Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    යුක්තිය රජයන හෙටක් හදමු අපි
    නිදහස් නිවහල් දැයක් තනමු අපි...
    පවුල්වාදයට තිතක් තබමු අපි
    හිනැහෙන සැනසෙන රටක් හදමු අපි...

    මේ මහා සටනට අප හා එක්වුණ
    සරත් ඔබට අපි ආදරෙයි...

    නිදහස සෙනෙහස පිරුණු හෙටක්
    හොරකම මැරකම නොමැති රටක්...

    මේ මහා සටනට අප හා එක්වුණ
    සරත් ඔබට අපි ආදරෙයි...

    150152_10150804646831960_151916326959_10128407_285704774_n.jpg
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඉටුකළයුතු යුතු යුතුකම් - ලෝකෙන් ලැබුනත් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම් - ඔබයි පුතේ රටේ උතුම්

    යු.එන්. දැක හැකිළෙන්නේ- රට වැසියාට පුප්පන්නේ
    නිවටුන් බව දැනගන්නේ - ඔබ මතු දින රජ වන්නේ.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඉටුකළයුතු යුතු යුතුකම් - ලෝකෙන් ලැබුනත් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම් - ඔබයි පුතේ රටේ උතුම්

    යු.එන්. දැක හැකිළෙන්නේ- රට වැසියාට පුප්පන්නේ
    නිවටුන් බව දැනගන්නේ - ඔබ මතු දින රජ වන්නේ.

    kata hari padayak giyama ubata LOKU da :sorry:
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    පිට කොන්දක් ඇති , කොන්ද පන ඇති , උදාර සිහල ලේ ඇති පිරිසක් වශයෙන් වීරෝධාර සරත් ෆොන්සේකා මැතිදුනි , අපි කවදත් ඔබ සමගයි..