Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    අප්පට හුඩු! SF කවදද යුද්ධෙ පටන් ගත්තෙ? යුද්ධෙ පටන් ගත්තෙ මහින්ද. SF ඔච්චරම පොර නම් රනිල්ගෙ කාලෙදිම යුද්ධෙ පටන් ගන්න තිබ්බනෙ. SF ට යුද්ධෙ පටන් ගන්න බලයක් දුන්නෙ කවුද හැබෑට? මේ කතාව ඇත්ත නම්, SF ට විරුද්ධව යුද්ධ ඇදිකරණයේ තව චෝදනාවක් එකතු වෙයි! රණවිරුවන් නැත්නම් මොකුත් බෑ තම. ඒත රණ විරුවන් කියන්නේ SF කියලා කියන්නේ කවුද? අනික SF ගෙ පරන මෙහෙයුම් වලදි එහෙනම් ගුවන් හමුදාවෙ, නාවික හමුදාවෙ ආධාර ගත්තෙ මොකෝ එහෙනම්? රණ විරුවන් නැත්නම් යුද්ධෙ දුනන්න බෑ. SF නැතිඋනත් ඒ වෙනුවට යුද්ධෙ දිනන්න කවුරු හරි ඉඳී. ශවේන්ද්‍ර සිල්ව වගෙ කෙනෙක්ට ඒක ලේසියෙන්ම පුළුවන්. මහින්ද වෙනුවට රනිල් හිටිය නම් ඉතින් යුධ ජයග්‍රහණයට හුළං තමා. SF ට ඕනෙ ගොනෙකුට යන්න පුළුවන්, ගැලවීමේ හමුදාවේ පිහිට තමා

    UBA PATTARA KIYAWANNE NA WAGE??? PODI EKANE THAMA UBA...SHAVENDRAMA THAMA KIWWE SF GE YUDA UPAKRAMA HINDAI KIYALA YUUDE ISSARAHATA KARAGENA GIYE....EHEMA KIWWA EKAMA ..ADA MR GE PIN PACKET EKATA KADE GIHILLA...YAKO SF HAMUDAPATI WUNE 2005 DII...OCHHARA CHODANA GODAK TIYENAWANAM AI MR SF TA YUDDA KARANNA KIYALA PAWARUWE....SF HONDA NISADA??? NATTAN MR WADA BARI NISADA...OCHHARA CHODANA GODAK MADA AI SF TA GOTA GE WADA BEDAGANNA KIWWE??? OCHHARA CHODANA MADA GODAK MADA AI MR SF WA 2005 DII HAMUDAPATI KALE?? ADA MR YUDDE WIKUNAN KANNE KAURU HINDADA?? SHAVENDRA HINADADA??? UBALATADA KALA GUNA DANNA EWUN KIYANNE...LANKAWATA DEYYANGE PIHITAI EHENAM....SHAVENDRA ECHHARA HODANAM AI MAN'S TA PATTAMAK DUNNE NATTE?? SF KIYANA DEWAL AHAGENA YUDDA KARAPU HINADADA??
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...

    :yes: :yes: :yes: :yes: :yes:
     
    maybe the reason they promoted Sf was coz he was as corrupted as MR & gota....:lol::lol:

    but they would never have dreamed Sf was this dumb as to contest for elections...just coz ranil wound him up....:eek:

    and after he failed ranil dumped SF in trash and is going on his merry way....:lol::lol:

    SF was a great general....dumb politician.....:eek:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    dumb.jpg
     
