Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

FOJ

Member
Sep 30, 2006
271
4
0
:shocked::lol:
mama adane danne chanda horun peoples president kiyala...a ubala wage harak ta wenna ati....nikan booru katha nokia hitapan....api dakka kohomada peoples president kohomada minissunta salakuwe kiyala...sangayatath tharajanaya karana oya wage president la gana thawa mona kathada...

e kiyanne million 2k horen dalada ban?:lol: parliament sangayanta sala kanna oni ohoma thamay? umbala sangayo gana danne na ban umba hithanne sivura da gatha kamata api vandatath unge evun okkoma pita rata yavanava buddagama geniyanna kiyala ita passe un sivura atha arala( atha arinna ta pera) karana deval methana kivvoth mage agamata honda na eka nisa nokiya innam. Nikan umbala me boru kiyavanna epa ban website vala.
 
gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    pacha ayudaya

    ugm873=
    21971105641109462659100.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    always with u

    රනිල් ඇතුළු එ.ජා.ප. නායකයන් කියන්නේ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය. හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ෆොන්සේකා නම් රනිල්ගේ මේ ප්‍රකාශය නිවැරදිය. එහෙත් හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු හමුදාපති හා හිටපු ආරක්‍ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා නම් හා එසේ අත්අඩංගුවට ගැනීමට හමුදාමය හේතු තිබිණි නම් රනිල්ගේ ප්‍රකාශය තවත් රනිල් ප්‍රකාශයක්‌ පමණක්‌ බවට පත්වෙයි. එයින් අත්වන එකම ප්‍රතිඵලය මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහට හා පක්‍ෂයට තවත් අසාමාන්‍ය පරාජයක්‌ ලැබීමය. ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුවක්‌ ලෙස අපට පෙනී යන්නේ අන් කිසිවක්‌ නොව ඊනියා සුදුකොඩි ප්‍රකාශයය. එA ප්‍රකාශය ඔහු කර ඇත්තේ හිටපු හමුදාපති ලෙස හා හිටපු ආරක්‍ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා ලෙස අත්කරගත් දැනුම හා ඕපාදූප මත පදනම් වී බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට හමුදා පොලිසියට හමුදා පනත යටතේ බලතල ඇති බව අප දැනගත යුතුය. හමුදා අධිකරණයට ඔහු ඉදිරිපත් කළ යුතුද නැද්ද යන්න වත්මන් හමුදාපතිවරයා යථා කාලයේදී තීරණය කරනු ඇත. එහෙත් ෆොන්සේකා යුද්ධාධිකරණය හමුවට පැමිණවිය යුතු යෑයි අප කියා සිටියේ පසුගිය දෙසැම්බරයේදීය. ඔහු වෙන කිසිවක්‌ නැතත් සුදුකොඩි ප්‍රකාශයෙන් රාජෙද්‍රdaහි, ජාතිෙද්‍රdaහි, හමුදා ෙද්‍රdaහි වී ඇතැයි අපි නිගමනය කළෙමු. සුදුකොඩි ගැන අප ගිය සතියේ ද විස්‌තරයක්‌ කළ බැවින් එA නැවත සඳහන් කිරීමට නොවෙහෙසෙමු.

    හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ සුදුකොඩි හා වෙනත් ප්‍රකාශ කළ එමෙන්ම ඇතැම්විට හමුදා විනයට පටහැනි වෙනත් ක්‍රියාවල යෙදුණු හිටපු හමුදාපති හා හිටපු ආරක්‍ෂක නිලධාරී ප්‍රධාන ෆොන්සේකාය.

