anunge ahe pol kenda tamay penne ay tamange ahe tiyana parala ane penne natte. mechara kalaayak minissu marapu mechara kalayak rata vinsa karata passe sudu kodiya dapu gaman baba kiyala sadahatkamin piliganna one ane mehema minissu me rate innawane. mehema aya innakan me rattanam kawadawa hariy yanneසුදර්ම;6663198 said:ගොබ්බසේන! යුද්දෙකදි මරන එකයි යටත්වෙලා එනකොට (සිංහල බෞද්ධ ආමි එක ) මරන එකෙයි වෙනස අදුරගන්න බැරි බයියොත් එක්ක තමා අපි කතා කරන්නෙ![]()

anunge ahe pol kenda tamay penne ay tamange ahe tiyana parala ane penne natte. mechara kalaayak minissu marapu mechara kalayak rata vinsa karata passe sudu kodiya dapu gaman baba kiyala sadahatkamin piliganna one ane mehema minissu me rate innawane. mehema aya innakan me rattanam kawadawa hariy yanne![]()
KARUNA.... PILLIYAN.... is in PARLIAMENT......
SF is in JAIL.....
may god bless SL.....



dan kawada kiwwe sudu kodi aragena apu aya maruwa kiyala
ඔබ තුමාගේ දාර්මික කම ගෑන මට ආඩම්බරය්..............
හදිස්සියෙවත් ගෝටා අන්තිමට ආපු කොටි නායකයො ටික සමුල ගාතනය කරන්න අන දුන්නනම් ඔබට අපගෙ ප්‍රනාමය...... රටෙ අනාගතය හිතල ඒ එඩිතර තින්දුව ගෑනිම පිලිබදව........






රාජ්‍ය තාන්ත්‍රික බව, සදාචාරය, සැබෑ සිංහල බෞද්ධ කම නොදන්නා මුඩුක්කුවන් රට අවුලෙන් අවුලට පත්කරනු ඇත. අපේ රට අද දකුනු ආසියාවේ සෝමාලියාව යන කීර්තියෙන් පිදුම් ලබා තිබේ. අපේම රටෙ දෙමල ජනයා ලක්ෂ 3ක් අනාත කඳවුරු වල ගාල් කර, විරුද්ධ පක්ෂ නායකයෙක් අත් අඩංගුවට ගත් කාලකන්නි මුස්පේන්තු පාදඩ රටක අප ජීවත් වෙන්නෙමු.ඔබ ඔය ප්‍රණාමය දක්වන්නේ
යුද අපරාධයකටය.
ඔබ එහි බරපතලකම නොදන්නවා වුණත්
කළ ඇත්තෝ එය මනාව දනිත්.
එවැන්නෝ භීතියෙන් වෙව්ලමින්
පිස්සු කෙළින්නේ ඒ නිසාය.

තගාලට අම්බානකට නෙලලා නේ? එල එල!Apa Aka Wanwa Akathu Vee Gen Sarath fonsekawa Nidahas karagamu

ඔබ ඔය ප්‍රණාමය දක්වන්නේ
යුද අපරාධයකටය.
ඔබ එහි බරපතලකම නොදන්නවා වුණත්
කළ ඇත්තෝ එය මනාව දනිත්.
එවැන්නෝ භීතියෙන් වෙව්ලමින්
පිස්සු කෙළින්නේ ඒ නිසාය.
ම්ලේච්ඡ කොටි අතරත් සිංහල බෞද්ධ හමුදාව අතරත් වෙනසක් තිබිය යුතුයි නේ. ??Koti apita gahaddi thopi wage ewn koheda hitye
සුදර්ම;6676877 said:ම්ලේච්ඡ කොටි අතරත් සිංහල බෞද්ධ හමුදාව අතරත් වෙනසක් තිබිය යුතුයි නේ. ??







සිංහල බෞද්ධ හමුදාව කිව්වෙ ??සුදර්ම;6676877 said:ම්ලේච්ඡ කොටි අතරත් සිංහල බෞද්ධ හමුදාව අතරත් වෙනසක් තිබිය යුතුයි නේ. ??
මෝඩයොත් දැකල තියෙනවා..ඒත් මේ වගෙ?? ...කමක් නෑ මචං උඹත් මම වගේම සිහලයෙක් නෙ..අන්න ඒ වෙනස නිසා තමා ලක්ශ ගානක් සිවිල් වසියන්ව මුදා ගත්තෙ........... ඔබ තුමාට මෙතරම් ආදරයක් අන්තිමට පෑමිනි නායක කොටි සුරතලුන් පිලිබද... අති වෙලා තියෙන්නෙ ඈය් කියල මටනම් තෙරෙන්නේ නෑ..........
ඔබතුමන්ලා වගෙ මානව හිතවාදින් අපෙ රටට ආශිර්වාදයක්............
මම නම් කියන්නේ ගොටවය් ශවේන්ද්‍ර සිල්වා වය් එල්ලන්න ඔනි... අර අහින්සක කොටිනායකයො ටික මරන්න අන කරාට
අප රාදේ අපෙරටට කොච්චර සෙවයක් කරාද මෙ කොටි ටික...........![]()

සිංහල බෞද්ධ හමුදාව කිව්වේ 99% සිංහල බෞද්ධ නිසා!සිංහල බෞද්ධ හමුදාව කිව්වෙ ??