Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
26013_104616459575159_100000804150998_58236_3154858_n.jpg

still haven't stopped trying to get this desperate moda athal?......:baffled:

let me spell it out for you.....SF is going bye bye...no coming back....:(:(
 
  • Like
Reactions: KeBa

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි, අධිකරණය අවසර දී තිබුණත් විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර නැහැ - අනෝමා ෆොන්සේකා පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
    ප්‍රධාන පුවත
    2010 මාර්තු 31 වෙනි බදාදා, 10:32

    නාවික හමුදා මූලාස්ථානයේ රදවා තබා තිබෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්වය විට ඉතා අසාධ්‍යව ඇතත් මේවන තෙක් ඔහුව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර නොමැති බව අ‍නෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ සිය නිවසේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී අදහස් දැක්වූ ෆොන්සේකා මහත්මිය මෙසේද පැවසීය.

    මා අද උදෑසන ජෙනරාල්තුමා බැලීමට ගියා. මේ වන තෙක්ම ඔහුව බැලීමට විශේෂඥ වෛද්‍යවරයෙක් ලැබී නැහැ. අධිකරණය පවා ඒ සදහා අවසරදී තිබුණත් කුමන හෝ බලපෑමක් යටතේ එය නවතා තිබෙනවා.

    හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා හා රජයේ මාධ්‍යවලින් ප‍්‍රකශ වනවා ඔහුට පහසුකම් සලසා තිබෙන බව සහ වෛද්‍යවරයෙක් මුණගස්වා තිබෙන බව. මේ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. හමුදා ප‍්‍රකාශකවරයා‘‘ ලක්බිම ’’පුවත්පතට කර තිබූ කරුණු දැක්වීමකින් කියා තිබුනා විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වුවා කියා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මමත් එතන හිටියා කියා තිබුනා. එයත් අසත්‍යයක්.

    ඔහුගේ පපුවේ බෝම්බ ප‍්‍රහාරයෙන් අතුළු වූ යකඩ කෑලි තිබෙනවා. ඒ බව මීට පෙර වෛද්‍යවරු කියා තිබුනා. ඒ නිසා ඔහුට පිරිසිදු වාතය අවශ්‍ය බව ද කියා තිබුනා. මේ තත්ත්වය උඩ සාමාන්‍ය සිරකරුවෙකුට වඩා ඔහු විශේෂයි. ආණ්ඩුවේ ඇමැතිවරු වායු සමීකරණ ඉල්ලා සිටීම ගැන හැගුම්බරව කතා කළා. නමුත් ඔහුට එය අවශ්‍ය බව වෛද්‍යවරු පවසනවා. ඔහු සුවිශේෂී සිරකරකරුවෙක් . නාවුක හමුදාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් සුවදුක් බැලූ බව කියා තිබුනා. නමුත් එසේ වුනේ නැහැ. මේ වන විට ඔහු අශ්වාස ප‍්‍රශ්වාස කිරීමේ අපහසුතාවයෙන් පෙලෙන්නේ. ඉන්හේලර් 2ක් පාවිච්චි කරනවා . නමුත් විශේෂඥ වෛද්‍යවරු කියා සිටියා ව්‍යායාම කළ යුතුයි කියා. මම ඉල්ලා සිටියා පිරිසිදු වාතය අවශ්‍යයි කියා. එයට පිළිතුරු වශයෙන් ඔහු සිටින කාමරයේ ලෑලි ගලවා දැලක් දමා තිබෙනවා. නමුත් එය ප‍්‍රමාණවත් නැහැ. මොකද ඊට එහා පැත්තේ උස් තාප්ප තිබෙනවා වාතය එන්නේ නැහැ.

