General Knowledge

pimpiya1

Member
Feb 8, 2010
7
0
0
:D:D:D
silvar.jpg
 

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මේ වගේ තුට්ටු දෙකේ දේශපාලඥයන්ව තමන්ට අයිති රූපවාහිනී ආයතනයේ ඊනියා රියැලිටි වැඩසටහන් වල විනිශ්චය මණ්ඩලයේ වඩා හිඳුවා ප්‍රමෝට් කරන, තමන්ගේ ආයතනයට මුදල් ලැබේ නම් ඕන දහජරාවක් විකුණාගෙන කන, ජනතාවගේ කණකර උකස් කර ලබා දෙන ‍පොලී මුදලින් යැපෙන ස්වර්ණමය කාන්තාව කවුද?
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ජනතා ඡන්දයෙන් පැරදුන මෙවැනි දහදුරා දේශපාලකයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇමති තනතුරු ලබා දී රැක බලා ගන්නා, ඔහු කරන කියන දෑ නෑසූ කන්ව ඉවසන නායකයා කවුද?