මහින්දගේ පරාජිත ජයග්‍රහණය
2010 01 27
ජයග්‍රාහී දිනයේ
පැහැදිලිව පෙනුණ මහින්දගේ පරාජිත ස්වභාවයට
හේතුව කුමක්ද?
සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
අඩමානයට හිසේ දරාගෙන
ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?
ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
කෙසේ තමාට වන්දනාමාන කළද
SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.
මහින්ද සැබැවින්ම පරාජය වූ බව
ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද
ඔහුට එය රහසක් නොවේ.
SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට
සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන්
නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය.
SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය
කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය.
ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක
පසුගිය කාලයේ ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය.
දැනුදු විඳිමින් සිටින්නෙහිය.
අද රහසින් ඔහු විඳින එම ඵල විපාක
ඉක්මනින්ම හෝ ප්‍රමාදවී
නැවත ප්රසිද්ධියේද අත්විඳින දවසක් ඔහුටඋදාවෙනු නියතය.
මෙතෙක් ඉවසා සිටියා සේ
එතෙකුදු ඉවසා සිටිමු.
සත්‍යය ජය ගනී.
සත්‍යය ජය ගනී
Sathyaya jayagena atha
umbala SFwa pimbuwata lankawe minissu ekata uththara dunna.
Anika
Oya moko IQ test ekakwath kalada me mole athikama gana kathakaranne.
MAge apekshakayata chande nodeepu un modayo kiyana eka kochchra bolandanda

![]()

ammage huththa