Gen Sarath Fonseka Arrested

May 17, 2006
3,632
90
0
SF wa aran yanna hethuwa poddak hithala balapan machan ....... sadaranada nadda kiyala...... ratata haanidayaka dewal kiwwa nisa neda eyaawa athadanguwata gaththe.....

mama ahanne aka newine ban....gaththa widiha harida kiyala....uba kiyana widihata ayawa aragena thiyenne siwil purawasiyek wela ennakota kiyapu dewal walataneda?....ahenam yuda hamuda polisiyen awith kudalan yana aka harida?
 
thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    රණ විරුවට නෙමෙයි තොන්ඩුව අදාල බලධරයින්ටයි සොල්දාදුවෝ ඒ කියන්නේ සාමන්‍ය සෙබලා (front line) හෝ (defensive) කරන්නේ අන පිලිපදින එක විතරයි මට මෙත යුද හමුදා නීතිය කියල දෙන්න බෑ තෙරුම් ගන්න උත්සාහා කරන්න. This is called root order apart from unit orders,also called direct orders කොහොම වුනත් ආරක්ශක ලේකම් කෙනෙක්ට යුධ හමුදාවකට අණ දෙන්න බැ

    ane tho witharak neme apith MGT dannawa
    ana denan ba nemei ana DENNE NA
    oya hierarchy eka overide karanna bari mokada :lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    tho kiyanne sudu koti badagaththu eunwa maruwa kiyala
    gotabaya wa poraketa yawanna kiyala neda :lol:
    :lol:
    balan hitapan
    tikak ra wei :lol: :lol:

    මට පේන්නෙ ඔයා පිළිගන්නවා
    ගෝටා පෝරකේට යැවිය යුතුයි කියල.
    ඔයා කියන්නෙ ඒක කරන්න බෑ කියල විතරයි.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    ඉතින් ඇයි ඔච්චර කට්ටිය බය වෙන්නේ වරදක් කලේ නැත්නම් ඕවා කරන්න කලින් නෙද හිතන්න තිබුනේ,හරි හරි මේක ගැන වාද කරලා වැඩක් නෑ මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉමු.

    මම අහන්නේ මෙච්චරය් හදිස්සියෙවත් ගොටා එහෙම අන කරානම් උබ කියන්නෙ ඒ අන් දීම වෑරදිය්............. ආපු කොටි නායකයොන්ව නොමරන්නය් තිබුනෙ කියන එකද?????????:baffled:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    සුදු කොඩි උස්සන් ආවොත්
    වෙඩි තියන එක වැරදියි කියල
    ලෝකයම පිළිගත්ත සම්මුතියක්.

    ලංකාවෙ ඒ දවස්වල හිටපු ශීලාචාර නායකයො
    ඒකට අත්සන් කරල තියනවා.

    ශීලාචාර නැති ම්ලේච්ඡයෙකුට මිසක්
    ශීලාචාර මනුස්සයෙකුට කියන්න බෑ
    මොනම හේතුවක් උඩවත්
    යුද්ධෙකදි සුදු කොඩි අරන් එන අය
    මරණ එක හරියි කියල.

    එහෙම කියන අය පිළිගන්නවද
    තමන් ම්ලේච්ඡයො කියල.

    එහෙම නම් අපට ආයෙ කතා කරන්න දෙයක් නෑ.
    මම එහෙම අය එක්ක කතා කරන්නවත් කැමතිත් නෑ.

    :)

    UNCELe gehen dannako pacha thread ekak
    gaydood nati eke dan oyawath ltte ekata kade yanna :lol: :lol:
    salary double :lol: :lol: :rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51

    mama ahanne aka newine ban....gaththa widiha harida kiyala....uba kiyana widihata ayawa aragena thiyenne siwil purawasiyek wela ennakota kiyapu dewal walataneda?....ahenam yuda hamuda polisiyen awith kudalan yana aka harida?