    මම ඉල්ලා සිටින්නේ මේ තත්වය දැකගන්න වෙනත් මාධ්‍යවේදීන්ට යන්න දෙන්න කියා. පවුලේ උදවියට යන්න දෙන්න කියා. ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණ අවසරයක් ද ලැබී තිබෙනවා. නමුත් අධිකරණයට වඩා ඉහලින් වන බලපෑමක් නිසා ඒ තත්ත්වය මග හැරී තිබෙනවා. රජයේ පුවත්පත් පමණයි ඔහුට බැලීමට දෙන්නේ. .මොවුන් බලාපොරොත්තු වන්නේ ඒ තුළින් ඔහුගේ මානසික මට්ටම බිඳ දැමීමටයි. නමුත් ඔහු එක් අරමුණක ඉන්නවා. වෙනස් වෙනවා නම් බිඳවැටෙනවා නම් මේ කාලය තුළ එය වෙන්න පුළුවන්. නමුත් ඔහු එසේ වෙන කෙනෙක් නොවේ. මේ අය මෙතන ඉන්නේ ඔහු නිසයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් පිළිබඳ ආයතන දැනුවත් කර තිබෙනවා. ඉදිරියේදී ඒවායින් යහපත් ප‍්‍රතිචාර ලැබේ කියා අපි විශ්වාස කරනවා.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහත්මිය, ජෙනරාල්වරයාගේ රෝගී තත්ත්වය එන්න එන්න උත්සන්න වන බැවින් ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වහාම යොමු කළ යුතු බවයි. එමෙන්ම 30 වසරක සාපලත් යුද්ධයෙන් මවුබිම බේරාගත් විරුවා ජීවත් කරවීම සදහා පෙරට එන ලෙස ඇය ජනතාවගෙන් ආයාචනා කළේය.​


    LT
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    Are you even listening to what ur saying......how in god's name can anyone cheat 1.8 million votes?!!?.....even George W Bush was only able to cheat at Florida.....comparatively just one district.....:oo:

    are you saying our president can do things even G.W can't?!!?...:rolleyes::oo::dull:

    America is full of intelligent, well informed voters.
    You know well,
    the kind of voters we have.


    :):):):):):):)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අපි සිංහල, රටත් සිංහල, අ‍හගෙන ඉන්නවා "දෙමළා"
    මහින්ද යාපනයේදී යකා නටයි




    2010 අප්‍රේල් 02 වෙනි සිකුරාදා, 20:07
    president_jafna.jpg

    මහින්ද රාජපක්ෂ මහතා ඊයේ යාපනයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියකදී දෙමළ ජනතාවට පහත් වචනයෙන් බැණ වැදී තිබේ. ඔහු එම රැලියේදී ඔහුගේ ටෙලිපොම්ටර් දෙක යොදාගෙන දෙමළ භාෂාවෙන් රැලිය අමතා ඇතත් ඔහු සිංහල භාෂාවෙන් ලියාගත් පිටපතටද වරද්දා උච්ඡාරණය කර තිබේ. එහිදී රැස්ව සිටි ජනතාව "හූ" තබා ඊට බාධා කර ඇත. ඊට කෝපවූ ජනාධිපතිවරයා " ඔව් අපි සිංහල, රටත් සිංහල, ඒක හින්ද අහගෙන ඉන්නවා දෙමළා. පණ්ඩිත කම් දොඩන් නැතිව. අහගෙන ඉන්න බැරි නම් යන්න" යැයි පවසා තිබේ. (අදාල හඩ පටය )


    එහිද ජනතාවගේ හූ හඩ තවත් වැඩිවූ අතර රාජපක්ෂ මහතා "නවතන්නේ නෑ මම, දැන් තමුසෙලා කෑගහපු හින්දා තවත් කතා කරනවා දෙමළෙන්" යැයි පවසා නැවතත් කතාව සිදුකිරීමට පටන් ගත් අතර ජනතාවගේ හූ හඩ වඩවඩාත් වැඩිවීම හේතුවෙන් අවසානයේ ඔහුට කතාව අතර මග නැවතීමට සිදුව ඇත. (අදාල හඩ පටය )

    එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පැවසුවේ රැලිය සදහා දෙමළ ජනතාව බලහත්කාරයෙන් සහභාගී කර ගෙන තිබූ බවත් රාජපක්ෂ මහතාගේ බැණ වැදීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වීමට උත්සාහ කළද ආරක්ෂක නිලධාරීන් ඊට ඉඩ නොදුන් බවයි.

