තිත්ත ඇත්ත.... සරත් ෆොන්සේකා නාවික හමුදාවේ නිවාස අඩස්සියේ සිට වැලිකඩ සිරගෙදරට දමනවාද නැද්ද යන තීන්දුව ප්රකාශයට පත්වීමට දින කීපයකට පෙර මර්වින් මිනිසෙකු ගස් බැදීමේ සිද්ධිය නිසා රට කැලබී තිබුනි. ඔහුට විරුද්ධව ආන්ඩුව පියවරක් නොගැනීම මහත් කතා බහට ලක්විය. නීතිය ෆොන්සේකාට පමනදැයි අසන්නෝ සුලභ වූහ. ගත වූයේ දින කීපයකි. මහින්ද මර්වින්ගේ ඇමතිකම ආපසු ගත්තේය. ඉන්පසු ෆොන්සේකාද වැලිකඩට නියම විය. නීතිය සැමටම පොදු යැයි ජනයා සිතූහ. අහෝ... සති 2ක් යාමට පෙර ඇමතිකම නැවත මර්වින් වෙත ආවේය.
නොවැම්බර් 18 සුදු කොඩි නඩුවේ තීන්දුව ප්රකාශයට පත් වීමට නියමිතයි. භාරත ඝාතනයට දුමින්දව වරදකරු නොකරන්නේ මන්දැයි රටම කැලබී තිබුනි. දවස් 2 ට පෙර උසාවිය ඔහු වරදකරු කලේය. නමුත් ඒ වනවිට ඔහුව අත පොවන මානයෙන් ඉවත් කර සුරක්ශිත කරවා හමාරයි. ඉතුරු ටික සිතා ගැනීම පාථක ඔබට බාරයි.
ප.ලි - මේ සියල්ල සලකා බලා ලබන වසරේ හොදම නලුවා ඔස්කාර් සම්මාන සදහා ජනාධිපතිතුමා නිර්දේශ වීමට නියමිතයි.

latest media reports from Colombo said Ms. Frederica Jansz, the main witness and the journalist who interviewed Gen.Sarath Fonseka, has left the country just ahead of the delivery of the verdict

කස්ටිය හොඳට ගෙවල් වලට වෙලා බයිලා ගහනවා.....
අරූ හිර ගෙදර දුක් විඳිනවා.... මුන් තවත් ඌව කුලප්පු කරලා ....බ්‍රෙක් නැතිකට තවත් කෙළකරගන්නවා
තිත්ත ඇත්ත.... සරත් ෆොන්සේකා නාවික හමුදාවේ නිවාස අඩස්සියේ සිට වැලිකඩ සිරගෙදරට දමනවාද නැද්ද යන තීන්දුව ප්රකාශයට පත්වීමට දින කීපයකට පෙර මර්වින් මිනිසෙකු ගස් බැදීමේ සිද්ධිය නිසා රට කැලබී තිබුනි. ඔහුට විරුද්ධව ආන්ඩුව පියවරක් නොගැනීම මහත් කතා බහට ලක්විය. නීතිය ෆොන්සේකාට පමනදැයි අසන්නෝ සුලභ වූහ. ගත වූයේ දින කීපයකි. මහින්ද මර්වින්ගේ ඇමතිකම ආපසු ගත්තේය. ඉන්පසු ෆොන්සේකාද වැලිකඩට නියම විය. නීතිය සැමටම පොදු යැයි ජනයා සිතූහ. අහෝ... සති 2ක් යාමට පෙර ඇමතිකම නැවත මර්වින් වෙත ආවේය.
නොවැම්බර් 18 සුදු කොඩි නඩුවේ තීන්දුව ප්රකාශයට පත් වීමට නියමිතයි. භාරත ඝාතනයට දුමින්දව වරදකරු නොකරන්නේ මන්දැයි රටම කැලබී තිබුනි. දවස් 2 ට පෙර උසාවිය ඔහු වරදකරු කලේය. නමුත් ඒ වනවිට ඔහුව අත පොවන මානයෙන් ඉවත් කර සුරක්ශිත කරවා හමාරයි. ඉතුරු ටික සිතා ගැනීම පාථක ඔබට බාරයි.
ප.ලි - මේ සියල්ල සලකා බලා ලබන වසරේ හොදම නලුවා ඔස්කාර් සම්මාන සදහා ජනාධිපතිතුමා නිර්දේශ වීමට නියමිතයි.

සෙනසුරු ලබා ඇත රණවිරු මැතිදු හ ට
තෙවසක් ලබා ඇත හිර ගෙයි බත් කන් ට
නීතිය විහිළුවක් කල රජු හා විනිසුරු කැල ට
පු.. අරිනු මැන සෙනසුරු වී නොපසුබ ට