Gen Sarath Fonseka Arrested

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    සුදර්ම;6677370 said:
    මෝඩයොත් දැකල තියෙනවා..ඒත් මේ වගෙ?? ...කමක් නෑ මචං උඹත් මම වගේම සිහලයෙක් නෙ..:cool:

    ඉහි.. ඉහි...ඔබතුමා වගෙ ශ්‍රේශ්ඨ මානව හිතවාදින් දෑක්කම මට මෙවා ඉබේම කියවෙනවා......... ඉහි.....ඉහි......ඉහි..:lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    සුදර්ම;6677370 said:
    මෝඩයොත් දැකල තියෙනවා..ඒත් මේ වගෙ?? ...කමක් නෑ මචං උඹත් මම වගේම සිහලයෙක් නෙ..:cool:

    සිරාවට බං බලපං ආන්ඩුවේ මඩ ගැසිම් වල ප්‍රබලත්වය මේ වගේ තරුන කොල්ලන්ගෙත් හිතට කා වද්දවලා තියන දේ.බොරුවෙන් ඇත්ත වහලා (දේශප්‍රේමිය/පාවාදීම) එක අතකට මුන්ට බැනලා වැඩක් නැ බං.මේවා මහ තැන් වල වැරදි.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    ARA MATA REP- DUNNA KONDA PANA NATHI AKATA KIYANNE UBALA OHOMAMAY BAN HANGILA WITHARAY GAHANNE PONNAYA NOWI ALIPITA AWITH KIYAPANKO

    ganan ganna epa ban matath oya deparakma -rep dela.... ekaka kunuharapenyth sagraha karala thibuna....... unwa ganan ganne nathiwa api katha karamu.... :)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    namal1.jpg

    ඉධ තප්පති පෙච්ච තප්පති
    පාපකාරී උභයත්ථ තප්පති
    දැනුත් තැවෙයි, පසුවත් තැවෙයි.
    පව්කාරයා දෙතැන්හිම තැවෙයි.
    -බුදුන් වහන්සේ-

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    I blame Mahinda rajapakse supports for appointing Mahinda rajapakse as president when everyone should rule under him or his thuggeries propoganda. I BLAME YOU! Hes another saddam Idi Amin, U for sure know Sarath hasnt done anything, and why would they arrest that innocent man when he hasnt commited a crime, unless contesting with his former higher rank.
     
    chry

    Member
    May 12, 2008
    1,435
    109
    0
    Colombo
    I blame Mahinda rajapakse supports for appointing Mahinda rajapakse as president when everyone should rule under him or his thuggeries propoganda. I BLAME YOU! Hes another saddam Idi Amin, U for sure know Sarath hasnt done anything, and why would they arrest that innocent man when he hasnt commited a crime, unless contesting with his former higher rank.

    Ow ow MR just like Saddam hussain.
    Saddam alive inna kale eyage pilima gahagaththa wage MR Rs.1000 noattuwe eyage moona dagaththa.
     
    Wal Bada

    Well-known member
  • සුදර්ම;6677395 said:
    සිංහල බෞද්ධ හමුදාව කිව්වේ 99% සිංහල බෞද්ධ නිසා!
    එතකොට ඉතින් මේක සිංහල බෞද්ධ රට කියලත් කියන්න පුළුවන්නේ? ඇයි 75% සිංහලනේ!
     
    Wal Bada

    Well-known member
  • ඔබ ඔය ප්‍රණාමය දක්වන්නේ
    යුද අපරාධයකටය.
    ඔබ එහි බරපතලකම නොදන්නවා වුණත්
    කළ ඇත්තෝ එය මනාව දනිත්.

    එවැන්නෝ භීතියෙන් වෙව්ලමින්
    පිස්සු කෙළින්නේ ඒ නිසාය.

    :lol::lol::lol::lol::lol::lol:
    කොටියා අතුලගේ ඇ* දෙකට වෙඩි තිබ්බා නම් ඔය කතා කියන හැටි බලන්න තිබුණා
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    සුදු කොඩි බැරි නම් පාට පාට කොඩි ගෙනාවත් ඔය එල්.ටී.ටී.ඊ එකේ දෙවෙනි පෙළට වෙනකම් හිටපු හැම එකාගෙම පුකට වෙඩි තියලා මරන්න ඕනේ. (අපේ යුධ වීරයෝ ඒ ටික කරලා ඉවරයි)

    අර කැබිතිගොල්ලෑවේ බස් බෝම්බෙන් මැරුණු කිරි සප්පයන්ගේ මූණු මට අදත් මැවිලා පේනවා.

    මුන් බලාගෙන හිටියේ නෝර්වේ හැතිකරෙත් එක්ක එකතු වෙලා සුදු කොඩි උස්සන් ඇවිත් බේරෙන්න. අපේ ආරක්ෂක ලේකම්තුමාවත් හමුදාවවත් අහුවෙයි ඕවට.

    තුං .. නොදකින් .. අර පාදඩ ජෙනරලයා ‍මේ වගේ මිලේචිඡ හැතිකරයක් මැරුවා කියලා අපිව මුන්ගෙන් ගලවගත්ත වීරයන්ගෙන් පළිගන්න හදන හැටි. ඕක‍ව හතරවෙනි තට්ටුවට දාලා ඇ* දෙ* ගලවන්න ඕනේ.

    ඒකව හෝදන්න යන මේකෙ ඉන්න එවුන්ටත් පේළියට තියලා ** **** ඕනේ.
     
