Gen Sarath Fonseka Arrested

Nov 22, 2008
5,572
33
0
රත්තරං සිතක
:( :(

29vlz6p.jpg
 

Scoob

Member
Feb 20, 2009
1,650
17
0
Colombo
මචං එක තමයි නීතියක් කියලා දෙයක් තියෙන්නේ,ඒ නිතියට උඩින් පිට පනින්න අපි කාටවත් බෑ..එක ගෝඨාටත් එකයි ෆොන්සේකාටත් එකයි,සමහර විට ගෝඨාභය එහෙම කරන්න ඇත්තේ වාසි ගන්න බලාගෙන නෙමෙයි වෙන්න ඇති එත් කරන්න දෙයක් නෑ නීතියට හිස නමන්න වෙනවා වැරැද්ද නම් වැරැද්ද.

එහෙම මනුස්සයෙක් ට යුද අපරාද චොදනා කරන එක හරිද කියල

එතකොට කිසිම වැරද්දක් නැති ෆොන්සේකා මහත්තයාට කල හදිය හොදයිද?
ඔහු කල එකම වැරැද්ද ජනතාවගෙන් ජන වරමක් ඉල්ලන්න තිරණය කරපු එක.

:yes:
Sudu kodi kathawa SF kiuwa kiyala eya pili aran na machan...SF kiuwe na kiyala kiyaddi anduwa tamai SF kiuwa kiya kiya hatara wate ka gahuwe...Ko dan sudu kodi katawa pattare dapu ara ganu kena...Ko dan a record eka tiyenawa kiyala kiwwa minissu....:angry:
Uda aparada tiyenawa num, neethiyak natuwa api udda kala num ape army ekai LTTE ekai atara wenasak nane ban...Uda aparadayak una num eka waradi....
Dan SFwa arrest karala...Mokatada army eke inna kale President wiruddawa wada kalau..Winaya hoda nalu....Yako danda owa matak une...Owa kalin karanna tibbane...Dan boruwata dagalanne mokada....Minissu dan hitanna one ape rate neethiyak nati une mokada kiyala....
 

eroshana

Junior member
  • Jun 6, 2006
    184
    7
    18
    Balu Weda Ban.. Me Manussaya Karapuwa Dan Ape Kalakanni Hattata mataka naha...
    "Mahinda Rocks ... He is the real IDI(ot) Ameen)
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    Hodama wede meka thamai uuuuta karanna puluwan rata jathiya pawadunnata hamudawa pawadunnata rate senadi nayakawa pawadunnata okata hodama wede api kiwwane okata oya tika thamai wenna thiyanne kiyala kala kanniya hodama wede okata
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    shik
    general api oba samagai

    International community too.


    Concerns over Fonseka’s arrest

    Tuesday, 09 February 2010 08:20




    ( 5 Votes )
    fonseka%201%283%29.gif
    Concerns were raised by the international community today over the arrest of General Sarath Fonseka with the United States fearing it would worsen divisions as the island recovers from war and the UN appealing to both sides to show restraint.

    "We are following the situation closely and we have concerns that any action be in accord with Sri Lankan law," State Department spokesman Philip Crowley told AFP.

    "There is a tremendous need for the government of Sri Lanka to work to overcome the fissures that exist within its society," he said.

    "It has to be very cautious that any actions it takes are designed to heal the split within Sri Lankan society, not to exacerbate it," he said.

    Troops on Monday arrested Sarath Fonseka, a former army chief who lost presidential elections two weeks ago.

    "Whatever the government does has implications for how democratic institutions are perceived in the future," Crowley said.

    "It's an unusual action to take right on the heels of an election,"
    he said of the arrest.

    Another official earlier told AFP that US diplomats had been working behind the scenes to encourage President Mahinda Rajapakse's government to be cautious in its treatment of the opposition.

    Fonseka holds US residency, although officials said it did not affect their position toward him.

    Meanwhile UN Secretary-General Ban Ki-moon
    reiterated his appeal to all parties in Sri Lanka and their supporters to show restraint and refrain from
    ban%284%29.jpg
    violence after the reported arrest of the defeated opposition presidential candidate.

