Genapu tile adai ban..dan mokada karanne?allalath ewarai..

tmnadika

Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    mchan 2*2 tile wala awlak thiyenawa chineese ewage eka hati oya ade adu wadi wenawa tile eken tile ekata...godak lokuwata issila thiyenawada nrmly tile eke madden thama issenne kon deka ganata set wenawa...rocell lath lankawe gahanne ne oya loku tile eka podi ewa witharai gahanne un genneth china walin loku kata..eth ewage poddak quality eka wadi..nrmly eka katayak 1800kk withara wenawa
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    double layer da single layer da? gant wadi ne chinese ne bn. itin ban bas ta allana kotama kiwwa nam return karanada thibba
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Tile eka gahala payakin withra issila thiyena than walla thattu karama allala hitinawa level ekata. but mama oaka kare tile addhesive walin gahala paya dekakin. Cement walin gahalath puluwan athi payakin wagey
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඉතින් යකෝ ටයිල් ගෙන්න ගියේ බාසා එක්ක නෙමෙයිද ? උ ගෙනාවහම බැලුවේ නැද්ද සමතලා පොළවක දක තුනක් තියල
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බාස් වැඩේ අප්සට් කරගෙන ටයිල් වල වැරදි කියනවද දන්නෙත් නෑ. ලොකු ටෝක්ස් දෙන වැඩ බැරි බාස්ල ඔහොම තමයි.

    අනිත් එක ටයිල් ඇද නම් අල්ලන්න කලින් එපැයි කියන්න. ඇල්ලුවට පස්සෙ කියනවද?

    දැන් ඉතිං කරන්න දෙයක් නෑ. තව ටයිල් කැට 2ක් විතර ඉතුරු වෙලා තියේනම් එකකින් ගහපං බාස් ගෙ ඔලුවට, ඔක්කොම අල්ලලා ඉවර වෙලා කියපු හින්ද. අනිත් එකෙන් ගහපං කඩේ මුදලාලියගේ ඔලුවට. තවත් ටයිල් ඉතුරු වෙලා තියෙනම් පාරෙ යන එකෙකුගේ හරි ඔලුවට ගහපං ස්ට්‍රෙස් එක අඩු කරගන්නත් එක්ක :rofl:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469

    තව දෙකක් විතර ඉතුරු වෙලා තියෙනවම් එකක් උබේ ඔලුවේ ගහන් අනිත් එක අපේ ඔලුවේ ගහපන්.:rofl:
    ===========
    මන් කියන්නද ඕකට වැඩක්..දැන් අල්ලපූ ටයිල්ස් ටික ගලවන්න යන්න එපා..ඕව උඩින් ඔහොන්ම කොන්රිට් එකක් දාපන්...:dull::sorry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බාස් වැඩේ අප්සට් කරගෙන ටයිල් වල වැරදි කියනවද දන්නෙත් නෑ. ලොකු ටෝක්ස් දෙන වැඩ බැරි බාස්ල ඔහොම තමයි.

    අනිත් එක ටයිල් ඇද නම් අල්ලන්න කලින් එපැයි කියන්න. ඇල්ලුවට පස්සෙ කියනවද?

    දැන් ඉතිං කරන්න දෙයක් නෑ. තව ටයිල් කැට 2ක් විතර ඉතුරු වෙලා තියේනම් එකකින් ගහපං බාස් ගෙ ඔලුවට, ඔක්කොම අල්ලලා ඉවර වෙලා කියපු හින්ද. අනිත් එකෙන් ගහපං කඩේ මුදලාලියගේ ඔලුවට. තවත් ටයිල් ඉතුරු වෙලා තියෙනම් පාරෙ යන එකෙකුගේ හරි ඔලුවට ගහපං ස්ට්‍රෙස් එක අඩු කරගන්නත් එක්ක :rofl:

    :rofl:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    baasa dakala..mama night karala awith eddi ninda giya nagitala balinnam saale allala..echcharama awlak na baasa uparima try1 dala shape karala..but pora kiwwe mata alluwata passe..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    umba gaththa grade eka mokakda , normally tiles gannakota A grade eewa ganna oni, hebey eewa patta ganan, B grade eewa eeta tikak ikak aduy, hebey awul tihiyanawa, Chinese, indian kiyala awulak ne, ganna kota A grade tiles witharakma ganna balanna. Sale dala thiyana godak eewa ekko B neththam eetath chater.

    A grade tile ekak keeyak withara wenawada ban?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බාස් වැඩේ අප්සට් කරගෙන ටයිල් වල වැරදි කියනවද දන්නෙත් නෑ. ලොකු ටෝක්ස් දෙන වැඩ බැරි බාස්ල ඔහොම තමයි.

    අනිත් එක ටයිල් ඇද නම් අල්ලන්න කලින් එපැයි කියන්න. ඇල්ලුවට පස්සෙ කියනවද?

    දැන් ඉතිං කරන්න දෙයක් නෑ. තව ටයිල් කැට 2ක් විතර ඉතුරු වෙලා තියේනම් එකකින් ගහපං බාස් ගෙ ඔලුවට, ඔක්කොම අල්ලලා ඉවර වෙලා කියපු හින්ද. අනිත් එකෙන් ගහපං කඩේ මුදලාලියගේ ඔලුවට. තවත් ටයිල් ඉතුරු වෙලා තියෙනම් පාරෙ යන එකෙකුගේ හරි ඔලුවට ගහපං ස්ට්‍රෙස් එක අඩු කරගන්නත් එක්ක :rofl:

    :lol::lol::lol::lol::lol:
     
    kingdewi

    Well-known member
  • මචන් ටයිල් වල ඔය කේස් එක නිසාම මම ගත්තේ රෝයල් සෙරමික් . ඒවා නම් නියමයි
    නිකම්ම ඉන්න එපා .කඩේට ගිහින් කම්ප්ලේන් කරන්න .ඕනෑම කඩයක් බැඳිලා ඉන්නවා පාරිභෝගිකයාට හොඳ සේවයක් දෙන්න
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන් ටයිල් වල ඔය කේස් එක නිසාම මම ගත්තේ රෝයල් සෙරමික් . ඒවා නම් නියමයි
    නිකම්ම ඉන්න එපා .කඩේට ගිහින් කම්ප්ලේන් කරන්න .ඕනෑම කඩයක් බැඳිලා ඉන්නවා පාරිභෝගිකයාට හොඳ සේවයක් දෙන්න

    uba gaththa tile ekaka gana keeyada machan??
     
    Last edited: