Gen Sarath Fonseka Arrested

Wal Bada

Well-known member
  • එතකොට කරුනා , KP
    කරුණා යටත් උනේ හමුදාවටද?

    KP යටත් උනෙත් අපේ හමුදාවටද?
    අනික උන් යටත් උනේ යුද්ධ භූමියේදීද?
    නොදන්න මඟුල් කතා කරන්න එපා. හමුදාවට යටත් වෙන්න ආවා නම් උන්ටත් බඩු බනිස් වෙන්න තිබුණා.​

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙන්න සිරි නොහොත් බොය් ට මගෙන්
    ‘ඔයගොල්ලො ඇවිල්ල හිතේ අමාරුවට මට කියනව. මටත් කරන්න දෙයක් නෑ. අපි කියන දේ අහන පාලකයො නෑ. රටට පෙන්නුම් කරනව අපි කියන දේ අහන හැටියට. එයාට එහෙම දෙයක් නෑ. මට කියන්න හිතිල තියෙනව දේශපාලකයො මගේ පන්සලට එන්න එපා කියල. වැඩක් නෑ නේද?’මල්වතු මහ නායක හිමියෝ

    මල්වතු නාහිමි වරුන් එදා ඉදලම UNP පක්ෂපාතී අය. මම නුවර නිසා ඒක හොදට දන්නවා.
    උන්වහන්සේලා දේශපාලනය නොකරාට අපක්ෂපාතී නැතිබව ඉතිහාසය දන්නෝ දන්නවා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    KP PILLEYAN KARUNA
    :lol: :lol:
    tho wena nam dan nadda

    ei ara shreshta NADESAN uthuma :rofl:
    එතකොට ඔයාට ගොඨා,සුදු කොඩි ආ තව එකක් තියනවා පාවාදිම තවත් එකක් දේශද්‍රොහියා
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    එතකොට ඔයාට ගොඨා,සුදු කොඩි ගොඨා,සුදු කොඩි ආ තව එකක් තියනවා පාවාදිම තවත් එකක් දේශද්‍රොහියා

    :lol: :lol:
    keyaweeda durwalai wage
    tho demalek da :baffled: :lol:

    pennapiya balanna oya wachana eka thanaka hari mama create karala tiyenawa post ekaka
    (reply denna hara)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    MAchang mu LTTE ekata kade yana parayek :frown:
    FAKE id walin awith kade yanne :lol:
    මේ ගොල්ලොන්ට මේ දවස්වල පොඩ්ඩක් මද කිපිල බන් ඒකයි

    මට නෙමෙයි මහ රජට,මහ රජට ඇයි කරුනාව KP ව තියන් සැප දෙන්නේ
    කරුණා දැන් අඩුගානෙ එළිපිට වත් ඉස්සර කරපු බෙදුම්වාදී කතා කරන්නෙ නෑ නෙ .. උඹලා ඇයි අර තාමත් ඕව්වා පස්සෙ යන , ලංකාවෙ හමුදාවට කෙළ වෙනකන් ඇගිලි ගනින මනෝ ට , සම්බන්දන්ට ඔය හැටි කඩේ යන්නෙ ???:rofl:
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • මට නෙමෙයි මහ රජට,මහ රජට ඇයි කරුනාව KP ව තියන් සැප දෙන්නේ
    සැප දෙනවා කියන්නේ මාළිගාවක් එහෙම දීලා ඇති නේද? ඕන වලාවට පොඩ්ඩක් වෙරළේ ජොග් එකකට ගිහිල්ලා ගොන් පොට් එකකට රිංගලා එන්න එහෙම පුළුවන් ඇතිනේද? ඕන කෙනෙක් හම්බ වෙන්න එහෙම දීලා ඇතිනේද? රට හිනස්සන්නේ නැතුව ඉඳපන්. KP හිර කාරයෙක්. උගෙන් එළියට ගන්න ඕන තොරතුරු තියෙන නිසා ඌට සලකන්න ඕන විදියක් තියෙනවා. වද දීලා ඕව අහගත්තේ 16 වෙනි ශත වර්ෂේ. දැන් ඒවට වෙනස් ක්‍රම තියෙනවා. ඒ වා දන්නේ නැත්නම් කතා නොකර ඉඳපන්. අනික මොන සැප තිබුණත් වැඩක් තියේද නිදහස්ක් නැතුව?