    මෙම අවස්ථාව ආවරණය කළ නම හෙළි කිරීමට අකමැතිවූ මාධ්‍යවේදියකු පැවසුවේ යුද ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුවේදී මීට පසු සුළු ජාතීන් කියා කිසිවෙක් නොමැති බවත්, ඇත්තේ එකම ශ්‍රී ලාංකික ජනතාවක් බවත් පැවසුවේ මෙම ජනාධිපතිවරයාද යන ප්‍රශ්නය ඔහුට එහිදී නැගුණු බවයි.


     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අවුරුදු හතරක් තිස්සෙ
    මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අයට සලකපු විදියත්,
    පිටින් ආපු අයට සලකපු විදියත් නිසා
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අය දිගටම හිටියෙ අප්සෙට් එකේ.
    වැරදි විදියට චන්දෙ හොර කරලා ජනාධිපති උනාට පස්සෙ
    ඒක තේරෙන හැම කෙනෙකුගෙම මහින්දට තියන ගෞරවය පිරිහුණා.
    දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අය
    SF එක්ක එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවන්න උත්සාහ කරනවා.
    අද මහින්දට ඒ අමාරුව තියනවා.
    ඉතින් හිතලා පිට කරන වචන නෙමෙයි.
    තියන අප්සෙට් එකට ඉබේට කියවෙන්න ඇති.
    කලිනුත් මේ වගෙ දේවල් වෙලා තියෙනවා. ඒත් එලියට ආවෙ නැහැ.

    මහින්දගෙ ජනප්‍රියත්වයෙ තමයි
    මහින්දගෙ දේශපාලන ජීවිතයෙ පණ තියෙන්නෙ .

    ජනප්‍රියත්ව පිරිහෙන කොට සිද්දවෙන දේවල්
    හැම දෙය
    ක්සිද්දවෙන්නෙ
    ජනප්‍රියත්ව තව තවත් පිරිහෙන වෙන විදියට.

    පව්කාරයෙකුට පව් පලදෙන කොට
    හැංගෙන්න තැනක් නැහැ
    කියල බුදුහාමුදුරුවො කියන්නෙ ඒක තමයි.


    :yes:
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7163771
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    America is full of intelligent, well informed voters.
    You know well,
    the kind of voters we have.


    :):):):):):):)

    LMAO..america is full of well informed voters....:lol::lol::lol:

    they put bush in office for two whole terms.....they hate gun control.....they can't even pin point Australia on a freaking map....

    and their former vice presidential candidate Sarah Palin thinks America's closest neighbor (nearby country) is Russia...not Cuba...Canda or south america....:lol::lol::lol:....and majority of morons still support Sarah Palin....who was the governor of Alaska by the way......

    this list is almost endless....want more examples?

    shows how well informed they are.....:lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    LMAO..america is full of well informed voters....:lol::lol::lol:

    they put bush in office for two whole terms.....they hate gun control.....they can't even pin point Australia on a freaking map....

    and their former vice presidential candidate Sarah Palin thinks America's closest neighbor (nearby country) is Russia...not Cuba...Canda or south america....:lol::lol::lol:....and majority of morons still support Sarah Palin....who was the governor of Alaska by the way......

    this list is almost endless....want more examples?

    shows how well informed they are.....:lol::lol::lol:

    Sri Lankans are blind and deaf,
    more than stupid.
    And Govt try a lot to keep them that way.
    You act like one.
    :no:
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    Sri Lankans are blind and deaf,
    more than stupid.
    And Govt try a lot to keep them that way.
    You act like one.
    :no:

    no i would say indian are blind & deaf politically speaking...not sri lankans....:P:lol::lol:

    sri lankans love their political parties but will bash their own favorite parties if they did something wrong....i am a UNP guy...but when ranil told on the army operation in wellawatte flats....(i think u know abt the incident i am pointing to...)....i hated ranil and bashed him.....but i still voted for him & the UNP countless times coz i like his policies.....:oo:

    either you don't get out much.....or you like to bash sri lankans...i don't know which....but sri lankans are quite alert & critical of their govt....and go over all points of view.....

    heck even the trishaw drivers in sri lanka talk abt politics just to break the ice....:lol::lol::lol:
     
    Last edited:
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    MR ගලේ පහරපු එක සිරස සටනෙදිත් වසා ගන්නට හදයි.