    dumb1.jpg
     
    Wal Bada

    Well-known member
  • UBA PATTARA KIYAWANNE NA WAGE??? PODI EKANE THAMA UBA...SHAVENDRAMA THAMA KIWWE SF GE YUDA UPAKRAMA HINDAI KIYALA YUUDE ISSARAHATA KARAGENA GIYE....EHEMA KIWWA EKAMA ..ADA MR GE PIN PACKET EKATA KADE GIHILLA...YAKO SF HAMUDAPATI WUNE 2005 DII...OCHHARA CHODANA GODAK TIYENAWANAM AI MR SF TA YUDDA KARANNA KIYALA PAWARUWE....SF HONDA NISADA??? NATTAN MR WADA BARI NISADA...OCHHARA CHODANA GODAK MADA AI SF TA GOTA GE WADA BEDAGANNA KIWWE??? OCHHARA CHODANA MADA GODAK MADA AI MR SF WA 2005 DII HAMUDAPATI KALE?? ADA MR YUDDE WIKUNAN KANNE KAURU HINDADA?? SHAVENDRA HINADADA??? UBALATADA KALA GUNA DANNA EWUN KIYANNE...LANKAWATA DEYYANGE PIHITAI EHENAM....SHAVENDRA ECHHARA HODANAM AI MAN'S TA PATTAMAK DUNNE NATTE?? SF KIYANA DEWAL AHAGENA YUDDA KARAPU HINADADA??
    මොකද මල්ලී කතාව අඹරන්නේ? උඹනෙ කිවුවේ යුද්ධෙ පටන් ගත්තේ SF කියල? මොකද දැන් ලිස්සන්නෙ?

    අනික යුද්ධ උපක්‍රම තිබුණේ? ආමි එකට, SF ට විතරද? නේවි එක, එයාර් ෆෝස් එක කලේ මාළු අල්ලන එකයි, කුරුල්ලො අල්ලන එකයි ප්ලැන් කරපු එකද?:rofl: ශවේන්ද්‍ර කිවුවේ ආමි එක ගැන විතරයි. නේවි එක, එයා ෆෝස් එක, STF එක කරපු සැලසුම් වලට SF පොඩ්ඩක් වත් සම්බන්ධ නෑ. උඹ කිවුවොත් සම්බන්ධයි කියල මම අහනවා එහෙන යුද්ධ හමුදාවෙ සැලසුම් වලය ගුවන් හමුදාව සහ නාවික හමුදාව සම්බන්ධ නැත්ද කියල?

    මල්ලී අහන පුරස්න ටිකම මට අනික් අතට අහන්න පුළුවන්. ගෝට සුදු කොඩි ගෙනාපු කොටින්ට වෙඩි තියන්න කිවුව නම් ඇයි ඔච්චර පරම පිවිතුරු SF ඒක ඒ කාලෙම නොකිව්වෙ? ඇයි ගෝටව වර්ණනා කර කර හිටියෙ? පොරක් නම් හමුදාවෙන් අස්වෙලා කතාව කියන්න තිබුණනෙ?

    අනික ශවේන්ද්‍ර SF කියපු එක අහගෙන යුද්ධ කලා නම් ගෝට කොහොමද කොටි මරන්න කෙළින්ම ශවේන්ද්‍රට අණ දෙන්නේ? එහෙම කොටි මැරුව නම් ඇයි SF ට එතකොට ඒක කරන්න එපා කියන්න බැරි වුනේ? (ඇයි, ශවේන්ද්‍ර වැඩ කරන්නේ SF කියන විදියටනෙ?:rofl:) ලොජික් එක අප්සෙට් නේද මල්ලී? ඔහොම තමයි පළි ගන්නා නිළධාරීන්ට කඩේ යන කොට!
     
    Last edited:

    :eek: :eek: :eek:

    dude nice points...:)

    but knowing b_squad if he can't answer he starts calling ppl names....:lol::lol::lol:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මොකද මල්ලී කතාව අඹරන්නේ? උඹනෙ කිවුවේ යුද්ධෙ පටන් ගත්තේ SF කියල? මොකද දැන් ලිස්සන්නෙ?

    අනික යුද්ධ උපක්‍රම තිබුණේ? ආමි එකට, SF ට විතරද? නේවි එක, එයාර් ෆෝස් එක කලේ මාළු අල්ලන එකයි, කුරුල්ලො අල්ලන එකයි ප්ලැන් කරපු එකද?:rofl: ශවේන්ද්‍ර කිවුවේ ආමි එක ගැන විතරයි. නේවි එක, එයා ෆෝස් එක, STF එක කරපු සැලසුම් වලට SF පොඩ්ඩක් වත් සම්බන්ධ නෑ. උඹ කිවුවොත් සම්බන්ධයි කියල මම අහනවා එහෙන යුද්ධ හමුදාවෙ සැලසුම් වලය ගුවන් හමුදාව සහ නාවික හමුදාව සම්බන්ධ නැත්ද කියල?

