ලංකාවේ අය[මම මේ කුලකයට අයිති නැත] මජර වු රාජා ආණ්ඩුවලට ලොල්,උන් වෙනුවෙන් ඉතා කැමැත්තෙන්,ඕනැ කමින් කඩේ යන,මර්වින්ලාගේ කුපාඩි සටන් කලාවට දිරි දෙන,විමල්,රාජිත වැනි අයගේ බෝක්කු කටවල් සියකැමැත්තේන් ලෙවකන,නාමල්,බැසිල් වර්ගයේ චෞරයින්ට ඇලුම් කරන,ජැක්සන්,සෝමේ,ගිතා වැනි කලාකරුවන් යැයි කියාගන්නා හිස් මිනිසුන්ට රවටෙන,බෙහෙත් නැති ඉස්පිරිතාල වලට කැමති,පම්පෝරි පො... See Moreහොර සහනාධාර කතා අසා පකිස්තාන් හාල් රුපියල් 70-80 ට කන්න කැමති,ආණ්ඩුවේ ලොක්කෝ කොමිස් ගනිමින් හොරකම් කරමින් කුමාර සැප ගැනිම තමන්ගේ චුන් එකකැයි සිතා සිටිමින්,වයස මාස 8 ටෙ ළමයි ”ජය වේවා”කියන විට ITN අටපට්ටම මතක් වන,පිට්ටනිය හදා ඉවර විමටත් ප්‍රථම ජාත්‍යාන්තර විදියට විවෘත්ත කරන විට පුදුම වන,බන්දුල කනවානම් කාපං නැත්නම් නොකා ඉඳින් කියන විට කුක්කන් මෙන් හීලැ වන,ඉස්කොලේ යන දරුවා රුබැල්ලා විද මැරෙන කොට අනේ අපොයි කියන,විභාග ප්‍රශ්ණ පත්‍ර වල කුණුහරුප ප්‍රශ්ණ මුද්‍රණය වු විට පිකටින් විතරක් කරන, දෙමළෙක් එක්ක කතා කලොත ඌ කොටියෙක් හො අනාගත කොටියෙක් වන බව හිතන[තව ඇති තරම් ලිවිය හැකියි]අමුම අමු මෝඩ ජාතියක්. ..taboo subjects උපුටා ගැනීමකි...
මගෙ වචනෙන් කිව්වොත්.. මහින්දයාට පිස්සු තද වෙලා.. ඌට තාමත් කඩෙ යන ගොන් උලමුන්ට කියලා වැඩක් නෑ.. ඔකුන් කියයි තව ටික දවසකින් සරත් ෆොන්සෙකා ශිරන්තිව දූෂණය කරන්න හිටියා කියලා රූපවාහිනියෙ.. එකත් උඩ දාගෙන විශ්වාස කරන අමු ගොන් මැට්ටො ඉන්න රටක් මේක..