    රනිල් සෝමහංස අවුල කියන්නේ ජනාධිපති අපේක්‍ෂක ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙහි ෆොන්සේකාලා දෙදෙනකු ගැන කියෑවෙයි. ප්‍රශ්නය වී ඇත්තේ තම රටවල රාජ්‍යය අධ්‍යාපනය ආදිය ආගමෙන් වෙන් කෙරී ඇතැයි බෙරිහන් දෙන බටහිර යටත්විජිතවාදීන්ට වුවද මේ ෆොන්සේකාලා දෙදෙනා වෙන් කිරීමට නොහැකිවීමය. හිටපු හමුදා නිලධාරී ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ජනාධිපතිවරණයේ විරුද්ධ පක්‍ෂ අපේක්‍ෂකයා ගෙදර තබා යැමට හැකි පරිදි ෆොන්සේකාලා දෙදෙනා වෙන් කිරීමේ ක්‍රමයක්‌ බටහිරයන් කියා දී තිබිණි නම් එවිට හමුදා පොලිසියට ජනාධිපති අපේක්‍ෂකයා ගෙදර තබා යැමට තිබිණි. දැන් වුවත් රනිල්ට බටහිරයන්ගෙන් අසාගෙනවත් එවැනි වෙන් කිරීමේ ක්‍රමයක්‌ ගැන කීමට හැකි නම් හමුදා පොලිසිය හිටපු හමුදාපති ෆොන්සේකා රඳවාගෙන ජනාධිපති අපේක්‍ෂකයා ෆොන්සේකා ගෙදර එවනු ඇත
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    කුමන්ත්‍රණ චෝදනාවට ලක්වූ ජෙනරාල්ගේ තවත් ආධාරකරුවන් 8කට නිදහස දේශීය 2010 පෙබරවාරි 25 වෙනි බ්‍රහස්පතින්දා, 13:51
    court.jpg
    රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා නගමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රදවා ගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ තවත් ආධාරකරුවන් 08 ‍දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

    පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව රාජකීය මාවතේ පොදු අපේක්ෂක කාර්යාලයේදී අත්අඩංගුවට පත්වූ මෙම පිරිස අතර සිවිල් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සිටිති.
    කෙසේ වෙතත් මෙම පිරිසට රාජ්‍ය විරෝධී චෝදනා මත අත්අඩංගුවට ගත්තද ඔවුන්ට එරෙහිව කිසිදු පිළිගත හැකි සාක්ෂ්‍ය නොමැති බැවින් ඔවුන් මෙලෙස නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තේය.
     
    donDuminda

    Member
    Jan 15, 2010
    105
    4
    0
    පිට කොන්දක් ඇති , කොන්ද පන ඇති , උදාර සිහල ලේ ඇති පිරිසක් වශයෙන් වීරෝධාර සරත් ෆොන්සේකා මැතිදුනි , අපි කවදත් ඔබ සමගයි..

    GEN. SARATH FONSEKA..
    SIR WE ALWAYS WITH YOU..
    THE GREATEST PATRIOT FOR EVER..
    WISH YOU ALL THE SUCCESS:yes::yes::yes::yes::yes::yes::yes:

    22048_1246151320030_1416829717_30661950_5300800_n.jpg

    17035_1357259056687_1387827104_31058174_4357334_n.jpg

    346tbhi.jpg

    2yvqaux.jpg

    GEN.SARATH FONSEKA..
    WE ARE STILL WITH YOU
    :yes::yes:

    90ony9.jpg

    add rep+ if u like my post
    hahahaha....Wancha Duushanayen Thora SF....lol lol lol
    ALL SF needs is Power..ekata oonama deyak karai....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රනිල් ඇතුළු එ.ජා.ප. නායකයන් කියන්නේ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය. හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ෆොන්සේකා නම් රනිල්ගේ මේ ප්‍රකාශය නිවැරදිය. එහෙත් හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු හමුදාපති හා හිටපු ආරක්‍ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා නම් හා එසේ අත්අඩංගුවට ගැනීමට හමුදාමය හේතු තිබිණි නම් රනිල්ගේ ප්‍රකාශය තවත් රනිල් ප්‍රකාශයක්‌ පමණක්‌ බවට පත්වෙයි. එයින් අත්වන එකම ප්‍රතිඵලය මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහට හා පක්‍ෂයට තවත් අසාමාන්‍ය පරාජයක්‌ ලැබීමය. ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුවක්‌ ලෙස අපට පෙනී යන්නේ අන් කිසිවක්‌ නොව ඊනියා සුදුකොඩි ප්‍රකාශයය. එA ප්‍රකාශය ඔහු කර ඇත්තේ හිටපු හමුදාපති ලෙස හා හිටපු ආරක්‍ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා ලෙස අත්කරගත් දැනුම හා ඕපාදූප මත පදනම් වී බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට හමුදා පොලිසියට හමුදා පනත යටතේ බලතල ඇති බව අප දැනගත යුතුය. හමුදා අධිකරණයට ඔහු ඉදිරිපත් කළ යුතුද නැද්ද යන්න වත්මන් හමුදාපතිවරයා යථා කාලයේදී තීරණය කරනු ඇත. එහෙත් ෆොන්සේකා යුද්ධාධිකරණය හමුවට පැමිණවිය යුතු යෑයි අප කියා සිටියේ පසුගිය දෙසැම්බරයේදීය. ඔහු වෙන කිසිවක්‌ නැතත් සුදුකොඩි ප්‍රකාශයෙන් රාජෙද්‍රdaහි, ජාතිෙද්‍රdaහි, හමුදා ෙද්‍රdaහි වී ඇතැයි අපි නිගමනය කළෙමු. සුදුකොඩි ගැන අප ගිය සතියේ ද විස්‌තරයක්‌ කළ බැවින් එA නැවත සඳහන් කිරීමට නොවෙහෙසෙමු.

    හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ සුදුකොඩි හා වෙනත් ප්‍රකාශ කළ එමෙන්ම ඇතැම්විට හමුදා විනයට පටහැනි වෙනත් ක්‍රියාවල යෙදුණු හිටපු හමුදාපති හා හිටපු ආරක්‍ෂක නිලධාරී ප්‍රධාන ෆොන්සේකාය.

    රනිල් සෝමහංස අවුල කියන්නේ ජනාධිපති අපේක්‍ෂක ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙහි ෆොන්සේකාලා දෙදෙනකු ගැන කියෑවෙයි. ප්‍රශ්නය වී ඇත්තේ තම රටවල රාජ්‍යය අධ්‍යාපනය ආදිය ආගමෙන් වෙන් කෙරී ඇතැයි බෙරිහන් දෙන බටහිර යටත්විජිතවාදීන්ට වුවද මේ ෆොන්සේකාලා දෙදෙනා වෙන් කිරීමට නොහැකිවීමය. හිටපු හමුදා නිලධාරී ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ජනාධිපතිවරණයේ විරුද්ධ පක්‍ෂ අපේක්‍ෂකයා ගෙදර තබා යැමට හැකි පරිදි ෆොන්සේකාලා දෙදෙනා වෙන් කිරීමේ ක්‍රමයක්‌ බටහිරයන් කියා දී තිබිණි නම් එවිට හමුදා පොලිසියට ජනාධිපති අපේක්‍ෂකයා ගෙදර තබා යැමට තිබිණි. දැන් වුවත් රනිල්ට බටහිරයන්ගෙන් අසාගෙනවත් එවැනි වෙන් කිරීමේ ක්‍රමයක්‌ ගැන කීමට හැකි නම් හමුදා පොලිසිය හිටපු හමුදාපති ෆොන්සේකා රඳවාගෙන ජනාධිපති අපේක්‍ෂකයා ෆොන්සේකා ගෙදර එවනු ඇත

    :lol: දැන් මොකද ආණුඩුව කියන්නේ ජෙනරල්ව සිවිල් අධිකරණයට ගේනවා කියලා :lol:
    චාටර් ජි ඇල් තමයි නඩු ගොනු කරන්නේ... අනේ ද කියන්නේ පොළොස් කොට්ටෝරැවා
    එතකොට දේශපාලන පළිගැනිමක් කියලා ඔප්පු වෙනවා නේ
    මාසයක් යනකම් හමුදා චෝදනා නැහැ...
    12.gif

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    රනිල් ඇතුළු එ.ජා.ප. නායකයන් කියන්නේ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය. හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ෆොන්සේකා නම් රනිල්ගේ මේ ප්‍රකාශය නිවැරදිය. එහෙත් හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු හමුදාපති හා හිටපු ආරක්‍ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා නම් හා එසේ අත්අඩංගුවට ගැනීමට හමුදාමය හේතු තිබිණි නම් රනිල්ගේ ප්‍රකාශය තවත් රනිල් ප්‍රකාශයක්‌ පමණක්‌ බවට පත්වෙයි. එයින් අත්වන එකම ප්‍රතිඵලය මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහට හා පක්‍ෂයට තවත් අසාමාන්‍ය පරාජයක්‌ ලැබීමය. ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුවක්‌ ලෙස අපට පෙනී යන්නේ අන් කිසිවක්‌ නොව ඊනියා සුදුකොඩි ප්‍රකාශයය. එA ප්‍රකාශය ඔහු කර ඇත්තේ හිටපු හමුදාපති ලෙස හා හිටපු ආරක්‍ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා ලෙස අත්කරගත් දැනුම හා ඕපාදූප මත පදනම් වී බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට හමුදා පොලිසියට හමුදා පනත යටතේ බලතල ඇති බව අප දැනගත යුතුය. හමුදා අධිකරණයට ඔහු ඉදිරිපත් කළ යුතුද නැද්ද යන්න වත්මන් හමුදාපතිවරයා යථා කාලයේදී තීරණය කරනු ඇත. එහෙත් ෆොන්සේකා යුද්ධාධිකරණය හමුවට පැමිණවිය යුතු යෑයි අප කියා සිටියේ පසුගිය දෙසැම්බරයේදීය. ඔහු වෙන කිසිවක්‌ නැතත් සුදුකොඩි ප්‍රකාශයෙන් රාජෙද්‍රdaහි, ජාතිෙද්‍රdaහි, හමුදා ෙද්‍රdaහි වී ඇතැයි අපි නිගමනය කළෙමු. සුදුකොඩි ගැන අප ගිය සතියේ ද විස්‌තරයක්‌ කළ බැවින් එA නැවත සඳහන් කිරීමට නොවෙහෙසෙමු.

    හමුදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ සුදුකොඩි හා වෙනත් ප්‍රකාශ කළ එමෙන්ම ඇතැම්විට හමුදා විනයට පටහැනි වෙනත් ක්‍රියාවල යෙදුණු හිටපු හමුදාපති හා හිටපු ආරක්‍ෂක නිලධාරී ප්‍රධාන ෆොන්සේකාය.

    රනිල් සෝමහංස අවුල කියන්නේ ජනාධිපති අපේක්‍ෂක ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙහි ෆොන්සේකාලා දෙදෙනකු ගැන කියෑවෙයි. ප්‍රශ්නය වී ඇත්තේ තම රටවල රාජ්‍යය අධ්‍යාපනය ආදිය ආගමෙන් වෙන් කෙරී ඇතැයි බෙරිහන් දෙන බටහිර යටත්විජිතවාදීන්ට වුවද මේ ෆොන්සේකාලා දෙදෙනා වෙන් කිරීමට නොහැකිවීමය. හිටපු හමුදා නිලධාරී ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ජනාධිපතිවරණයේ විරුද්ධ පක්‍ෂ අපේක්‍ෂකයා ගෙදර තබා යැමට හැකි පරිදි ෆොන්සේකාලා දෙදෙනා වෙන් කිරීමේ ක්‍රමයක්‌ බටහිරයන් කියා දී තිබිණි නම් එවිට හමුදා පොලිසියට ජනාධිපති අපේක්‍ෂකයා ගෙදර තබා යැමට තිබිණි. දැන් වුවත් රනිල්ට බටහිරයන්ගෙන් අසාගෙනවත් එවැනි වෙන් කිරීමේ ක්‍රමයක්‌ ගැන කීමට හැකි නම් හමුදා පොලිසිය හිටපු හමුදාපති ෆොන්සේකා රඳවාගෙන ජනාධිපති අපේක්‍ෂකයා ෆොන්සේකා ගෙදර එවනු ඇත

    මෙතෙක් ඉවසා සිටියා සේ
    එතෙකුදු ඉවසා සිටිමු.
    සත්‍යය ජය ගනී.
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28

    wadi bala thanhaawata nogos thamanta labunu ee VIP post eka thiyaagena hitiyaanam SF thaamath honda sapa pahasuwen mulu lankawema gaurawaya dinaagena thaamath innawa ehenam......onna balapan ara navy commander,airforce commanderla MR president wela inna kamma honda VIP posts walama indii.....meyaata oona vuna presidentla challange karanna....presidentge putuwa ganna......meekata thamai kiyanne "thanhaaya jaayathi shoko"kiyala.....