    යාපනෙ කේස් එක කියවෙන්න ගිහින්
    නවින් දිසානායකයි, චන්දන සූරිය බණ්ඩාරයි කෑ ගහල වහ ගන්න හැදුවා.
    ප්‍රජා සන්ධානෙ නියෝජිතයා
    සිරසට ප්‍රශ්නයක් වෙයි කියලා නොකියා හිටියා.



     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    ටෙලිපොම්ප්ටරයෙන් කතා කළ මහින්ද දැන් ඇත්ත භාෂාවෙන් කතාකරන්න පටන් අරන් - අනුර දිසානායක
    pdf_button.png
    printButton.png
    emailButton.png
    දේශීය 2010 අප්‍රේල් 04 වෙනි ඉරිදා, 14:43
    anura_d.jpg
    මෙතෙක් කළක් ටෙලිපොම්ප්ටර ආධාරයෙන් තම කතා පැවැත්වූ ජනාධිපතිවරයා මේ වන විට ඔහුගේ ඇත්ත භාෂාවෙන් කතා කිරීමට පටන්ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන‍ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


    එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

    පසුගිය දිනෙක යාපනයේ පැවැති රැස්වීමකට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කළ කතාවෙන් ඔහු මෙතෙක් කල් කළ බොරුව හෙළිවී තිබෙනවා. ඔහු මෙතෙක් කලක් තම දෙමළ කතාව ටෙලිපොම්ටරයක් ආධාරයෙන් එම භාෂාවට අගෞරව වන අන්දමින් සිදුකරමින් සිටියා. මෙම තත්වය දකුණේ දෙමළ ජනතාව නොරිස්සුම්ව වුවත් ඉවසා සිටියා. නමුත් යාපනයේදී ඔහු සිය කතාවේදී සිදුකළ වැරදි භාෂා උච්චාරණයට යාපනයේ තරුණයන් දැක්වූ ප‍්‍රතිචාරයෙන් කිපුනු රාජපක්‍ෂයන් තමාගේ ඇත්ත භාෂාවෙන් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.



     

    donDuminda

    Member
    Jan 15, 2010
    105
    4
    0



    :baffled:
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    2010 01 27
    ජයග්‍රාහී
    දියේ
    පැහැදිලිව පෙනුණ
    මහින්දගේ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?
    :D


    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
    කෙසේ තමාට වන්දනාමාන කළද
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
    තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
    තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.
    මහින්ද සැබැවින්ම පරාජය වූ බව
    ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද
    ඔහු
    එය රහසක් නොවේ.
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට
    සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන්
    නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය.
    SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය
    කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය.
    ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක
    පසුගිය කාලයේ
    ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය.
    දැනුදු විඳිමින් සිටින්නෙහිය.
    රහසින් ඔහු විඳින එම ඵල විපාක
    ඉක්මනින්ම හෝ ප්‍රමාදවී
    නැවත ප්‍රසිද්ධියේද අත්විඳින දවසක්
    ඔහුඋදාවෙනු නියතය.

    මෙතෙක් ඉවසා සිටියා සේ
    එතෙකුදු ඉවසා සිටිමු.
    සත්‍යය ජය ගනී.

    ane uba wage gon aliyek.....gihin wadak balaganin gemboo....uba hithuwada okkama uba wage moodayo kiyala
     

    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    PON sessage kattiya poddak ahannakoo,,,balagena hitapan...PON sesa wenawen ke gehuwa kiyala PON sesa aka akage katata dei balagena hitapan...Pon sesage PONNAYO SAT 1k paduwe hitapalla...HUKAGAN NETHUWA....
     
    • Like
    Reactions: gora