    එහෙනම් කරුනා,පිල්ලයාන්,KP ටත් පු** වෙඩි තියලා මරපන්කෝ බලන්න,අපේ යුධ වීරයින්ව ඔවුන් ඉදිරියේ අතකොලුවන් බවට පත් කලා(මතක තියාගන්න උන්ට ආරක්ශාව දෙන්නෙත් යුධ හමුදා ප්‍රභු ආරක්ශක අංශයේ අපේම කොල්ලෝ කියන එක) කුජීතයි නේද.

    කැබිතිගොල්ලෑවේ සිද්ධිය ගැන අපි කවුරුත් කම්පා වෙනවා...:(:(:(

    ඉස්සෙල්ලාම අපේ ජාතික වීරයෙක්ට ගරු කරලා කතා කරන්න ඉගෙන ගෙන ඉන්න ඔහොම දේශප්‍රේමින් වෙන්න බැ... කොටීන්ගෙන් ගලවා ගන්න හමුදාව මෙහෙයුවෙත් ඔයා පාදඩයා කියන පුද්ගලයාම තමයි.ඔය කියන ආරක්ෂක ලේකම්තුමා තමයි අවු15 යුද්ධයට බයේ රට පැනලා හිටියේ.

    ෆොන්සේකා මහත්තයගෙන් පලිගන්න හැදුවේ මේ රජයමයි,ඔහුට අසීමිත ලෙස මඩ ගහලා,හේතුව ඔහු දේශපාලණය කරන්න තීරණය කිරීම.
     
    මෙයා කරපු ඇති ලබ්බක් නෑ. මෙයා යුද්දෙ නොවැම්බර් වෙනකම් ඇදගෙන යන්න බලාගෙන චීනෙට ගිහින් සැප ගනිද්දී ආරක්ෂක ලේකම්තුමා තමයි ground commanders ලාට කෙලින්ම Orders දීලා ප්‍රභාකරන්ටයි ගෝලයන්ටයි බබා හම්බ කෙරුවේ.

    මම හිතන්නේ මෙයාව තියාගෙන ඉඳලා තියෙන්නේ අයින් නොකර බැරි කමට. මොකද ආණ්ඩුවමනේ මෙයාට බොරු පබ්ලිසිටි එකක් දුන්නේ කෙහෙල්මල් ජාතික වීරයෙක් කියලා. මෙයාව රූකඩයක් වගේ ඉස්සරහින් තියලා ආරක්ෂක ලේකම්තුමා තමයි යුද්දෙ ඇදගෙන ගියේ.

    තමන්ගේ මූලස්ථානයට ඇවිල්ලා තමන්ට බෝම්බ ගහලා යන්න ප්‍රභාකරන්ට ඉඩ තියෙපු මෑන්ස් කෙනෙක් කොහෙද මෙච්චර වීරකමක් කරන්නේ.

    එහෙම බැලුවොත් අපිත් ජාතික වීරයෝනේ.... හික්ස්....
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    ubala wage parayanta jathika weera pattam tiya adumagane rate innawath denna hoda naa....thopiwa maha pare mada danagassala wedi tiyala maranna one para hattanwa....yakoo anna amathilata huuu kiyanawa....dapu okkoma sellam iwarai anduwa cha max wela ubalata baduma thama....thopi thama kotiii para sinhalayo...ubata owa kiwwe gota'da ubata hondata denna ati ne???
     
    May 17, 2006
    3,632
    90

    uba gihilla yudda kare.....ane yako nodanna magul katha nokara edahan.....balapan ada lankawama akata akathu wgana yana hati sarath wenuwen
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ubala wage parayanta jathika weera pattam tiya adumagane rate innawath denna hoda naa....thopiwa maha pare mada danagassala wedi tiyala maranna one para hattanwa....yakoo anna amathilata huuu kiyanawa....dapu okkoma sellam iwarai anduwa cha max wela ubalata baduma thama....thopi thama kotiii para sinhalayo...ubata owa kiwwe gota'da ubata hondata denna ati ne???

    යකෝ එස්.එෆ්. යුද්ධ කරනවට වඩා කරලා තියෙන්නේ ජනාධිපතිතුමාට වැඩේ දීලා ජනාධිපති පුටුවට කෙළින්නේ කොහොමද කියලා ප්ලෑන් කරපු එක. ඒක දැන් එළිපිටම පේන්න තියෙනවානේ.

    එස්.එෆ්. තව ටික දවසක් කට ඇරලා වාචාල කෙළියනම් මේ රටේ මිනිස්සු හූ කියලා නෙවෙයි ගල් ගහලා තමයි ද්‍රෝහියව මේ රටින් පන්නන්නේ.

    මෙච්චර දෙයක් කරපු ජනාධිපතිතුමාටයි, ආරක්ෂක ලේකම්තුමාටයි, හමුදාවේ වීරයන්ටයි ගරහන කොට මේ රටේ මිනිස්සු නිකං බලං ඉඳියි කියල ද උඹලා හිතන්නේ. ඡන්දෙන් එළෙව්වා වගේ නෙවෙයි එතකොට පන්නන්නේ. රෙදිත් ගලවගෙන තමයි යන්න වෙන්නේ ඔය එස්.එෆ්. + යූ.එන්.පී. + ජේ.වී.පී. + හකීම් + මංගල + ගනේෂන් + ටී.එන්.ඒ. හොර නඩේට.

    ජෙනරල් ඉලෙක්ෂන් එක ආවහම බලපං මොකද වෙන්නේ කියලා. එතකොට උඹලට පු** දුං දායි. මේ රටේ මිනිස්සුත් උඹලා වගේ මෝඩ හැතිකරයක් කියලා උඹලා හිතන් හිටියට මේ රටේ අහිංසක දුප්පත් ඡන්ද දායකයන්ටත් උඹලට වැඩිය මොළේ තියෙනවා.