    SF waradhi hamudha nithiyata anuwa.... hamudha rahas eli kirim...... eya badila innawa hamudhawata rahas eli nokaranna......

    mama danne na SF wa aran giye kohomada kiyala..... athadanguwata aran kiyana eka witharai mama danne..... namuth eyawa athadanguwata gaddi nisi gawraya dela thama arrest karanna oni naththam eka apith tharaye hela dakinawa.......:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්දා මරා දැමිය යුතුය

    මහින්ද මහරජාට හෙන හතම ගහල මකබෑ විය යුතුය.

    දරුවන් ජරා ජීර්න විය යුතුය.
    ගෑණි මැරී යා යුතුය.

    :growl:මහින්ද මරා දැමිය යුතුය:growl:
     
    Jan 25, 2010
    140
    5
    0
    සුද්දෝ රීපු තැන් වලින් තමයි හැකරැල්ලෝ තෝ වගෙ වැඩ බැරි දොස්තරලා උලාකන්නෙත් , මහරජාගෙ එවුන් අපේ රටට කන්න ගේන්නෙත්. සුද්දොන්ගෙන් පිනට කකා බොරුවට ගැලරියට පේන්න ගොංපාට් දාන්න එපා ගොබ්සන්. :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    මහින්ද මහරජාට හෙන හතම ගහල මකබෑ විය යුතුය.

    දරුවන් ජරා ජීර්න විය යුතුය.
    ගෑණි මැරී යා යුතුය.

    :growl:මහින්ද මරා දැමිය යුතුය:growl:

    :lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    SF waradhi hamudha nithiyata anuwa.... hamudha rahas eli kirim...... eya badila innawa hamudhawata rahas eli nokaranna......

    mama danne na SF wa aran giye kohomada kiyala..... athadanguwata aran kiyana eka witharai mama danne..... namuth eyawa athadanguwata gaddi nisi gawraya dela thama arrest karanna oni naththam eka apith tharaye hela dakinawa.......:yes:

    aka kiyanna kondak thibuna aka gana sathutuy.....habay machan thama chodanawak naha.....eka ediriyatalu....akath prasnayak mama dakka eye hadunneththi mahaththaya champika mahaththayagen oka gana ahanawa ayatath denna uththara thibbe naha ban.......hama dema poddak hodata balanna....anika ban hamuda rahas kiyanne monawada...ahema dewal une naththam aka rahasak newi....boruwak...ahema unoth uba kiyana chodanawath boruwak wenawa neda?......
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සුදු කොඩි උස්සන් ආවොත්
    වෙඩි තියන එක වැරදියි කියල
    ලෝකයම පිළිගත්ත සම්මුතියක්.

    ලංකාවෙ ඒ දවස්වල හිටපු ශීලාචාර නායකයො
    ඒකට අත්සන් කරල තියනවා.

    ශීලාචාර නැති ම්ලේච්ඡයෙකුට මිසක්
    ශීලාචාර මනුස්සයෙකුට කියන්න බෑ
    මොනම හේතුවක් උඩවත්
    යුද්ධෙකදි සුදු කොඩි අරන් එන අය
    මරණ එක හරියි කියල.

    එහෙම කියන අය පිළිගන්නවද
    තමන් ම්ලේච්ඡයො කියල.

    එහෙම නම් අපට ආයෙ කතා කරන්න දෙයක් නෑ.
    මම එහෙම අය එක්ක කතා කරන්නවත් කැමතිත් නෑ.

    :)

    කතා නොකර ඉන්නවකෝ ඉතින්

    ඩී ඇස් එකේ කොල්ලෝ,නුගේගොඩ ක්ලාස් ගියපු ළමයි,කැබිතිගොල්ලෑවේ අහිංසක මිනිස්සු අමු අමුවේ මරලා දැම්මේ උන් මොන වරදක් කරාටද???

