Gen Sarath Fonseka Arrested

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    මම අහන්නේ මෙච්චරය් හදිස්සියෙවත් ගොටා එහෙම අන කරානම් උබ කියන්නෙ ඒ අන් දීම වෑරදිය්............. ආපු කොටි නායකයොන්ව නොමරන්නය් තිබුනෙ කියන එකද?????????:baffled:
    හප්පා මම මෙක උබට කී පරක් නම් පැහැදිලි කලාද දැන්,නීතිය, සදාචාරය, විනය
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඔයා බලන් හිටියද උන් ආවෙ සුදු කොඩි විතරක්ම අරගෙන කියලා ??? බාර වෙන්න ඇවිත් හමුදාවෙ කොල්ලො මරාගෙන මැරුනොත් විනාශ වෙන අපේ කොල්ලන්ගෙ ජීවිත ගැන අගයක් ඇත්තෙම නැද්ද ?? :growl: කොටින්ව විශ්වාස කරන්න පටන් ගත්තෙ කවදා ඉදන්ද ?? :no:

    කොටින්ව විශ්වාස කරන්න පටන් ගත්තේ උබලගේ මහ තැන නේ..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    සුදර්ම;6662049 said:
    කවද්ද යකෝ හමුදා රහස් එලිකරේ? උඹට විතරක් රෑක එලිකලාද?

    සුදර්ම;6662105 said:
    අනේ මේ වගෙ මුඩුක්කු මානසිකත්වයක්. යකෝ සුදු කොඩි අරන් යටත් වෙන්න එන එකාට වෙඩි තියන්නේ නැහැ සුද්දොවත්. මෙන්න අපේ සිංහල බෞද්ධ යෝ කතා කරනවා. තුක් විතරක් මේ වගෙ මුඩුක්කුවෝ. අපේ රට අද ලෝකෙම පාදඩ, අමානුශික, රටවල් ගොන්නට වැටිලා ඉවරයි. සොමාලියාව, සිම්බාබ්වේ වගේ පීචං රටක් වෙලා ලෝකයා ඉදිරියේ. ණයට කකා බොරු ගොං පාට් දාපල්ලා.

    ඔය කෙහෙල්මල් නිතියකටත් කලින් අපි අපෙ රටේ අනාගතෙ ගන බලන්න ඔනි..... ඔය බල්ලො ටික ඉතුරු කරානම්........ ලොකු හිසරදයක් වෙනව මේ රටට සන්විදානයක මුලුන් උපුටා දාන්න නායකත්වය සම්පුර්නයෙන් නෑතිකරල දාන්න ඔනි........ ඒකම තමා රොහන විජෙවීරටත් උනේ..............
    උබ ලජ්ජ නෑතුව තව කොටින්ටත් කඩෙයනව නෙ....... මෙහෙම උන්ට තව මොනා කරන්න බෑරිද
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කොටින්ව විශ්වාස කරන්න පටන් ගත්තේ උබලගේ මහ තැන නේ..
    ඇහුව එකට උත්තර නැතිකොට ඔච්චර තමා කියන්න තියෙන්නෙ :lol: ඔය සුදු කොඩි අරන් ආවයි කියන එවුන් ඇවිල්ල හමුදාවෙ සීයක් ක් හමාරක් මරාගෙන මැරුනනම් එදාට මේ කටවල් වලින්ම කෑගහයි මොකෝ එන්න දුන්නෙ කියලා .. මෙන්න කැට :P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    හප්පා මම මෙක උබට කී පරක් නම් පැහැදිලි කලාද දැන්,නීතිය, සදාචාරය, විනය

    ඉතින් එක තෑනකවත් උත්තරයක් දෙන්නෙ න නේ............ මම අහන්නෙ එහෙම උනා නම් එ කොටි නායකයොන්ව මරපු එක හරිද වෑරදි ද.......

    අපේ රටට ආනාගත හිසරදයක් ඉතුරු කරල නිතිය රෙක්කනම් හරි යියලද උබ කියන්නෙ../????
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඉතින් එක තෑනකවත් උත්තරයක් දෙන්නෙ න නේ............ මම අහන්නෙ එහෙම උනා නම් එ කොටි නායකයොන්ව මරපු එක හරිද වෑරදි ද.......

    අපේ රටට ආනාගත හිසරදයක් ඉතුරු කරල නිතිය රෙක්කනම් හරි යියලද උබ කියන්නෙ../????

