Gen Sarath Fonseka Arrested

Wal Bada

Well-known member
  • සුදර්ම;6661180 said:
    කේ පී විසුම්පායේ සුර සැප විඳී. ජෙනරාල් නාවික හමුදා මූලස්තානයේ වද බන්දන වලට ලක්වෙයි. සංවේදි මැදමුලන බල්ලංගේ නීතිය රජ කරයි.
    මේ කාලකන්නි, පාදඩ රටේ තොපි හැමට සුබ අනාගතයක්:lol:
    මේ කාලකණිනි රටක් නම් මෙහෙන් තොලොංචි වෙල පල උලමා. අපේ කොල්ලන්ගේ ජීවිත ගියත් තොට ලොකු රට පාවල දෙන පරයන්ට කඩේ යන්න. පල හැල ගෙම්බා!
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    බෝම්බ අරන් ඇවිත් හමුදාවට යටත් වෙනකොට පුපුරවා ගත්තම මැරෙන අපේ කොල්ලොන්ගෙ ජීවිත් තොට පිච්චියක් වටින්නේ නැ. හැබැයි නඩේසන් පරයගේ ජීවිතේ ගැන හොටු පෙරනවා. ගුණමකු කාලකණ්නියා! තොපිට තමයි වැහි නැති හෙණ වදින්න ඕන

    එතකොට කරුනා , KP
     
    asitha_rules

    Junior member
  • Aug 19, 2007
    677
    10
    18
    Sydney SRI LANKA
    hahah SF's the only one who wulda given orders to commit war crimes.
    eyage washington dc speech eka dakkada?
    SF kiwwa "kandawuru wala inna thrasthawadin allala winasha karanna one kiyala.
    n hes got a grudge against mahinda cos he didnt let him create army villages in rescued tamil areas.
    war crimes wunanam kare SF ma thama DAN EYA BALANNE LTTE diaspora eke help eka aragena thaman berila eyage mahinda n gota saha SHAVENDRA SILVA WAGE DAKSHA COMMANDERS la ekka thiyena personal tharaha international court ekaka wisandaganna
    LTTE DIASPORA ekei eke local wing eka - UNP ekei ugul thama mewa. mano ganesanta auto choon

    SF KALIN RATAT AADAREN WADA KARATA DAN WEIYRAYEN SAHA krodayen andha wela inne. mahindalata saha sf weira karana anith hamudawe daksha commanderslata international war tribunal ekakata yannathuwa berenna thiyena ekama widiha mekai

    but in the end all i gotta say is the tamil diaspora is smart n organized. they got SF. now they almost got mahinda gotabhaya and most of the army.

    umbala SF ge paththatai mahindage paththatai bedila gonnu wage oluwa wana wana hitapalla. LOL

    its time to forgive and forget personal grudges. SF ta meka thaama therenne naa. chande illala paraduna eka baraganna kamathith naa. SF ge pudgalika tharahawal nisa rate development ekath international image ekath kana eka harida. moda gonnu okkomala. mahindath ekai SF uth ekai. desapalu haththa
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Maran nathuwa baragatttha unath waradikarayata daduwam denne nadda....
    Neethiya katath podu wenna one...Election kale ape rate neethiyak tibunada...

    pilleyan,kararuna ltte ekath ekka ekathuwela kare deshadrohi wadak

    e wagema un denan barawela yuddeta one karana critical info apita dunna eken kare deshapremi wadak
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    pilleyan,kararuna ltte ekath ekka ekathuwela kare deshadrohi wadak

    e wagema un denan barawela yuddeta one karana critical info apita dunna eken kare deshapremi wadak

    "අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? දේශපාලකයන්ට මගේ පන්සලට එන්න එපා කියන්න මට හිතිල තියෙනව -මල්වතු මහ නායක හිමියෝ"
    මේකත් ලාවට කියවගෙන යන්න
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මේ කාලකණිනි රටක් නම් මෙහෙන් තොලොංචි වෙල පල උලමා. අපේ කොල්ලන්ගේ ජීවිත ගියත් තොට ලොකු රට පාවල දෙන පරයන්ට කඩේ යන්න. පල හැල ගෙම්බා!
    මෙන්න වල් බඩාට මගෙන්

    වත්මන් පාලකයන්ගේ රඟ සොබාව සම්බන්ධයෙන් සෑම දෙනෙකුගේම ඇස් අරවන ප‍්‍රකාශකයක් ඊයේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ගේ මුවින් දේශනා කෙළේය. ඒ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් කරුණු කියා පෑමට ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා මහනුවර පන්සලට ගොස් ඒ හිමියන් බැහැදුටු අවස්ථාවේදීය. මදක් කලකිරුණු ස්වරයකින් දෙසූ එම දේශනාව මහ නාහිමියන්ගේ වදනින්ම කියනවානම් මෙසේය...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    pilleyan,kararuna ltte ekath ekka ekathuwela kare deshadrohi wadak

    e wagema un denan barawela yuddeta one karana critical info apita dunna eken kare deshapremi wadak
    මෙන්න තෙලා ගොයියට

    ‘ඡන්දයක් වෙලාවෙදි ඡන්දදායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න.මේවයින් මේ තත්ත්වයක් උඩ දියුණුවක් නම් දකින්න ලැබෙන්නේ නෑ.’-මල්වතු මහ නායක හිමියෝ
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    "අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? දේශපාලකයන්ට මගේ පන්සලට එන්න එපා කියන්න මට හිතිල තියෙනව -මල්වතු මහ නායක හිමියෝ"
    මේකත් ලාවට කියවගෙන යන්න

    ei ubata anikwata uththara nadda :frown:
    kauda bola dan AHINSAKA minissunta karadara kale

    uba hamuduruwo kiyapuwa quote karala methana dana
    e e adahas wikurthi karanna hadanna epa parayo
     
    Wal Bada

    Well-known member
  • මට අමාරුවක් නැ කොටි මැරුනට මටත් ඔනේ එහෙම වෙන්න තමයි,ඒත් හොදට හිතන්න මුලු ලෝකෙම අපි දිහා බලාගෙන ඉන්නේ වෙන රටක් උන්ට නැතුවා වගේ, එහෙම වෙලාවක මේ වගේ හිතු මතේට ලෝක සම්මත නිතියට පටහැනිව ක්‍රියා කිරිම අපිට මහත් අවාසියක් අපිට මේ ලෝකේ තනියෙන් වාසය කරන්න බෑ කොටියට රට දෙන්නත් බැ එහෙනම් පාලන තන්ත්‍රයට බුද්ධියක් තියෙන්න ඔනේ මේවාට බුද්ධිමත්ව මුහුන දෙන්න.බොරු දෙශප්‍රේමිය පසෙකලා
    කොටි මැරුනා. උන් මැරිච්ච තැන් වල හිටපු දෙන්. ලෝකේ මොනවා කිවුවත් අපේ එකෙක් රටට ද්‍රෝහී වෙනකම් ලෝකෙට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ. අපේ එකෙක් ද්‍රෝහී උනොත් වැඩේ ඉවරයි. දැන් එකෙක් ද්‍රෝහී වෙලා ඉවරයි. ද්‍රෝහියා ගේ ද්‍රෝහී කම ගැන කතා නොකර උඹ එනව බබා උක්කුං කතා කරන්න. SF කට ඇරියේ නැත්නම් අදත් සුද්දෝ බිම රීපු බළල්ලු වගේ කැරකි කැරකී ඉන්නවා. අනික සුදු කොඩි ගෙනාපු උන්ට වෙඩි තිබ්බද කියල හරියටම දන්නෙත් නෑ. එහෙනම් බොරු සාක්කි දෙන එක පාවා දීමටත් වඩා තුප්පහි වැඩක්. ඒ හින්දා එක්කෝ SF පාවා දෙනවා. නැත්නම් බොරු සාක්කි දීමේ තුප්පහි කම කරනවා. ඒකට පන්දම් අල්ලන උඹලාත් ඒ තුප්පහි කමට සම්මාදන් වෙනවා.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මෙන්න තෙලා ගොයියට

    ‘ඡන්දයක් වෙලාවෙදි ඡන්දදායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න.මේවයින් මේ තත්ත්වයක් උඩ දියුණුවක් නම් දකින්න ලැබෙන්නේ නෑ.’-මල්වතු මහ නායක හිමියෝ

    mokada quotation dala berennada hadanne
    KOHEDA yanne MALLE pol :lol:

    LTTE EKata kade yana parayo
    :frown:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මේ රටේ පාලන තන්ත්‍රය ඒවට බුද්ධිමත්ව මුහුණ දීලා තමයි කොටි විනාශ කලේ. ඒත් මේ හරකෙක් එළියට පැනලා පෞද්ගලික තරහට රට පාවාදෙන්න ලෝකෙට ඇහෙන්න කෑගහනකොට ඌට දඩුවම් කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද උඹ කියන්නෙ??

