Api Election pattakin tiyamu
Ohu DAn Sinhalayanta
1.Jathi Drohiiyeki
2.Rata pava dunneki
3.POnnayeki
4.Kadakappal karayeki
Karuna,Pilleyan,,KP,sinhalayan ta saba veerayan ya,e mahatvarun ape ratata godak sevaya kara ata,oun sada amaraneeya ve
Jenaral tumani oba apata Saba veerayeki
ohuwa ada deshadrohiyrk kiyala hanwadu gahanna tharam ape rate aanduwe redi hoodana minissu awasthawadi.mechchara kal weeraya wela hitapu SF wipakshayata giyaama ekapaaratama drohiyek une kohomada?drohiyo wela hitapu karuna,pilleyan.kp aanduwa paththata giyaama deshapremiyo weene kohomada?ada aandwata kade yana oonama horek,mankollakaarayek deshapremiyo bawatath wipakshaye siyalu yahapath minisun deshadrohiyo bawatath hanwadu gahanda tharam me aanduea nude wela.budhdhimath minissunta mewa therum ganda puluwan
මචන් ඒ ගැන කතා කරල වැඩක් නෑ මේ රටට ආදරේ කරන මිනිස්සුන්ට මේ රට ආදරේ නෑ ඒ හින්ද ඒ ගැන කතා කරන්න කාලෙ වැය කරන එකත් මෝඩ කමක් අපි අපේ වැඩක් බලාගෙන අපේ පාඩුවේ හිටියම ඉවරයි රට හදන්න ඕනෙ නෑ අපි හැදුනම හරි
SF ටත් මේක තේරෙන්න ඇත්තෙ ඊයෙ තමා මටත් මේක තේරුනේ ඊයේ ආයි රටක් ගැන හිත හිත රට හදන්න දගලන්න ඕනෙ නෑ ඊයෙ කරගත්ත අයම ඉස්සරහට විදවයි! අපි ඒ වෙද්දි කොහොම හරි මේ රටේ ඉන්න එකක් නෑ