    කවුද බූරුවෝ අනාගත හිසරදයක් ඉතුරු කරන්නේ එවටත් නීතිය තියනවා කිව්වේ එකයි මම,අනික ප්‍රභාකරන්ට එලිපිටම චෝදනා තියෙද්දි වැඩේ ලස්ස්නනට කරන්න තිබ්බා(ප්‍රභාට හොද පොරියල් එකක් set කරන්න තිබ්බා ජිවිත කාලෙම විදවන්න).දැන් ඔය KPව අපුරුවට handle කරන්නේ.
     
    Jan 25, 2010
    140
    5
    0
    ඔය කෙහෙල්මල් නිතියකටත් කලින් අපි අපෙ රටේ අනාගතෙ ගන බලන්න ඔනි..... ඔය බල්ලො ටික ඉතුරු කරානම්........ ලොකු හිසරදයක් වෙනව මේ රටට සන්විදානයක මුලුන් උපුටා දාන්න නායකත්වය සම්පුර්නයෙන් නෑතිකරල දාන්න ඔනි........ ඒකම තමා රොහන විජෙවීරටත් උනේ..............
    උබ ලජ්ජ නෑතුව තව කොටින්ටත් කඩෙයනව නෙ....... මෙහෙම උන්ට තව මොනා කරන්න බෑරිද
    කෑලෑ නීතිය, මුඩුක්කුවාදය සමඟ සිංහල බෞද්ධ කම එකට කැටි කර ඔබ වෙත පිදෙන මැදමූලන චොප්පෙ චින්තනය...:lol::lol::lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    කවුද බූරුවෝ අනාගත හිසරදයක් ඉතුරු කරන්නේ එවටත් නීතිය තියනවා කිව්වේ එකයි මම,අනික ප්‍රභාකරන්ට එලිපිටම චෝදනා තියෙද්දි වැඩේ ලස්ස්නනට කරන්න තිබ්බා(ප්‍රභාට හොද පොරියල් එකක් set කරන්න තිබ්බා ජිවිත කාලෙම විදවන්න).දැන් ඔය KPව අපුරුවට handle කරන්නේ.

    SF සරනය් ගච්චාමි කියල හොදට රෑට නිදාගනින්.......
    බලේට ලොබ කමේ රටට ද්‍රහි වෙන්න හදන මිනිහෙක් බේර ගන්න කාලකන්නි කොටින්ටත් කඩේ යන උබල එක්ක කතා කරන අපිව තමා හිරෙ දාන්න ඔනි......:baffled:
     
    Jan 25, 2010
    140
    5
    0
    ඉතින් එක තෑනකවත් උත්තරයක් දෙන්නෙ න නේ............ මම අහන්නෙ එහෙම උනා නම් එ කොටි නායකයොන්ව මරපු එක හරිද වෑරදි ද.......

    අපේ රටට ආනාගත හිසරදයක් ඉතුරු කරල නිතිය රෙක්කනම් හරි යියලද උබ කියන්නෙ../????

    ඈ බොල ගොබ්බයෝ, මීනි මරල ප්‍රස්න වලලන්න පුලුවන් නං මොකටද ගොනෝ නීතියක්, ආංඩුවක්, ජනසම්මත පාර්ලිමෙන්තුවක්?? මූං වගේ දේශපාලනය ගැන නොදන්න මුඩුක්කු ගොබිලන්ට හොඳ මැදමූලන බල්ලා තමයි. රටේ අනාගතයට හිසරදයක් නොවෙන්න ප්‍රස්න විසදන්න පුලුවන් එක තමයි ගොබිලෝ දක්ශකම.
     
    Last edited:

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    සුදර්ම;6662521 said:

    ඈ බොල ගොබ්බයෝ, මීනි මරල ප්‍රස්න වලලන්න පුලුවන් නං මොකටද ගොනෝ නීතියක්, ආංඩුවක්, ජනසම්මත පාර්ලිමෙන්තුවක්?? මූං වගේ දේශපාලනය ගැන නොදන්න මුඩුක්කු ගොබිලන්ට හොඳ මැදමූලන බල්ලා තමයි. රටේ අනාගතයට් හිසරදයක් නොවෙන්න ප්‍රස්න විසදන්න පුවන් එක තමයි ගොබිලෝ දක්ශකම.