    නඩේසන්ලා සුදු කොඩි උස්සගෙන නෙමෙයි රෙදි ගලවගෙන ආවත් මරන්න ඕනි තමයි
    උන්ට යටත් වෙන්න මතක් උනේ පස්ස පැත්තටත් මෝටාර් කෑලි වැදෙනකොටනේ
     
    Jan 25, 2010
    140
    5
    0
    SF waradhi hamudha nithiyata anuwa.... hamudha rahas eli kirim...... eya badila innawa hamudhawata rahas eli nokaranna......

    mama danne na SF wa aran giye kohomada kiyala..... athadanguwata aran kiyana eka witharai mama danne..... namuth eyawa athadanguwata gaddi nisi gawraya dela thama arrest karanna oni naththam eka apith tharaye hela dakinawa.......:yes:
    කවද්ද යකෝ හමුදා රහස් එලිකරේ? උඹට විතරක් රෑක එලිකලාද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුදර්ම;6662004 said:
    සුද්දෝ රීපු තැන් වලින් තමයි හැකරැල්ලෝ තෝ වගෙ වැඩ බැරි දොස්තරලා උලාකන්නෙත් , මහරජාගෙ එවුන් අපේ රටට කන්න ගේන්නෙත්. සුද්දොන්ගෙන් පිනට කකා බොරුවට ගැලරියට පේන්න ගොංපාට් දාන්න එපා ගොබ්සන්. :lol:

    :shocked::oo:
     
    Jan 25, 2010
    140
    5
    0
    කතා නොකර ඉන්නවකෝ ඉතින්

    ඩී ඇස් එකේ කොල්ලෝ,නුගේගොඩ ක්ලාස් ගියපු ළමයි,කැබිතිගොල්ලෑවේ අහිංසක මිනිස්සු අමු අමුවේ මරලා දැම්මේ උන් මොන වරදක් කරාටද???

    නඩේසන්ලා සුදු කොඩි උස්සගෙන නෙමෙයි රෙදි ගලවගෙන ආවත් මරන්න ඕනි තමයි
    උන්ට යටත් වෙන්න මතක් උනේ පස්ස පැත්තටත් මෝටාර් කෑලි වැදෙනකොටනේ

    අනේ මේ වගෙ මුඩුක්කු මානසිකත්වයක්. යකෝ සුදු කොඩි අරන් යටත් වෙන්න එන එකාට වෙඩි තියන්නේ නැහැ සුද්දොවත්. මෙන්න අපේ සිංහල බෞද්ධ යෝ කතා කරනවා. තුක් විතරක් මේ වගෙ මුඩුක්කුවෝ. අපේ රට අද ලෝකෙම පාදඩ, අමානුශික, රටවල් ගොන්නට වැටිලා ඉවරයි. සොමාලියාව, සිම්බාබ්වේ වගේ පීචං රටක් වෙලා ලෝකයා ඉදිරියේ. ණයට කකා බොරු ගොං පාට් දාපල්ලා.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සුදර්ම;6662049 said:
    කවද්ද යකෝ හමුදා රහස් එලිකරේ? උඹට විතරක් රෑක එලිකලාද?

