Gender equality at its best. 😂😂😂😂

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මුන් දෙන්නම බෙහෙත් ගන්න ඕන. මොකද හදීසි කෝපය පාලනය කරගන්න බෑ. කුඩේ වෙනුවට පිහියක් තිබ්බ නම් එකෙනුත් අනීවී. අන්තිමට දෙන්නම මැරිලා නවතින්නේ.

    හැබැයි කොල්ලා අර විදිහට ගහපු එක හරි අවුල්, බිම දාගෙන ගැහුව එක හරි නැහැ.
     
    • Like
    Reactions: kevin_levin

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    මුන් දෙන්නම බෙහෙත් ගන්න ඕන. මොකද හදීසි කෝපය පාලනය කරගන්න බෑ. කුඩේ වෙනුවට පිහියක් තිබ්බ නම් එකෙනුත් අනීවී. අන්තිමට දෙන්නම මැරිලා නවතින්නේ.

    හැබැයි කොල්ලා අර විදිහට ගහපු එක හරි අවුල්, බිම දාගෙන ගැහුව එක හරි නැහැ.
    ithin bn u poddak gahala nawaththanava. ita pase gani ayeth kuden gahagena enavane. aru ayeth gahala navaththanava. gani ayeth gahanna enava. mamanam uge waraddak dakinne naha
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,586
    22,733
    113
    අම්බකිස්ස
    On the other hand if it was a man he would probably pussy out and not attack him
    ඕක බයිසිකලයක්..ඔයිට වඩා වාහන හැප්පිල කතා බහ කරලා යන්නේ මිනීස්සු බන් මේකි නයා වගේ ඇවිල්ලා ගහනවා කුඩෙන්..ගහලා මදි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,786
    17,737
    113
    ඕක බයිසිකලයක්..ඔයිට වඩා වාහන හැප්පිල කතා බහ කරලා යන්නේ මිනීස්සු බන් මේකි නයා වගේ ඇවිල්ලා ගහනවා කුඩෙන්..ගහලා මදි
    Eka atta. Mamanan kiyanne self defence waladi ganu pirmi katha wedak na. Gahuwot gahanna one. Habai mu kuden gahapu ekata ochchara gahuwa wadi. Law eken unat uta self defence kiyanna ba
     
    • Like
    Reactions: windows_ubuntu