අප්පට හුඩු! SF කවදද යුද්ධෙ පටන් ගත්තෙ? යුද්ධෙ පටන් ගත්තෙ මහින්ද. SF ඔච්චරම පොර නම් රනිල්ගෙ කාලෙදිම යුද්ධෙ පටන් ගන්න තිබ්බනෙ. SF ට යුද්ධෙ පටන් ගන්න බලයක් දුන්නෙ කවුද හැබෑට? මේ කතාව ඇත්ත නම්, SF ට විරුද්ධව යුද්ධ ඇදිකරණයේ තව චෝදනාවක් එකතු වෙයි! රණවිරුවන් නැත්නම් මොකුත් බෑ තම. ඒත රණ විරුවන් කියන්නේ SF කියලා කියන්නේ කවුද? අනික SF ගෙ පරන මෙහෙයුම් වලදි එහෙනම් ගුවන් හමුදාවෙ, නාවික හමුදාවෙ ආධාර ගත්තෙ මොකෝ එහෙනම්? රණ විරුවන් නැත්නම් යුද්ධෙ දුනන්න බෑ. SF නැතිඋනත් ඒ වෙනුවට යුද්ධෙ දිනන්න කවුරු හරි ඉඳී. ශවේන්ද්‍ර සිල්ව වගෙ කෙනෙක්ට ඒක ලේසියෙන්ම පුළුවන්. මහින්ද වෙනුවට රනිල් හිටිය නම් ඉතින් යුධ ජයග්‍රහණයට හුළං තමා. SF ට ඕනෙ ගොනෙකුට යන්න පුළුවන්, ගැලවීමේ හමුදාවේ පිහිට තමා
UBA PATTARA KIYAWANNE NA WAGE??? PODI EKANE THAMA UBA...SHAVENDRAMA THAMA KIWWE SF GE YUDA UPAKRAMA HINDAI KIYALA YUUDE ISSARAHATA KARAGENA GIYE....EHEMA KIWWA EKAMA ..ADA MR GE PIN PACKET EKATA KADE GIHILLA...YAKO SF HAMUDAPATI WUNE 2005 DII...OCHHARA CHODANA GODAK TIYENAWANAM AI MR SF TA YUDDA KARANNA KIYALA PAWARUWE....SF HONDA NISADA??? NATTAN MR WADA BARI NISADA...OCHHARA CHODANA GODAK MADA AI SF TA GOTA GE WADA BEDAGANNA KIWWE??? OCHHARA CHODANA MADA GODAK MADA AI MR SF WA 2005 DII HAMUDAPATI KALE?? ADA MR YUDDE WIKUNAN KANNE KAURU HINDADA?? SHAVENDRA HINADADA??? UBALATADA KALA GUNA DANNA EWUN KIYANNE...LANKAWATA DEYYANGE PIHITAI EHENAM....SHAVENDRA ECHHARA HODANAM AI MAN'S TA PATTAMAK DUNNE NATTE?? SF KIYANA DEWAL AHAGENA YUDDA KARAPU HINADADA??


ශවේන්ද්‍ර කිවුවේ ආමි එක ගැන විතරයි. නේවි එක, එයා ෆෝස් එක, STF එක කරපු සැලසුම් වලට SF පොඩ්ඩක් වත් සම්බන්ධ නෑ. උඹ කිවුවොත් සම්බන්ධයි කියල මම අහනවා එහෙන යුද්ධ හමුදාවෙ සැලසුම් වලය ගුවන් හමුදාව සහ නාවික හමුදාව සම්බන්ධ නැත්ද කියල?

