Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

Charithtm

Member
Aug 5, 2008
2,540
26
0
Dan wath rate aththa thathwe balapalla.

ලංකාවේ වත්මන් පාලකයා රට රවටන බවත්, තමන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නා බවට කියමින් බොරුවක් කරන බවත්, දැන් ඇතිවී ඇති තත්ත්වය උඩ සිය විහාරස්ථානයට නොපැමිණෙන ලෙස දැන්වීමට තරම් තත්ත්වයක් උද්ගතවී ඇති බවත්, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ අතිගරු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ පැවසූහ. උන් වහන්සේ මේ බව පැවසුවේ ඊයේ අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් කරුණු පැවසීමට ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා මල්වතු මහා විහාරයට ගොස් නාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ නායක හිමියෝ මෙසේ ද පැවසූහ.
"ලියන්න එපායැ. රටේ තියෙන තත්ත්වය ගැන දැනගන්න ලියන්න ඕන. මාධ්‍යවේදියෙකුගේ යුතුකමක් ඇත්ත කීම. ඒ ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනව අපි කාටත්. ඒව වසංගන්න නෙමෙයි. එවැනි ලියන අය නැති කරනවනම් ඒ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් නෙමෙයි. කාටත් ලියන්න නිදහස තියෙන්න ඕන. ඇත්ත කියන්නත් ඕන. ඒ අය අතුරුදහන් කරනවනම් ඒක වැරදියි. අනුමත කරන්න බෑ.’

අද වෙලා තියෙන්නෙ මේ රටට විශාල කීර්තියක් ගෙන දුන් යුද නායකය හිර කරන්. ලොකු අපරාධයක් ඒක. ඒ සිද්ධියෙ හැබෑ තත්වයක් නෑ මට පේන හැටියට. කොහොම නමුත් වරදක් කරල තියෙනවනම් සමාව දෙන්න වටිනව.’

රටේ දේශපාලන නායකයො රට රැවැට්ටීමක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ. අවවාද අනුශාසනා ගන්න එනව කියල බොරුවක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ.

අපේ දුප්පත් මිනිස්සු ඉන්නව. මා ලඟ සම්පූර්ණ ෆයිල් එකක් තියෙනව. දුප්පත් අය අනිත් පැත්තට ඡන්දෙ දුන්න කියල නිදාගන්න නෑ කියල. ඒ අය ගෙනියන්න රෑට එන නිසා නිදා ගන්න නෑ කියල ඒ අය නිදා ගන්නෙ කැළේ. හරියට භීෂණ කාලෙ වගේ. අනුරාධපුරේ, දඹුල්ලෙ, මාතර පැත්තෙ ආදී නොයෙකුත් ප‍්‍රදේශවල. අපිටත් තියෙන්නේ රටට කියන්න විතරයි. අපටත් වෙන කරන්න දෙයක් නෑ.

ඡන්දයක් වෙලාවෙදි ඡන්දදායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න.මේවයින් මේ තත්ත්වයක් උඩ දියුණුවක් නම් දකින්න ලැබෙන්නේ නෑ.

ඔයගොල්ලො ඇවිල්ල හිතේ අමාරුවට මට කියනව. මටත් කරන්න දෙයක් නෑ. අපි කියන දේ අහන පාලකයො නෑ. රටට පෙන්නුම් කරනව අපි කියන දේ අහන හැටියට. එයාට එහෙම දෙයක් නෑ. මට කියන්න හිතිල තියෙනව දේශපාලකයො මගේ පන්සලට එන්න එපා කියල. වැඩක් නෑ නේද?

ඒ වගේම අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? අපි කියන ඒව සැලකිල්ලකට අරගෙන නැති බවනෙ අපට පේන්නෙ."

අදාළ වීඩියෝ දරශණ පහත පළවේ

cj_ashan

Member
Sep 13, 2006
1,225
0
0
Sri Lanka
Ane mukalan basso..api cahnade dunne thopila wage badagosthareta wahal wena newei yako..raya yana gena hithala....tho kiyanne thawath pranakaran kenekta rata baraganna kiyannada sakkiliyo..balahan u awalam balla dinapu eka asanayakwath thiyenawada sinhala ekak. okkoma koti haththage ewa thamai u dinne.mokada simhala minissunta one ne uwa janathipathi karanna..ara demala haththata thamai uwa president karanna one..thopilagen ungei kisi wenawasak ne..kalakanni

Just see...people like this are talking for MR.. Third class people like
you should go to hell....

Oi Demala minissuth me rate minissu harida... Eka thrun ganin... modaya.
 
gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    Dan wath rate aththa thathwe balapalla.

