Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    69276_367645516631321_100001576261609_1047106_1315638116_n.jpg
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මට කළ අසාධාරණයට ජනතාව සාධාරණයක් ඉටු කරාවි. ජනතාවගේ සුසුම්, කඳුළු, දහඩිය සුවඳ මට කවදාවත් අමතක වෙන්නේ නෑ. අද සිට ජනතාව වෙනුවෙන් මගේ ජීවිතය කැප කරනවා. ජනතාව මට දුන් ශක්තිය මට මහත් ශක්තියක් වුණා. එය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මා දේශපාලන වෛරයකට ලක්වී අසාධාරණයකට ලක් වුණා. ඒ අසාධාරණය සාධාරණය කරගන්න මා සමග එක් වන්න. ඒ අසාධාරණය... නිසා වසර දෙක හමාරක් ඔබගෙන් ඈත් වී සිටීමට සිදු වුණා. මගේ ජීවිතය තිබෙන තුරු මා ඔබ සමගයි. මා කවදාවත් මට සහාය දුන් අය පාවා දෙන්නේ නෑ. මේ රටට රණවිරුවන් ගෙන දුන් සාමය ඉදිරියට ගෙන ගොස් සාමාය සතුට රජයන රටක් බිහි කරන්නට දායක වන්න. මගේ ධෛර්ය කවදාවත් කඩා වැටෙන්නේ නෑ. මම එල්ලුවත් මගේ ධෛර්යය නැති කරන්න බැහැ. ඉදිරියේදීත් මම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. බඩගින්න ඉවසාගෙන මට ශක්තිය දුන් මුහුණු කවදාවත් අමතක කරන්නේ නෑ. මා සමග රැඳී සිටින්න කියා මා එයගෙන් ඉල්ලනවා. සියලු ශ්‍රී ලංකා වාසීන්ට, දූදරුවන්ට, යහළු යෙහෙළියන්ට හා අන් සියලු දෙනාට ජයෙන් ජය පතමි.

    හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    .මූ රට පාවලා දුන්න විතරක් නෙමෙයි කන්න දීපු අත හපාකාපු කල වැද්දෙක්.මූ මෙච්චර ලොකු ටෝක්ස් දෙන්නේ මූ නිදහස් උනේ ජනාධිපතිගේ සමාව නිසා කියලවත් නොදැනද කොහෙද?මේ බොරු ෂූටින්ග් හොදයි කොන්ඩේ බැදපු කළු කොට කැත චීන්නුන්ට.

    ( පුලුවන්නම් මට බැනපල්ලකෝ රාජපක්‍ෂලට කඩේ යනවා කියලා.මම මේ කිව්වේ ඇත්ත. )