    මල්ලී අහන පුරස්න ටිකම මට අනික් අතට අහන්න පුළුවන්. ගෝට සුදු කොඩි ගෙනාපු කොටින්ට වෙඩි තියන්න කිවුව නම් ඇයි ඔච්චර පරම පිවිතුරු SF ඒක ඒ කාලෙම නොකිව්වෙ? ඇයි ගෝටව වර්ණනා කර කර හිටියෙ? පොරක් නම් හමුදාවෙන් අස්වෙලා කතාව කියන්න තිබුණනෙ?

    අනික ශවේන්ද්‍ර SF කියපු එක අහගෙන යුද්ධ කලා නම් ගෝට කොහොමද කොටි මරන්න කෙළින්ම ගෝටා ශවේන්ද්‍රට අණ දෙන්නේ? එහෙම කොටි මැරුව නම් ඇයි SF ට එතකොට ඒක කරන්න එපා කියන්න බැරි වුනේ? (ඇයි, ශවේන්ද්‍ර වැඩ කරන්නේ SF කියන විදියටනෙ?:rofl:) ලොජික් එක අප්සෙට් නේද මල්ලී? ඔහොම තමයි පළි ගන්නා නිළධාරීන්ට කඩේ යන කොට!

    UBALAGE MONGAL THOERY EKATA ANUWA YUDDA KALE GOTAI SHAVENDRAI...MAHINDA WITHARAI...EKADA UBAGE LOGIC EKA?? :lol::shocked::shocked:

    EKA HINADADA GOTA KIWWE SF MULU LOKEMA INNA HODAMA HAMUDAPTI KIYALA....

    UBA KIYANA WIDIHATA SF MUKUTH KARALA NANE??? UBAGE LOGIC EKA UBA WAGEMA PUS...

    SUDU KODI KATHAWA KO ADA WENAKAN OPPU KARE NANE SF TA WIRUDDAWA HIRETATH DALA...??

    SF GE SAMPURNA WAGAKEEMA TIBBE ARMY EKATH EKKA...A WAGAKEEMA HARIYATA ITU KALA..UBA MOKO DAN STF EKAI GOTA WAI LINK KARANNA HADANNE...LANKAWE YUDDA TIBBA KALE GOTA AMERICAWATA PANALA...COMPUTER GILMART DADA HITAYA HINDADA?? YUDDE IWARAWENNA ONNA MENNA LANKAWATA AWITH YUDDE WIKUNAN KALA...CHANDA DINNA...ADA WENAKAN MONAWADA KARAPU SANWARDANE??? AVURUDU 4K PALAM BOKKU GAHAPU EKADA???....ANDUWE KIYANA EWA DAN UBALATA HARI ATTA WAGE NE PENNE...RUPAVAHINIYENDA OYA KIYANA EWA AHULA GATTE...EHEMA SUDO KODI SCENE EKAK NATI HINDAI..SF KIWWE EHEMA DEYAK NA KIYALA...NA KIYADDI UBA OW KIYANAWA...OKA KIYAPAN EHENAN COURTS WALATA GIHILLA...UBA HINAWENNA UBATAMA THAMAI...SF GE WARADII OCHHARA TIYENAWANAM AI OPPU KARANNE NATTE ADA WENAKAN??? SUDU KODI SCENE EKA ATTANAM KO EKE SAKSHI??? MOKO RAJAPAKSHALA THAMATH PAHURUGANNE...PATALENNE APITA NEME UBALATA...PATALUM LIHAGANNA BARUWA MODA PRASHNA AHANAWA...
     