    No point arguing machang logic and sense in a lawful manner-- they don't understand. Every problem is a like a nail and the only answer they have is a hammer. I hope they don't mistake their finger or any other body part with a nail.... mala keliyay....
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    සුදර්ම;6662521 said:

    ඈ බොල ගොබ්බයෝ, මීනි මරල ප්‍රස්න වලලන්න පුලුවන් නං මොකටද ගොනෝ නීතියක්, ආංඩුවක්, ජනසම්මත පාර්ලිමෙන්තුවක්?? මූං වගේ දේශපාලනය ගැන නොදන්න මුඩුක්කු ගොබිලන්ට හොඳ මැදමූලන බල්ලා තමයි. රටේ අනාගතයට් හිසරදයක් නොවෙන්න ප්‍රස්න විසදන්න පුවන් එක තමයි ගොබිලෝ දක්ශකම.

    ඉතින් බුද්දිමත් ඔබතුමා ම කියන්න බලන්න දෑන් කොටි ප්‍රශ්නය ඉවර උනාද නෑද්ද... අය් දෑන් තියෙන ප්‍රස්නය මෑරිච්ච නායක හිවල්ලු සෙට් එක උබව රෑ ඈවිල්ල බය කරනවද.....
    අවස්තානුකුලව තිරන ගනව කියන දෙ තෙරෙන්නේ නෑති........ උබ ල වගේ කොටි බල්ලොන්ට කඩේ යන උන්ට දේයන්ගෙම පිහිටය්.......
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    SF සරනය් ගච්චාමි කියල හොදට රෑට නිදාගනින්.......
    බලේට ලොබ කමේ රටට ද්‍රහි වෙන්න හදන මිනිහෙක් බේර ගන්න කාලකන්නි කොටින්ටත් කඩේ යන උබල එක්ක කතා කරන අපිව තමා හිරෙ දාන්න ඔනි......:baffled:

    ප්‍රශ්නෙන් පිට පනින්න එපා,උබ නිවටයෙක් වුන පලියට අපි එහෙම වෙන්න ලෑස්ති නෑ, අසාධාරණයක් දැකලා කවුරු හරි එකෙක් කෑ ගැහුවොත් වු දේශද්‍රෝහියෙක් වෙනවා නැත්නම් පාවාදෙන්නෙක් වෙනවා.ඔකද උබලගේ දේශප්‍රේමිත්වය.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    SF සරනය් ගච්චාමි කියල හොදට රෑට නිදාගනින්.......
    බලේට ලොබ කමේ රටට ද්‍රහි වෙන්න හදන මිනිහෙක් බේර ගන්න කාලකන්නි කොටින්ටත් කඩේ යන උබල එක්ක කතා කරන අපිව තමා හිරෙ දාන්න ඔනි......:baffled:

    Sahathika aththa
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ප්‍රශ්නෙන් පිට පනින්න එපා,උබ නිවටයෙක් වුන පලියට අපි එහෙම වෙන්න ලෑස්ති නෑ, අසාධාරණයක් දැකලා කවුරු හරි එකෙක් කෑ ගැහුවොත් වු දේශද්‍රෝහියෙක් වෙනවා නැත්නම් පාවාදෙන්නෙක් වෙනවා.ඔකද උබලගේ දේශප්‍රේමිත්වය.

    sarath fonseka dakka asadaranaya mokadda??? Pulithevanta, Nadeshanta Wedi thiyapu ekada?????:lol::lol::lol::lol::lol::lol:
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    FR petition ekeak file karala.... if supreme court has any brains and sense they will release SF immediately. Gov't isn't even not sure which court to try SF ....LOL..... so detention will be proven illegal. The truth will always set you free.... some of these corrupt bastards can't handle the truth. Govt' bluff will get caught out very soon.
     
    May 17, 2006
    3,632
    90
    0

    aka kiyanna kondak thibuna aka gana sathutuy.....habay machan thama chodanawak naha.....eka ediriyatalu....akath prasnayak mama dakka eye hadunneththi mahaththaya champika mahaththayagen oka gana ahanawa ayatath denna uththara thibbe naha ban.......hama dema poddak hodata balanna....anika ban hamuda rahas kiyanne monawada...ahema dewal une naththam aka rahasak newi....boruwak...ahema unoth uba kiyana chodanawath boruwak wenawa neda?......

    prasnaya maga ariya neda?
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    17355_335250884224_554609224_4690544_3627854_n.jpg