    අනික SF ටත් හොඳ පහසුකම් තියෙන ගෙයක් ලැබෙයි. ඒ විදියටම එයාගෙනුත් විස්තර වමාරවා ගනී.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මල්වතු නාහිමි වරුන් එදා ඉදලම UNP පක්ෂපාතී අය. මම නුවර නිසා ඒක හොදට දන්නවා.
    උන්වහන්සේලා දේශපාලනය නොකරාට අපක්ෂපාතී නැතිබව ඉතිහාසය දන්නෝ දන්නවා.

    දැන් එහෙමවත් කියපන් උබේ ඔය කක්කුස්සි කටෙන්
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Quote:
    Originally Posted by sriboysl
    ඇස් කන් තියෙන උන්ට පෙනිච්ච හින්දා වෙන්න ඇති කෙළවුනේ??? මට සැකයි උඹට ඡන්දෙවත් තියනවද කියලා???
    උඹ වගේ කලිනුත් එකෙක් සියල්ල දත් කියලා කෑගැහැව්වා ඡන්දෙට කලින්. ඌත් එක ඡන්දයක්වත් තාම දීලා නෑ.:lol::lol:

    සිරි බෝයි ට මල පැනලා වගෙයි

    මම කිව්ව එක ඇත්ත නේද ගොන් පැටියෝ. ඒකනේ අහපුදේට උත්තර නැත්තෙ???:lol::lol::lol:
     
    කවුද දන්නේ මොනවා මොනවා දීලද කියලා
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැන් එහෙමවත් කියපන් උබේ ඔය කක්කුස්සි කටෙන්

    මගේ කට කක්කුස්සි කටක්නම් උඹේ මොළේ වැසිකිළි වලක්:lol::lol::lol:
     
    Wal Bada

    Well-known member
  • කවුද දන්නේ මොනවා මොනවා දීලද කියලා
    එහෙනම් ඉතින් KP ට සැප දෙනවා කියල දන්නෙත් කොහොමද? ගිහින් බැලුවද? දිව දෙකේ තලගොයා කියන්නේ ඔයවිදිය කතා කියන අයට.
     
    May 17, 2006
    3,632
    90
    0
    මල්වතු නාහිමි වරුන් එදා ඉදලම UNP පක්ෂපාතී අය. මම නුවර නිසා ඒක හොදට දන්නවා.
    උන්වහන්සේලා දේශපාලනය නොකරාට අපක්ෂපාතී නැතිබව ඉතිහාසය දන්නෝ දන්නවා.

    paw ban ubala..........uba kiyanne mona ethihasayada ban.......uba thawa tikakin kiyawida danne naha me hamuduruwoth SF akka akthu wela krumanthanaya kara kiyala
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    Quote:
    Originally Posted by sriboysl
    ඇස් කන් තියෙන උන්ට පෙනිච්ච හින්දා වෙන්න ඇති කෙළවුනේ??? මට සැකයි උඹට ඡන්දෙවත් තියනවද කියලා???
    උඹ වගේ කලිනුත් එකෙක් සියල්ල දත් කියලා කෑගැහැව්වා ඡන්දෙට කලින්. ඌත් එක ඡන්දයක්වත් තාම දීලා නෑ.:lol::lol:

    මම කිව්ව එක ඇත්ත නේද ගොන් පැටියෝ. ඒකනේ අහපුදේට උත්තර නැත්තෙ???:lol::lol::lol:
    නැ සිරි බොයි අඩු වසින් උපන් එකෝ උබ වැරදි, හැමදාම වගේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    එහෙනම් ඉතින් KP ට සැප දෙනවා කියල දන්නෙත් කොහොමද? ගිහින් බැලුවද? දිව දෙකේ තලගොයා කියන්නේ ඔයවිදිය කතා කියන අයට.
    ඉතින් ඔයත් ගිහින් බැලුවද සැප දෙන්නේ නැද්ද කියලා ඔච්චර චෝදනා තියන මිනිහට තවත් තියාගෙන මොනවද කරන්නේ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නැ සිරි බොයි අඩු වසින් උපන් එකෝ උබ වැරදි, හැමදාම වගේ

    යකෝ මම ඉපදෙනකොට උඹ උඹෙ තාත්තා ළගත් නෑ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    අනේ මෝඩ නිවටුනේ දැන්වත් දැස් ඇර බලාපියව් STOP RUNNING BLIND