    Wal Bada

    Well-known member
  • UBALAGE MONGAL THOERY EKATA ANUWA YUDDA KALE GOTAI SHAVENDRAI...MAHINDA WITHARAI...EKADA UBAGE LOGIC EKA?? :lol::shocked::shocked:
    ඔයා දැන් ඉන්නේ හොල්මන්ද පොල්කොළ වෙලා! මම කොහෙද එහෙම කිවුවේ? අපි කියන්නේ SF ට යුද්ධ ජයග්‍රහණයේ අයිතියෙන් තියෙන්නේ සුළු කොටසයි කියල. ගුවන් හමුදාවට, පාබල හමුදාවට, නාවික හමුදාවට, පොලීසියට, මහින්දට, ගෝටට හැමෝටම ඒක අයිතියි. හැබැයි ඉතින් SF ගොයියා ඒක ගෙඩි පිටින් ගොයියගෙ එකවුන්ට් එකට දාගෙන!​

    EKA HINADADA GOTA KIWWE SF MULU LOKEMA INNA HODAMA HAMUDAPTI KIYALA....
    එතකොට SF ගෝට ගැන කිව්වේ මොකද්ද හැබෑට? එතකොට අනික් සේවා වල හිටියේ ඔටුවොද?​

    UBA KIYANA WIDIHATA SF MUKUTH KARALA NANE??? UBAGE LOGIC EKA UBA WAGEMA PUS...
    ඔයා ඉන්නේ හොල්මන්ද පොල් කොළ වෙලා.:rofl: ඔයා හිතින් මවා එන උත්තර දෙනවා. මම කොහෙද එහෙම කිවුවේ?

    SUDU KODI KATHAWA KO ADA WENAKAN OPPU KARE NANE SF TA WIRUDDAWA HIRETATH DALA...??
    අනේ මෝඩ යාළුවේ! තවම නඩුව ඇහුවද?

    SF GE SAMPURNA WAGAKEEMA TIBBE ARMY EKATH EKKA...A WAGAKEEMA HARIYATA ITU KALA..UBA MOKO DAN STF EKAI GOTA WAI LINK KARANNA HADANNE...LANKAWE YUDDA TIBBA KALE GOTA AMERICAWATA PANALA...COMPUTER GILMART DADA HITAYA HINDADA??
    මහින්දගේ සම්පූණ වගකීම ඔය ඔක්කොම ගැනම තිබුණා. මහින්ද ඒ වැඩේ හරියටම කළා. හැබයි ඔයාට ඒක පේන්නේ නෑ! ඔයාට පේන්නේ වැඩෙන් කැල්ලක් කරපු SF විතරයි!

    YUDDE IWARAWENNA ONNA MENNA LANKAWATA AWITH YUDDE WIKUNAN KALA...CHANDA DINNA...
    ඕයි! කවද්ද ඕයි ගෝට චන්දෙ ඉල්ලුවේ! මෙව්ව අහල පණ යාවා හිනා කාලා!:rofl:

    ADA WENAKAN MONAWADA KARAPU SANWARDANE??? AVURUDU 4K PALAM BOKKU GAHAPU EKADA???....
    පාලම් හදන එක වෙන අහවල් එකද කියල කිවුව නම් අයිබෝවන්ඩ?:rofl:

    ANDUWE KIYANA EWA DAN UBALATA HARI ATTA WAGE NE PENNE...RUPAVAHINIYENDA OYA KIYANA EWA AHULA GATTE...
    ඔයාට ලංකා ඊ නිවුස් එකෙන්, ඩේලි මිරර් එකෙන් අහුල ගන්න හොඳ නම් අපි කොහෙන් අහුල ගත්තම මොකෝ!