    මෙන්න සිරි නොහොත් බොය් ට මගෙන්
    ‘ඔයගොල්ලො ඇවිල්ල හිතේ අමාරුවට මට කියනව. මටත් කරන්න දෙයක් නෑ. අපි කියන දේ අහන පාලකයො නෑ. රටට පෙන්නුම් කරනව අපි කියන දේ අහන හැටියට. එයාට එහෙම දෙයක් නෑ. මට කියන්න හිතිල තියෙනව දේශපාලකයො මගේ පන්සලට එන්න එපා කියල. වැඩක් නෑ නේද?’මල්වතු මහ නායක හිමියෝ
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බොම්බ ගෙනාවත් නැතත් ජිවිත වටිනවද නැද්ද කියන එකත් නෙමෙයි ප්‍රශ්නේ
    මෙන්න බළලා මල්ලෙන් එළියට පැනලා ... අර කොහෙවත් ඉන්න කොටින්ගෙ ජීවිත ටික තමා මුන්ට ලොකු ...උන් නිසා මැරෙන හමුදාවෙ කොල්ලො ගැන මුන්ට වගක්වත් නෑ :growl::growl::growl:
     
    Wal Bada

    Well-known member
  • මෙන්න වල් බඩාට මගෙන්

    වත්මන් පාලකයන්ගේ රඟ සොබාව සම්බන්ධයෙන් සෑම දෙනෙකුගේම ඇස් අරවන ප‍්‍රකාශකයක් ඊයේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ගේ මුවින් දේශනා කෙළේය. ඒ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් කරුණු කියා පෑමට ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා මහනුවර පන්සලට ගොස් ඒ හිමියන් බැහැදුටු අවස්ථාවේදීය. මදක් කලකිරුණු ස්වරයකින් දෙසූ එම දේශනාව මහ නාහිමියන්ගේ වදනින්ම කියනවානම් මෙසේය...
    ප්‍රගීත් එක්නැලිගොඩ කියන්නේ කවුද? කැලෑ පත්තර කාරයෙක් විතරයි. එක්නැලිගොඩ කියන නමම ද්‍රෝහී නමක්. එක්නැලිගොඩ කියන්නේ මොන ගෙම්බෙක්ද ශවේන්ද්‍ර සිල්වා එක්ක බලද්දී. ඒවටත් උත්තර දෙමු බලන්න.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇයි උබ internet සිංහයෙක්ද අනේ පල ඩෝ යන්න ඇස්කන් තියන මිනිස්සුන්ට පෙනිලා ඉවරයි උබ මේ කලුවර කමරේක ඉදන් අදුරේ අත පත ගානවා

    ඇස් කන් තියෙන උන්ට පෙනිච්ච හින්දා වෙන්න ඇති කෙළවුනේ??? මට සැකයි උඹට ඡන්දෙවත් තියනවද කියලා???
    උඹ වගේ කලිනුත් එකෙක් සියල්ල දත් කියලා කෑගැහැව්වා ඡන්දෙට කලින්. ඌත් එක ඡන්දයක්වත් තාම දීලා නෑ.:lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මෙන්න බළලා මල්ලෙන් එළියට පැනලා ... අර කොහෙවත් ඉන්න කොටින්ගෙ ජීවිත ටික තමා මුන්ට ලොකු ...උන් නිසා මැරෙන හමුදාවෙ කොල්ලො ගැන මුන්ට වගක්වත් නෑ :growl::growl::growl:

    මට නෙමෙයි මහ රජට,මහ රජට ඇයි කරුනාව KP ව තියන් සැප දෙන්නේ
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මෙන්න බළලා මල්ලෙන් එළියට පැනලා ... අර කොහෙවත් ඉන්න කොටින්ගෙ ජීවිත ටික තමා මුන්ට ලොකු ...උන් නිසා මැරෙන හමුදාවෙ කොල්ලො ගැන මුන්ට වගක්වත් නෑ :growl::growl::growl:
    MAchang mu LTTE ekata kade yana parayek :frown:
    FAKE id walin awith kade yanne :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඇස් කන් තියෙන උන්ට පෙනිච්ච හින්දා වෙන්න ඇති කෙළවුනේ??? මට සැකයි උඹට ඡන්දෙවත් තියනවද කියලා???
    උඹ වගේ කලිනුත් එකෙක් සියල්ල දත් කියලා කෑගැහැව්වා ඡන්දෙට කලින්. ඌත් එක ඡන්දයක්වත් තාම දීලා නෑ.:lol::lol:

    සිරි බෝයි ට මල පැනලා වගෙයි