    මං නම් හිතන්නේ එස් එෆ් ඇත්තටම එහෙම කිවුවා පත්තරේට
    වැඩිය හිතන්නැතුව කියන්න ඇති
    ඒකනේ එදා හවසම එහෙම කිවුවට තියෙන වැරද්ද මොකද්ද කියලා ඇහුවේ
    පස්සෙ ටිල්වින් සිල්වා ඇතුලු පිරිසගේ දැඩි බලපෑම නිසා මාධ්‍ය සාකච්චාවක් තියලා එයා වගකීම භාර ගත්තා
    ඉතා හොඳ වැඩක්
    විමල් ඒක අල්ලගෙන දැඟලුවට එස් එෆ් වගකීම ගත්ත නිසා ප්‍රශ්නයක් නැ
    ඒත් අණ්ඩුවම ඡන්ද ගුන්ඩුවක් හැටියට ඒක භාවිතා කලා
    ඒක බීබීසී එකේ එහෙම හොඳට ගියා
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සුදර්ම;6662105 said:
    අනේ මේ වගෙ මුඩුක්කු මානසිකත්වයක්. යකෝ සුදු කොඩි අරන් යටත් වෙන්න එන එකාට වෙඩි තියන්නේ නැහැ සුද්දොවත්. මෙන්න අපේ සිංහල බෞද්ධ යෝ කතා කරනවා. තුක් විතරක් මේ වගෙ මුඩුක්කුවෝ. අපේ රට අද ලෝකෙම පාදඩ, අමානුශික, රටවල් ගොන්නට වැටිලා ඉවරයි. සොමාලියාව, සිම්බාබ්වේ වගේ පීචං රටක් වෙලා ලෝකයා ඉදිරියේ. ණයට කකා බොරු ගොං පාට් දාපල්ලා.
    ඔයා බලන් හිටියද උන් ආවෙ සුදු කොඩි විතරක්ම අරගෙන කියලා ??? බාර වෙන්න ඇවිත් හමුදාවෙ කොල්ලො මරාගෙන මැරුනොත් විනාශ වෙන අපේ කොල්ලන්ගෙ ජීවිත ගැන අගයක් ඇත්තෙම නැද්ද ?? :growl: කොටින්ව විශ්වාස කරන්න පටන් ගත්තෙ කවදා ඉදන්ද ?? :no:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සුදර්ම;6662105 said:
    අනේ මේ වගෙ මුඩුක්කු මානසිකත්වයක්. යකෝ සුදු කොඩි අරන් යටත් වෙන්න එන එකාට වෙඩි තියන්නේ නැහැ සුද්දොවත්. මෙන්න අපේ සිංහල බෞද්ධ යෝ කතා කරනවා. තුක් විතරක් මේ වගෙ මුඩුක්කුවෝ. අපේ රට අද ලෝකෙම පාදඩ, අමානුශික, රටවල් ගොන්නට වැටිලා ඉවරයි. සොමාලියාව, සිම්බාබ්වේ වගේ පීචං රටක් වෙලා ලෝකයා ඉදිරියේ. ණයට කකා බොරු ගොං පාට් දාපල්ලා.

    අනේ පලයං බං යන්න
    ඉරාකේ ඇෆ්ගනිස්තානේ එහෙම කොච්චර අහිංසක මිනිස්සු මැරුවද??
    කුර්තාවක් ඇඳගෙන හිටියත් ඇති වෙඩි තියන්න
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සුදර්ම;6662105 said:
    අනේ මේ වගෙ මුඩුක්කු මානසිකත්වයක්. යකෝ සුදු කොඩි අරන් යටත් වෙන්න එන එකාට වෙඩි තියන්නේ නැහැ සුද්දොවත්. මෙන්න අපේ සිංහල බෞද්ධ යෝ කතා කරනවා. තුක් විතරක් මේ වගෙ මුඩුක්කුවෝ. අපේ රට අද ලෝකෙම පාදඩ, අමානුශික, රටවල් ගොන්නට වැටිලා ඉවරයි. සොමාලියාව, සිම්බාබ්වේ වගේ පීචං රටක් වෙලා ලෝකයා ඉදිරියේ. ණයට කකා බොරු ගොං පාට් දාපල්ලා.

    උඹලා හැමදාම කියනවා මේක පීචං මේක චාටර් කියලා
    ඕකමනේ එන් ජී ඕ කාරයොත් කියන්නෙ
    උන් රිංගන්නේ ඕවා කියලමනේ

    යකෝ අපේ හමුදා සෙබෙලෙක් යටත් වෙන්න එනකොට උට ගෑස් ගහලා උගේ අන්තිම ලේ බිංදුව දක්වා උරාගෙන මරලා දාන එවුන්ව ඉතුරු කරන්න කියලද උඹ කියන්නේ???​