    EHEMA SUDO KODI SCENE EKAK NATI HINDAI..SF KIWWE EHEMA DEYAK NA KIYALA...
    එතකොට අර ෆෙඩ්‍රිකා ජැන්ස් කෙල්ලට විරුද්ධව දානවා කියල පාරම් බාපු නඩුවට මොකද උනේ දීයා කෑවද? බොරුවට මම කිව්වේ නෑ කියල ශේප් වෙනවා. මොකද නඩු දැම්මොත් බඩු පැකට් කරලා පෙන්නනවා කියල ජැන්ස් කෙල්ල කියලනෙ තියෙන්නේ (ටේප් එකක් තියෙනවළු! එහෙම කියන්නේ රූපවාහිනියත් නෙවෙයි!)
    NA KIYADDI UBA OW KIYANAWA...OKA KIYAPAN EHENAN COURTS WALATA GIHILLA...UBA HINAWENNA UBATAMA THAMAI...SF GE WARADII OCHHARA TIYENAWANAM AI OPPU KARANNE NATTE ADA WENAKAN??? SUDU KODI SCENE EKA ATTANAM KO EKE SAKSHI??? MOKO RAJAPAKSHALA THAMATH PAHURUGANNE...PATALENNE APITA NEME UBALATA...PATALUM LIHAGANNA BARUWA MODA PRASHNA AHANAWA...
    මල්ලිට තේරෙනවා මදි. තවම නඩුව කතා කරල නෑ. මල්ලි ඉන්නේ අවුල් වෙලා. ඒ හින්දා මල්ලිගේ චින්තන රටාව පැහැදිලි නෑ. හිත ටිකක් සන්සුන් කරන් සංවාදෙට එන්න!
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ඔයා දැන් ඉන්නේ හොල්මන්ද පොල්කොළ වෙලා! මම කොහෙද එහෙම කිවුවේ? අපි කියන්නේ SF ට යුද්ධ ජයග්‍රහණයේ අයිතියෙන් තියෙන්නේ සුළු කොටසයි කියල. ගුවන් හමුදාවට, පාබල හමුදාවට, නාවික හමුදාවට, පොලීසියට, මහින්දට, ගෝටට හැමෝටම ඒක අයිතියි. හැබැයි ඉතින් SF ගොයියා ඒක ගෙඩි පිටින් ගොයියගෙ එකවුන්ට් එකට දාගෙන!​

    එතකොට SF ගෝට ගැන කිව්වේ මොකද්ද හැබෑට? එතකොට අනික් සේවා වල හිටියේ ඔටුවොද?​

    ඔයා ඉන්නේ හොල්මන්ද පොල් කොළ වෙලා.:rofl: ඔයා හිතින් මවා එන උත්තර දෙනවා. මම කොහෙද එහෙම කිවුවේ?

    අනේ මෝඩ යාළුවේ! තවම නඩුව ඇහුවද?

    මහින්දගේ සම්පූණ වගකීම ඔය ඔක්කොම ගැනම තිබුණා. මහින්ද ඒ වැඩේ හරියටම කළා. හැබයි ඔයාට ඒක පේන්නේ නෑ! ඔයාට පේන්නේ වැඩෙන් කැල්ලක් කරපු SF විතරයි!

    ඕයි! කවද්ද ඕයි ගෝට චන්දෙ ඉල්ලුවේ! මෙව්ව අහල පණ යාවා හිනා කාලා!:rofl:

    පාලම් හදන එක වෙන අහවල් එකද කියල කිවුව නම් අයිබෝවන්ඩ?:rofl:

    ඔයාට ලංකා ඊ නිවුස් එකෙන්, ඩේලි මිරර් එකෙන් අහුල ගන්න හොඳ නම් අපි කොහෙන් අහුල ගත්තම මොකෝ!

    එතකොට අර ෆෙඩ්‍රිකා ජැන්ස් කෙල්ලට විරුද්ධව දානවා කියල පාරම් බාපු නඩුවට මොකද උනේ දීයා කෑවද? බොරුවට මම කිව්වේ නෑ කියල ශේප් වෙනවා. මොකද නඩු දැම්මොත් බඩු පැකට් කරලා පෙන්නනවා කියල ජැන්ස් කෙල්ල කියලනෙ තියෙන්නේ (ටේප් එකක් තියෙනවළු! එහෙම කියන්නේ රූපවාහිනියත් නෙවෙයි!)
    මල්ලිට තේරෙනවා මදි. තවම නඩුව කතා කරල නෑ. මල්ලි ඉන්නේ අවුල් වෙලා. ඒ හින්දා මල්ලිගේ චින්තන රටාව පැහැදිලි නෑ. හිත ටිකක් සන්සුන් කරන් සංවාදෙට එන්න!

