Generator help

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම

    Generator help BUMP​

    ඔපිස් එකෙ තිබ්බ 60-70ට වගෙ ගෙනාපු එකක්

    මැශින් 20 කුයි, ලයිට්, ෆෑන් ටිකයි දුවාගන්න පුලුවන්

    ජාතියක් , ජ්න්මයක් දන්නෙ නෑ, මොකක් හරි චයිනීස් ජරවක්, බොසා ගන්නෙම ලාබ ඒවනෙ
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,465
    3,088
    113
    1kw ekak gattanm Hari. Light dantath puluwanne.... Chinese ekath awlak na. Nithara dannathi nisa. Parts ehma thiyana brand ekak Balala ganta..
     
    • Like
    Reactions: saman.kumara333

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ජෙනියක් ඉඳල හිටලා යූස් කරන නිසා කල් පවතින එකක් ගත්තොතින් අවුරුදු 30-40ක් උනත් යූස් කරන්න පුලුවන්
    අපේ ගෙදර තියනවා තාත්තා ගනිපු බූමිතෙල් වලින් දුවන එකක්, මට මතක ඇති කාලෙක ඒක අපේ ගෙදර තිබ්බා, මම ගොඩක් පොඩි කාලෙත්, අපේ තාත්ත ඒක අරන් තියෙන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් තාමත් යකා වගේ වැඩ හොන්ඩා එකක්. අවුරුදු 2කට විතර කලින් ඒකෙ ඉග්නිශන් කොයිල් එක ගිහින් මම නිකමට ස්ටැෆඩ් එකේ බැලුවා, උන් ලඟ ජෙනුයින් කොයිල් එක තිබ්බා Made in Japan.
    ඔය වගේ හොඳ එකක් ගත්තොතින් සමහර විට ජීවිත කාලෙම තියේවි

    කුරුනෑගල පැත්තෙ තියනවා රීකන්ඩිශන් හොඳම තත්වේ තියන ඒව, Made in Japan ඒවම, Honda, Yamaha, Suzuki වගේ ඒව එනවා පෙට්‍රල් ඒවා, Denyo, Yanmar එහෙම එනවා ඩීසල් ඒව

    සාමාන්‍යෙන් ගෙදර තියන බඩු සේරම දුවා ගන්න නම් 2KW වගේ එකක් ඕන වෙයි ෆ්‍රජ් වගේ ඒවත් එක්කම. ලයිට් ෆෑන් වගේ ඒව විතරක්ම දුවාගන්න නම් 800W වගේ පොඩිම එකක් උනත් ඇති වෙයි,
    ජපන් රීකන්ඩිශන් ගනිද්දි බලන්න ඕන ජෙනිය 110v ද 230v ද කියලා, සමහරු ඕක කියන්නෙ නැතිව විකුනන්නෙ, හැබැයි දැන් තියන LED ලයිට් ෆ්‍රිජ් එහෙම සේරම 110V වලටත් වැඩ කරනවා, ෆෑන් නම් නැහැ. ඒක නිසා සමහර වෙලාවට ඒකත් අවුලක් නැති වෙන්න පුලුවන්
    ඕව ගැන ඒ තරම් ලොකු අයිඩියා එකක් නැත්නම් 230V එකක් ගන්න, සමහර වෙලාවට ඒ විකුනන එවුන් කිවුවම 230v වලට කන්වර්ට් කරලා දෙනවා

    මම නම් හිතන් ඉන්නෙ හොඳ තත්වෙන් තියන 110v එකක් ගන්න කියලා, 110v ඒව ගාන අඩුයි. ගෙදර තියන ලයිට්, ලැප්ටොප් අනම් මනම් 110v වලින් වැඩ කරන නිසා ලොකු අවුලක් නැහැ.

    රීකන්ඩිශන් ගන්නවා නම් ගනිද්දි එන්ජින් එහෙම හොඳ තත්වෙ එකක් ගන්න, පෙට්‍රල් ඒව සද්දෙ එහෙම අඩුයි වියදම පොඩ්ඩක් වැඩියි. ඩීසල් ඒව තෙල් වියදම අඩු උනාට සද්දෙ වැඩියි, හැබැයි ලයිට් කපපු වෙලාවට විතරක් යූස් කරන නිසා මොන එක ගත්තත් එකයි.
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93

    Machan 1kw walin fans ahema duwanna barida?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    Machan 1kw walin fans ahema duwanna barida?
    පුලුවන් බන්, ඔය 660W වගේ පොඩිම එවයින් උනත් පුලුවන්. ෆෑන් එකක් පොඩි වොට් ගානයි නේ

    මම කිවුවෙ වෝල්ටේජ් එක 110v උනොත් ෆෑන් වැඩකරන්නෙ නැහැ, එක්කො හෙමින් කැරකෙන්නෙ ඒකයි.
     
