Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    378170_218755938194377_100001799162927_490379_1700383607_n.jpg

     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    Sarath Fonseka was found guilty and sentenced to 3 years in prison after the verdict of the case regarding the ‘White Flag’ statement was given today (November 18) by the Colombo High Court.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දෑන් මේ තින්දුවෙන් කියන්නේ අපේ ආමි කේ කොල්ලො සුදු කොඩි අරගෙන ආපු කොටින්ට වෙඩිතිබ්බ කියලද..?

    මට මේ සේරම දැන් අවුල් වගේ....



    :baffled::baffled::baffled::baffled:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    තිත්ත ඇත්ත.... සරත් ෆොන්සේකා නාවික හමුදාවේ නිවාස අඩස්සියේ සිට වැලිකඩ සිරගෙදරට දමනවාද නැද්ද යන තීන්දුව ප්රකාශයට පත්වීමට දින කීපයකට පෙර මර්වින් මිනිසෙකු ගස් බැදීමේ සිද්ධිය නිසා රට කැලබී තිබුනි. ඔහුට විරුද්ධව ආන්ඩුව පියවරක් නොගැනීම මහත් කතා බහට ලක්විය. නීතිය ෆොන්සේකාට පමනදැයි අසන්නෝ සුලභ වූහ. ගත වූයේ දින කීපයකි. මහින්ද මර්වින්ගේ ඇමතිකම ආපසු ගත්තේය. ඉන්පසු ෆොන්සේකාද වැලිකඩට නියම විය. නීතිය සැමටම පොදු යැයි ජනයා සිතූහ. අහෝ... සති 2ක් යාමට පෙර ඇමතිකම නැවත මර්වින් වෙත ආවේය.

    නොවැම්බර් 18 සුදු කොඩි නඩුවේ තීන්දුව ප්රකාශයට පත් වීමට නියමිතයි. භාරත ඝාතනයට දුමින්දව වරදකරු නොකරන්නේ මන්දැයි රටම කැලබී තිබුනි. දවස් 2 ට පෙර උසාවිය ඔහු වරදකරු කලේය. නමුත් ඒ වනවිට ඔහුව අත පොවන මානයෙන් ඉවත් කර සුරක්ශිත කරවා හමාරයි. ඉතුරු ටික සිතා ගැනීම පාථක ඔබට බාරයි.

    ප.ලි - මේ සියල්ල සලකා බලා ලබන වසරේ හොදම නලුවා ඔස්කාර් සම්මාන සදහා ජනාධිපතිතුමා නිර්දේශ වීමට නියමිතයි.
     
    • Like
    Reactions: Silver bird