    ලංකාවේ වත්මන් පාලකයා රට රවටන බවත්, තමන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නා බවට කියමින් බොරුවක් කරන බවත්, දැන් ඇතිවී ඇති තත්ත්වය උඩ සිය විහාරස්ථානයට නොපැමිණෙන ලෙස දැන්වීමට තරම් තත්ත්වයක් උද්ගතවී ඇති බවත්, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ අතිගරු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ පැවසූහ. උන් වහන්සේ මේ බව පැවසුවේ ඊයේ අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් කරුණු පැවසීමට ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා මල්වතු මහා විහාරයට ගොස් නාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ නායක හිමියෝ මෙසේ ද පැවසූහ.
    "ලියන්න එපායැ. රටේ තියෙන තත්ත්වය ගැන දැනගන්න ලියන්න ඕන. මාධ්‍යවේදියෙකුගේ යුතුකමක් ඇත්ත කීම. ඒ ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනව අපි කාටත්. ඒව වසංගන්න නෙමෙයි. එවැනි ලියන අය නැති කරනවනම් ඒ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් නෙමෙයි. කාටත් ලියන්න නිදහස තියෙන්න ඕන. ඇත්ත කියන්නත් ඕන. ඒ අය අතුරුදහන් කරනවනම් ඒක වැරදියි. අනුමත කරන්න බෑ.’

    අද වෙලා තියෙන්නෙ මේ රටට විශාල කීර්තියක් ගෙන දුන් යුද නායකය හිර කරන්. ලොකු අපරාධයක් ඒක. ඒ සිද්ධියෙ හැබෑ තත්වයක් නෑ මට පේන හැටියට. කොහොම නමුත් වරදක් කරල තියෙනවනම් සමාව දෙන්න වටිනව.’

    රටේ දේශපාලන නායකයො රට රැවැට්ටීමක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ. අවවාද අනුශාසනා ගන්න එනව කියල බොරුවක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ.

    අපේ දුප්පත් මිනිස්සු ඉන්නව. මා ලඟ සම්පූර්ණ ෆයිල් එකක් තියෙනව. දුප්පත් අය අනිත් පැත්තට ඡන්දෙ දුන්න කියල නිදාගන්න නෑ කියල. ඒ අය ගෙනියන්න රෑට එන නිසා නිදා ගන්න නෑ කියල ඒ අය නිදා ගන්නෙ කැළේ. හරියට භීෂණ කාලෙ වගේ. අනුරාධපුරේ, දඹුල්ලෙ, මාතර පැත්තෙ ආදී නොයෙකුත් ප‍්‍රදේශවල. අපිටත් තියෙන්නේ රටට කියන්න විතරයි. අපටත් වෙන කරන්න දෙයක් නෑ.

    ඡන්දයක් වෙලාවෙදි ඡන්දදායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න.මේවයින් මේ තත්ත්වයක් උඩ දියුණුවක් නම් දකින්න ලැබෙන්නේ නෑ.

    ඔයගොල්ලො ඇවිල්ල හිතේ අමාරුවට මට කියනව. මටත් කරන්න දෙයක් නෑ. අපි කියන දේ අහන පාලකයො නෑ. රටට පෙන්නුම් කරනව අපි කියන දේ අහන හැටියට. එයාට එහෙම දෙයක් නෑ. මට කියන්න හිතිල තියෙනව දේශපාලකයො මගේ පන්සලට එන්න එපා කියල. වැඩක් නෑ නේද?

    ඒ වගේම අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? අපි කියන ඒව සැලකිල්ලකට අරගෙන නැති බවනෙ අපට පේන්නෙ."

    අදාළ වීඩියෝ දරශණ පහත පළවේ

    :dull::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    Uba ithin Araliya Tree House eke kakkussi hodana ekane, ekan ubata aathal:lol:

    kakkusi hodana eka athal wage ubatanam :eek::lol:

    ඔයා එතකොට පු* දෙන්නද මගේ THREAD එකට REPLY දාන්න ආවෙ?
    :lol::lol::lol:

    පු*ka denna kiyanne oya avatar eke inna podi ekatada??
    EK eke godak unta wage ubatath chande na wage :lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    අනුර කුමාර - " මේ ඡන්දෙ දූෂිතයි..මේ ඡන්දෙ දූෂිතයි."...

    සෝමවන්ස - " අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා".....

    කරු ජයසූරිය - (හිත යටින්) " හිහ්, හිහ්, තොපිට හොඳ වැඩේ" ( හිත උඩින් ) - " මේ ඡන්දෙ දූෂිතයි"..

    ෆොන්සේකා - " පැරදුණේ මන්..නැතිවුණේ මන්..උඹලට නම් මොකද ඉතින්"...

    රනිල් - " පෝඩා සරත්, පෝඩා..පෝඩා සෝමවන්...ස පෝඩා"...

    කිරිඇල්ල - " ඕනම ගොනෙකුට පුළුවන් ඡන්ද කරන්න"....:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ATHKOTA UBALA
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    kakkusi hodana eka athal wage ubatanam :eek::lol:

    පු*ka denna kiyanne oya avatar eke inna podi ekatada??
    EK eke godak unta wage ubatath chande na wage :lol::lol:

    මටනම් චන්දෙ තියෙනවා..
    උබට නම් චන්දෙවත් නෑ වගේ..
    ඒකනේ දේශපාලනේ ගැන හරියට දන්නේ නැතුව බුරන්නේ
     
    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    මෙතෙක් ඉවසා සිටියා සේ
    එතෙකුදු ඉවසා සිටිමු.
    සත්‍යය ජය ගනී...

    SF we are with u...!!!
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    22276_101521689881934_100000723114775_41978_2906490_n.jpg