    • Like
    Reactions: saman.kumara333

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පුලුවන් බන්, ඔය 660W වගේ පොඩිම එවයින් උනත් පුලුවන්. ෆෑන් එකක් පොඩි වොට් ගානයි නේ

    මම කිවුවෙ වෝල්ටේජ් එක 110v උනොත් ෆෑන් වැඩකරන්නෙ නැහැ, එක්කො හෙමින් කැරකෙන්නෙ ඒකයි.
    ඔව් බන් අඩුම 2KW එකක් තිබ්බ නම් ගෙදෙට්ටම ඇති
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    පුලුවන් බන්, ඔය 660W වගේ පොඩිම එවයින් උනත් පුලුවන්. ෆෑන් එකක් පොඩි වොට් ගානයි නේ

    මම කිවුවෙ වෝල්ටේජ් එක 110v උනොත් ෆෑන් වැඩකරන්නෙ නැහැ, එක්කො හෙමින් කැරකෙන්නෙ ඒකයි.
    thanks machan, mam nikan search ekak damma yamaha 1kw eka 49,000 wage chinese ewanam 20,000 ta wageth tiyenawa, internet eke dakka portable ekak 2kw portable kiyala enne pattama podi,,, lankawe nam nathuwa athi amazon eketh usd 400 wage wenawa. ewa gana idea ekak tiyenawada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    thanks machan, mam nikan search ekak damma yamaha 1kw eka 49,000 wage chinese ewanam 20,000 ta wageth tiyenawa, internet eke dakka portable ekak 2kw portable kiyala enne pattama podi,,, lankawe nam nathuwa athi amazon eketh usd 400 wage wenawa. ewa gana idea ekak tiyenawada?

    ඒ චයිනීස් ඒවනේ, ඒවයෙ 2KW තියේද දන්නෙත් නැහැ
    හොඳ බ්‍රෑන්ඩ් එකක එකක් $1000 - $1200 වෙනවා, ඒ වගේ ගානක් වියදම් කරන එක පාඩුයි, ට්‍රිප් වගේ ගෙනියන්න නම් හොඳයි
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93

    ඒ චයිනීස් ඒවනේ, ඒවයෙ 2KW තියේද දන්නෙත් නැහැ
    හොඳ බ්‍රෑන්ඩ් එකක එකක් $1000 - $1200 වෙනවා, ඒ වගේ ගානක් වියදම් කරන එක පාඩුයි, ට්‍රිප් වගේ ගෙනියන්න නම් හොඳයි
    ow neda, adu monada recomend karanna puluwan brand ahema tiyenne, DBL 650w tiyenawa kiuwa 20k wage but stocks na, ingco agemath athi, wena parts ahema tiyena aduwata hoda brands monada?
    ------ Post added on Mar 22, 2021 at 1:01 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo

    ow neda, adu monada recomend karanna puluwan brand ahema tiyenne, DBL 650w tiyenawa kiuwa 20k wage but stocks na, ingco agemath athi, wena parts ahema tiyena aduwata hoda brands monada?
    ------ Post added on Mar 22, 2021 at 1:01 PM
    චයිනීස් ඒව ගැන නම් දන්නෙ නැහැ බන්
    DBL කම්පැනිය තියන නිසා උන් හදලා දෙයි උන්ගෙන් අරන් කැඩුනොත්
    එහෙම නැත්නම් මම කියන්නෙ රීකන්ඩිශන් ජපන් එකක් වගේ හොයලා ගන්න කියලා
    ඒ නැතත් හොඳ බ්‍රැන්ඩ් වලින් ගත්තා නම් හරි, Honda කරනවා ස්ටැෆඩ් එකෙන්, Yamaha කරනවා ලාෆ් එකෙන්
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    චයිනීස් ඒව ගැන නම් දන්නෙ නැහැ බන්
    DBL කම්පැනිය තියන නිසා උන් හදලා දෙයි උන්ගෙන් අරන් කැඩුනොත්
    එහෙම නැත්නම් මම කියන්නෙ රීකන්ඩිශන් ජපන් එකක් වගේ හොයලා ගන්න කියලා
    ඒ නැතත් හොඳ බ්‍රැන්ඩ් වලින් ගත්තා නම් හරි, Honda කරනවා ස්ටැෆඩ් එකෙන්, Yamaha කරනවා ලාෆ් එකෙන්
    yamaha 650w eka 50k ne bun, honda ekath a gananma athi... wadak tiyenawada podi ekakata mechara ganak dena eka, ingco eke 800w eka 22k kiuwa. japan ganna tanak tiyenawada? kurunegala patta durai
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    yamaha 650w eka 50k ne bun, honda ekath a gananma athi... wadak tiyenawada podi ekakata mechara ganak dena eka, ingco eke 800w eka 22k kiuwa. japan ganna tanak tiyenawada? kurunegala patta durai
    රට වටේම තියනවානේ ජපන් රීකන්ඩිශන් බඩු ගේන තැන්
    එහෙම තැන් වල තියනවා
    මම නිකමට හොයලා බැලුව මම ඉන්න පැත්තෙ සැහෙන්න තියන තැන් හම්බුනා, ගනන් පොඩ්ඩක් වැඩි කුරුනෑගලත් එක්ක බැලුවම ඒත් කුරනෑගල ඉඳන් මෙහෙට ගේන්න යන කට්ටත් එක්ක බැලුවම ලාබයි
    ඩීසල් ඒව නම් හොයන්න අමාරුයි, ඒකට නං කුරුනෑගල ඇඹිලිපිටි, ගම්පහ පැත්තෙ යන්නම වෙනවා