    Responding to questions from journalists, a spokesperson for Mr. Ban noted that “the peaceful conduct of the first post-conflict national election and its aftermath is of the highest importance for long term peace and reconciliation in Sri Lanka.”

    The Secretary-General is also urging Sri Lankans to adhere to the electoral laws and to avoid provocative acts, not only in the election period, but also during the post-election stage.

    Amnesty International meanwhile said the arrest of retired General Sarath Fonseka, Sri Lanka’s former Chief of Army Staff and opposition political candidate in Sri Lanka’s recently held Presidential Election, escalates post-election repression.

    "Sarath Fonseka's arrest continues the Rajapaksa government's post election crackdown on political opposition,” said Sam Zarifi, Amnesty International’s Asia-Pacific Director.

    “After the military defeat of the LTTE and a major election victory, President Rajapaksa should steer the country toward a better human rights record. Instead, we're seeing less and less tolerance for criticism.

    The timing of the arrest is troubling given reports that Sarath Fonseka had announced earlier in the day that he was prepared to testify before an international court on war crimes charges against the Sri Lanka government, Amnesty International added.

    “Allegations of war crimes in Sri Lanka should be subject to an independent international investigation,” said Sam Zarifi.

    “Sarath Fonseka was commander of the armed forces during a period when Sri Lanka’s army was accused of violating humanitarian law, including firing heavy weaponry into an area packed with civilians. Fonseka faces credible allegations of war crimes and should also be subject to investigation and accountability,” Amnesty International added. (Daily Mirror online)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!
    තවමත් කට පරෙස්සම් කරගන්න දන්නෙ නෑ. ඊයේ BBC සන්දේශයට කරලා තිබූ ප්‍රකාශය දැක්කනේ.
    මේ යකාට තේරෙන්නෙ නෑ මිනිහගේ පළිගැනීමේ චේතනාව නිසා රටට වෙන හානිය. ඒක මේකෙ ඉන්න සම හරක් දන්නෙත් නෑ.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!
    තවමත් කට පරෙස්සම් කරගන්න දන්නෙ නෑ. ඊයේ BBC සන්දේශයට කරලා තිබූ ප්‍රකාශය දැක්කනේ.
    මේ යකාට තේරෙන්නෙ නෑ මිනිහගේ පළිගැනීමේ චේතනාව නිසා රටට වෙන හානිය. ඒක මේකෙ ඉන්න සම හරක් දන්නෙත් නෑ.

    කටක් තියෙන්නේ අසාධාරනයක් දැක්කහම එ වෙනුවෙන් කතා කරන්න,නැතුව උබ වගේ නිවටයන්ට පරාර්තකාමි අදහස් ප්‍රකාශ කරන්න නෙමෙයි.තවත් දෙයක් උබට කොන්දක් නැ කියලා ෆොන්සේකා මහත්තයා මොනවා කරන්නද?
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    SEE THIS
    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml


    හා හා ෆොන්සේකා රටට එරෙහිව සාක්කි දුන්නොත් මොකද වෙන්නේ? මේ රටට සම්බාධක පැනවෙනවා!!!!!!! මේ රටේ නිෂ්පාදන වල ට එරෙහිව සම්බාධක එනවා... එතකොට ෆොන්සේකා උඹල ට කන්න දෙයි! තණකොළ!!!!!! ෆොන්සේකා ඇත්තක් කිව්වත් ඒකෙන් මේ රටේ හැම එකාට මයි කෙළවෙන්නේ හරක් පැටියෝ!!!! කොන්ද තිබුණට මදි මොළෙත් ඕන

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    කටක් තියෙන්නේ අසාධාරනයක් දැක්කහම එ වෙනුවෙන් කතා කරන්න,නැතුව උබ වගේ නිවටයන්ට පරාර්තකාමි අදහස් ප්‍රකාශ කරන්න නෙමෙයි.තවත් දෙයක් උබට කොන්දක් නැ කියලා ෆොන්සේකා මහත්තයා මොනවා කරන්නද?

    කාට එරෙහි අසාධාරණයක් ද? කොටින් ට එරෙහි අසාධාරණය ද? හා හා!!!!