    sf kawadawath yudde thamnge account ekata dagatte naa...sf hamadamath a gaurawaya mr ta gota saha anith forces walatatth dunna ehema dunna hindada sf ge nama gawwe wath natte....yudde gana kathakaraddi...sf mukuth karala naa okkoma karala tiyenne rajapaksha pawula...aya...:lol::lol:

    cutout wala nidahas samakammi ratak dunna kiya kiya mr chanda higa kawa...ehema samakami ratak denna puluwan wune kage udaw atiwada kiyala kawadawath kiyala tiyenawada????...mula kiwwa kathada ada mr karaya kiyanne...boruwata sadde danawa araka kala meka kala kiyala anithimata watenne yuddeta...yudde kale wada bari mr...onna ubalage logic eka...

    waden kallak karapu sf :lol::lol::lol::lol:
    ow ow yudda karanna sf ta igannuwe mr wenna ati...pala gobbaya yanne...uba maha kabarayek kiwwoth nayek arinne....ohoma kade yanna epa bung mr ta anithimata uba kiyai...mahinda thama prbhakaranwath maruwe kiyala...yapane gamak ganawath danne nati mr tath ekka mona yudda da bung...kotiyek wa dakala nati mr thama yudda kale...uba oka wena kohewath kiyanna epa thowa dai pissan kotuwe....

    adoo fredrica janzta nadu damme koi kalda...a naduwath mr karaya yata kala...nangita tiyena adareta ....wenna ati...fredricata denna ati madi nokiyanna...dan kiyapan puluwan nam e news kiyala...pala gobbaya yanna..ubalage wesabahini eka kiyana serama atta e news okkoma pacha pachanam ai rajapakshala ekath wahanne natte??

    lanka pattare seal kare ai??? pacha kiyana hindada?? nattan kiyana atta sanvedii wadi hinadada???

    cha max una ne oiii thamuselage mr pattara wahanna gihilla...

    palam bokku hadana ekada ubalata sanvardanaya kiyanne :lol::lol::lol::lol:
    hoda hoda o/l hodata pass karala ati ehenam :lol::lol:
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...

    z160028141.png

    1) call ppl liars/fakers/poser...check

    2) say the other person doesn't know facts...but you know all....check

    3) say i am right...and you are wrong...check

    4) curse them non-stop...check

    5) babble random propaganda you heard...check

    6) put up pictures to avoid answering...check

    7) say other party is brainwashed and is so wrong......

    8) turn off EK and return after few days and repeat same.....

    :lol:
    :lol: :lol: :lol: :lol: :lol:
     
    Wal Bada

    Well-known member
  • sf kawadawath yudde thamnge account ekata dagatte naa...sf hamadamath a gaurawaya mr ta gota saha anith forces walatatth dunna ehema dunna hindada sf ge nama gawwe wath natte....yudde gana kathakaraddi...sf mukuth karala naa okkoma karala tiyenne rajapaksha pawula...aya...:lol::lol:
    අනේ පලයන් මහත්තයෝ විහිළු සපයන්නේ නැතුව! SF චන්දෙට එන්න කලින් ඉඳලම ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවෙ සහය පුංචි කරල තම කතා කලේ. ඒ හින්ද තමයි ගෝට නීතියකුත් දැම්මේ කතා කරන්න කලින්ගෝටගෙන් අවසර ගන්න ඕන කියල. උඹට සිලෙක්ටිවෙ ඇම්නීසියාව තිබිනට අපිට හොඳට මතකයි SF වේදිකාවල කියපු දේ. පොඩ්ඩක් ගූගල් කරලා බලපන්.

    cutout wala nidahas samakammi ratak dunna kiya kiya mr chanda higa kawa...ehema samakami ratak denna puluwan wune kage udaw atiwada kiyala kawadawath kiyala tiyenawada????...
    ආයිත් පාරක් මහින්ද යුද්ධෙ දිනුවට පස්සෙ කරපු කතාව අරන් අහලා බලන්න. ඊට පස්සෙ සංවාදෙට එම. බොරු විදලා තේරුමක් නෑ.

    mula kiwwa kathada ada mr karaya kiyanne...boruwata sadde danawa araka kala meka kala kiyala anithimata watenne yuddeta...yudde kale wada bari mr...onna ubalage logic eka...
    එතකොට මුලින් කිව්ව කතාද දැන් SF කියන්නේ? ලොජික් එක අඤ්ඤකොරොස් නේද මල්ලී? MR නැත්නම් යුද්ධය්ක් නෑ. SF එහෙනම් තාම ගැලවීමෙ හමුදාවේ!

    waden kallak karapu sf :lol::lol::lol::lol:
    ow ow yudda karanna sf ta igannuwe mr wenna ati...pala gobbaya yanne...
    දේශපාලන නායකත්වය මහින්දට ඉගැන්නුවේ SF වෙන්න ඇති. හිනා කාලා මැරෙනවා! ගොබ්බ ලොජික් උපරිම එක!

    uba maha kabarayek kiwwoth nayek arinne....ohoma kade yanna epa bung mr ta anithimata uba kiyai...mahinda thama prbhakaranwath maruwe kiyala...
    දැන් එතකොට ප්‍රභාකරන් මැරුවේ SF ද? ඔය කඩේ යන හැටියට එහෙමත් කියාවි​

    yapane gamak ganawath danne nati mr tath ekka mona yudda da bung...kotiyek wa dakala nati mr thama yudda kale...uba oka wena kohewath kiyanna epa thowa dai pissan kotuwe....
    පිටරට සමුළුවක් දැකලවත් නැති SF තමා යුද්ධෙට දේශපාලන නායකත්වය දුන්නේ. උඹේ ගොබ්බ ලොජික් අංක 2!

    adoo fredrica janzta nadu damme koi kalda...
    නඩු දැම්මා නම් අපි කැමතියි. SF ටෝක් දුන්නේ නඩු දානවා කියලනෙ. උඹලට සිලෙක්ටිව් ඇම්නීසියාව හින්දා ඔව්වා මතක හිටින්නේ නෑ. නඩු දැම්මේ නැත්තේ නඩු දම්මා නම් බඩු මාට්ටු වෙන හින්දා!

    a naduwath mr karaya yata kala...nangita tiyena adareta....wenna ati...fredricata denna ati madi nokiyanna...dan kiyapan puluwan nam e news kiyala...pala gobbaya yanna..ubalage wesabahini eka kiyana serama atta e news okkoma pacha pachanam ai rajapakshala ekath wahanne natte??
    කොහෙද ඒකට සාක්කි? මහින්ද කලොත් hear say ඇති. SF කළොත් hard evidence. ගොන් ලොජික් ඔරිජිනල් එක!

    අනික මහින්දව උදෙ හවා පතුරු අරින ෆෙඩ්‍රිකා ජෑන්ස් ව මහින්ද ආරක්ෂා කර ගන්නේ අහවල් එකටද? ආයෙත් දුර්වල ලොජික් එකක්.

    අපි ඔය කියන එව්වා තිබුනෙත් ඩේලි මිරර් එකේ තමා. උඹට ඩේලි මිරර් එක ඇත්තනේ. ඒ වගේ ඇත්ත කියන පත්තරයක් මේ තුඉන් ලෝකෙම නැතුව ඇති! ඒ තුන්ලොකෙන්ම ඇත්ත කියන පත්තරේ තම ඔය කතාව තිබෙනේ. ආයෙත් ලොජික් එක පැටළුනා නේද?

    lanka pattare seal kare ai??? pacha kiyana hindada?? nattan kiyana atta sanvedii wadi hinadada???
    ඒක හරි කියල අපි කොහේදිවත් කිවුවද?

    cha max una ne oiii thamuselage mr pattara wahanna gihilla...
    SF චා මැක්ස් උනා නේද රට පාවලා දීල? SF චා මැක්ස් උනා නේද රනිල් ගොයියට රැවටිලා? SF චා මැක්ස් උනා නේද බොරුවට පාරම් බාලා? ඔයා චා මැක්ස් උනා නේද ලොජික් පටලවන්?​

    palam bokku hadana ekada ubalata sanvardanaya kiyanne :lol::lol::lol::lol:
    hoda hoda o/l hodata pass karala ati ehenam :lol::lol:
    අහපු ප්‍රශ්නෙන් පනින්නේ නැතුව උත්තර දෙන්න. පාලම් බෝක්කු හදන එකට කියන්නේ මොකක් කියලද?
     
    Last edited: