුධාධිකරණයට පත් කරපු විනිශ්චයකාරවරු ඔහුගේ නඩුව ඇසීමට තරම් සූදානම් නැති බව හඟවමින් ඒ නඩුව විමසීම ප්‍රතික්ෂේප කරන මට්ටමට පත් වුණා.

    ඒ වගේමයි අද අභියාචනාධිකරණය මේ හබයාස් කෝපුස් නඩුවෙදි විනිශ්චයකාරවරු තමන්ගේ පුද්ගලික කාරණා පදනම් කරගෙනය කියමින් ‍මේ නඩුව විමසීමෙන් ඉවත්වීමට ඔවුන් ඉල්ලා සිටියා. ඒ නිසාම නඩුව අද කල් ගියා.

    මට මතක් වෙන්නේ වීර කැප්පෙටිපොලව එදා සුද්දො කඩු පාර ගහන්න හදන කොට ඒ අළුගෝසුවන්ට නියෝග කරන කොට ඒ අළුගෝසුවො වීර කැප්පෙටිපොලගෙ හිස කඳින් වෙන් කිරීම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සෙ වෙනත් අළුගෝසුවෙක් යොදවල තමයි වීර කැප්පෙටිපොලගෙ හිස ක‍ඳෙන් වෙන් ක‍ළේ. මේකෙන් අපට පේනවා විනිශ්චයකාරවරු ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව තීන්දු දෙන්නට හෝ නඩු අහන්නට සූදානම් නැති බව යුධාධිකරණයෙන් පෙන්වනව. ඒ වගේම අභියාචනාධිකරණයෙත් විනිශ්චයකාරවරු පුද්ගලික හේතු බව කියමින් ඒ නඩුව විමසීම කල්දාන තැනට පත් වෙලා තියෙනවා.

    මේකෙන් පේන්නේ අපි දන්නෙ නැහැ විනිශ්චයකාරවරු මෙම නඩුවෙන් ඉවත් වීමට දක්වපු පෞද්ගලික හේතු ඇතුළේ තියෙන දේවල් මොනවද කියල. නමුත් අපිට ‍‍පේනවා ජනරාල් සරත් ෆොන්සේකා කියල කියන්නේ අති විශිෂ්ඨ මිනිසෙක් බව. ඒක තමයි අධිකරණ ගණනාවක විනිශ්චයකාරවරු ඔහුට එරෙහි වූ නඩු විමසීම ප්‍රතික්ෂෞප කරන තැනට පත් වුණෙත්, හමුදාව අත්අඩංගුවට ගන්න ගිය සෙබළුත් වෙව්ළ වෙව්ළ මෙවැනි කෙනෙක් අත්අඩංගුවට ගන්නේ කෙසේද කියන තත්ත්වෙට පත් වුණේ කෙසේද කියන එක. අපි දන්නවා ජනරාල් සරත් ‍ෆොන්සේකා අති විශිෂ්ඨ මිනිසෙක්. ඒක ඔහු යුද්ධෙදිත්, මාතෘ භූමිය වෙනුවෙන් පෙන්නුවා. ඒ වගේම ඔහු සිරගෙදර සිටත් අද ජාතිය නායකත්වය දීම සම්බන්ධවත් ඔහු ඒක ඉතාමත් ඉහළින් පෙන්වල තියෙනව. මේ සෑම කරුණකින්ම පෙන්වන්නේ ඔහුගේ අතිවිශේෂත්වයයි.

    ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සියලු අධීකරණවලටත් වඩා ඉතාමත් ශ්‍රේෂ්ඨතම අධීකරණයක් ඉස්සරහට පැමිණෙනවා. ඒ තමයි ජනතා අධිකරණය. ඒ ජනතා අධිකරණයේදී ඔහුගේ විශිෂ්ඨත්වයට නිසි ඇගයීමක් ලක් කරන්න කියන ඉල්ලීම අපි කරනව. ජනතාවගේ එම තීන්දුව ඉතාමත්ම වැදගත් තීන්දුව ලෙස අපි කල්පනා කරන්නෙ."​
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    SF වීර කැප්පෙටිපොල වගේ වීරයෙක් - Today, 12:25 AM
    ජනරාල් වීර කැප්පෙටිපොල වගේ වීරයෙක් - දඹර අමිල නාහිමි දේශීය 2010 මාර්තු 19 වෙනි සිකුරාදා, 17:02 ජනරාල් සරත් ෆොන්සේකා මහතා වීරකැප්පෙටිපොල සේම විරුවෙක් බවත්, කැප්පෙටිපොල මරා දැමීඹට සුද්දන් අණ කළ අවස්ථාවේදී ගහලයා එය ප්‍රතික්ෂේප කළා සේම මේ වන විට ජනරාල්ට එරෙහි සියලු බලවේග පසුපසට යමින් සිටින බව දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති පූජ්‍ය දඹර අමිල නාහිමියෝ පැවසූහ. අද අධිකරණ සංකීර්ණයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව පැවසූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමිල නාහිමියෝ මෙසේ ද පැවසූහ.

    "අපි දන්නවා එදා ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගන්න ගියපු අවස්ථාවේදී එහි ගිය හමුදා නිලධාරීන්ට ඔහුව අත්අඩංගුවට ගන්න හිත් දුන්නෙ නැහැ. ඇතැම් හමුදා නිලධාරීන් එය ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා වුණා. ඒ වගේම යුධාධිකරණයට පත් කරපු විනිශ්චයකාරවරු ඔහුගේ නඩුව ඇසීමට තරම් සූදානම් නැති බව හඟවමින් ඒ නඩුව විමසීම ප්‍රතික්ෂේප කරන මට්ටමට පත් වුණා.

    ඒ වගේමයි අද අභියාචනාධිකරණය මේ හබයාස් කෝපුස් නඩුවෙදි විනිශ්චයකාරවරු තමන්ගේ පුද්ගලික කාරණා පදනම් කරගෙනය කියමින් ‍මේ නඩුව විමසීමෙන් ඉවත්වීමට ඔවුන් ඉල්ලා සිටියා. ඒ නිසාම නඩුව අද කල් ගියා.

    මට මතක් වෙන්නේ වීර කැප්පෙටිපොලව එදා සුද්දො කඩු පාර ගහන්න හදන කොට ඒ අළුගෝසුවන්ට නියෝග කරන කොට ඒ අළුගෝසුවො වීර කැප්පෙටිපොලගෙ හිස කඳින් වෙන් කිරීම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සෙ වෙනත් අළුගෝසුවෙක් යොදවල තමයි වීර කැප්පෙටිපොලගෙ හිස ක‍ඳෙන් වෙන් ක‍ළේ. මේකෙන් අපට පේනවා විනිශ්චයකාරවරු ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව තීන්දු දෙන්නට හෝ නඩු අහන්නට සූදානම් නැති බව යුධාධිකරණයෙන් පෙන්වනව. ඒ වගේම අභියාචනාධිකරණයෙත් විනිශ්චයකාරවරු පුද්ගලික හේතු බව කියමින් ඒ නඩුව විමසීම කල්දාන තැනට පත් වෙලා තියෙනවා.

    මේකෙන් පේන්නේ අපි දන්නෙ නැහැ විනිශ්චයකාරවරු මෙම නඩුවෙන් ඉවත් වීමට දක්වපු පෞද්ගලික හේතු ඇතුළේ තියෙන දේවල් මොනවද කියල. නමුත් අපිට ‍‍පේනවා ජනරාල් සරත් ෆොන්සේකා කියල කියන්නේ අති විශිෂ්ඨ මිනිසෙක් බව. ඒක තමයි අධිකරණ ගණනාවක විනිශ්චයකාරවරු ඔහුට එරෙහි වූ නඩු විමසීම ප්‍රතික්ෂෞප කරන තැනට පත් වුණෙත්, හමුදාව අත්අඩංගුවට ගන්න ගිය සෙබළුත් වෙව්ළ වෙව්ළ මෙවැනි කෙනෙක් අත්අඩංගුවට ගන්නේ කෙසේද කියන තත්ත්වෙට පත් වුණේ කෙසේද කියන එක. අපි දන්නවා ජනරාල් සරත් ‍ෆොන්සේකා අති විශිෂ්ඨ මිනිසෙක්. ඒක ඔහු යුද්ධෙදිත්, මාතෘ භූමිය වෙනුවෙන් පෙන්නුවා. ඒ වගේම ඔහු සිරගෙදර සිටත් අද ජාතිය නායකත්වය දීම සම්බන්ධවත් ඔහු ඒක ඉතාමත් ඉහළින් පෙන්වල තියෙනව. මේ සෑම කරුණකින්ම පෙන්වන්නේ ඔහුගේ අතිවිශේෂත්වයයි.

    ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සියලු අධීකරණවලටත් වඩා ඉතාමත් ශ්‍රේෂ්ඨතම අධීකරණයක් ඉස්සරහට පැමිණෙනවා. ඒ තමයි ජනතා අධිකරණය. ඒ ජනතා අධිකරණයේදී ඔහුගේ විශිෂ්ඨත්වයට නිසි ඇගයීමක් ලක් කරන්න කියන ඉල්ලීම අපි කරනව. ජනතාවගේ එම තීන්දුව ඉතාමත්ම වැදගත් තීන්දුව ලෙස අපි කල්පනා කරන්නෙ."

    Co01.jpg
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    giniva08.jpg

    ජෙනරාල් නිදහස් කරන්නැයි බලකර යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ ප්‍රධාන පුවත 2010 මාර්තු 20 වෙනි සෙනසුරාදා, 14:58 අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ තබාගෙන සිටින ජනරාල් සරත් ෆොන්සේකා ඇතුලූ සියලූ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කිරීමත්, පවුල් පාලනය නවතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමත්, මාධ්‍ය නිදහස තහවුරු කිරීමත් සහ නිදහස් සහ සාධාරණ මැතිවරණ පවත්වන ලෙසත් ශ්‍රී ලංකා රජයට බල කිරීමට සහ ඒ පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සමක් බාරදීමත් සඳහා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට යුරෝපයේ රටවල් ගනනාවක සිට පැමිණි ශී‍්‍ර ලාංකිකයින් විශාල පිරිසක් එක්ව ඊයේ විරෝධතාවයක නිරත විය.

    මෙම විරෝධතාවයට ඉතාලිය, ප‍්‍රංශය ,එංගලන්තය, ජර්මනිය සහ ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගිවී සිටි අතර මෙය ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුනි
    උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයක ඡායාරූප පහත පළවේ
    giniva06.jpg

    giniva00.jpg

    giniva01.jpg

    giniva02.jpg

    giniva03.jpg

    giniva04.jpg

    giniva07.jpg

    giniva09.jpg
     
    Last edited:

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    ithin chande thiyenne honda awanka minissunwa parliament ekata yawanna ne.mahindata ka gahala wadak thiyenawada?api honda minissu parliament ekata yawwa nam iwarai ne.
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    if your with him...why are you here?.....

    go with him and his fucking family to America.....

    go there and beg their white ass to come here and force regime change like in Iraq....

    coz the people of sri lanka don't want SF has their leader...and will not vote for him....go beg the suddhas....to come here kill the ones who don't AGREE WITH U AND UR LEADER...and give power to him...by military force....:confused:

    why not...go you....ungrateful bastards....even if MR wins fair and square you idiots only want other sri lankans to want and have only what you want....

    selfish idiots....

    MR wins with Karuna.... :lol::lol::lol::lol: