Genesis මුලාව(Onmax DT අනිත් එක)

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අද මගේ Onmax කරලා රෙද්දෙ හොඳටම රෙවිලා ඉන්න යාළුවෙක් ඇවිල්ලා තව සුපිරි වැඩක් තියෙනවා කියලා කුරුණෑගල පැත්තෙ අපේ හැමෝම කරනවා කියලා එකක් ගැන කිව්වා. ලේසියෙන් සල්ලි හම්බ කරන්න කවදාවත් යන්නේ නැති වුණාට විස්තර අහනකොට ඒක ඩොක්ටර් කෙනෙක් කරන්නේ කියන කොටම මට අවබෝධයක් ආවා මොන වගේ චරිතයක් ද කියලා. ඉතින් කුතුහලේ ට ගිහිල්ලා බලනකොට තමයි පල්ලෙහා තියෙන විදිහට බුවාගේ විස්තර දාලා තිබ්බේ. වල් පරයා ඉස්කෝල තුනකට ගිහිල්ලා කියලා තියෙනවා trinity ගිහිල්ලා ඉබ්බාගමුව ෙන්ට්‍රල් එකට ගිහිල්ලා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ගිහිල්ලා එතකොට පළාත් තුනේම ඉන්න මරිමෝඩ යන්ට අහු වෙන්න ලේසියි.
    ඊළඟ එක තමයි මිනිහගේ ආචාර්ය කම සල්ලි දීලා ගත්තු මගුලක් කියලා හොඳට තේරෙනවා ඒ වගේම හෙල වෙදකම ්‍රාහ්මී අක්ෂර ඉස්සරහට දාගන්නව කියන්නෙම academic qualified වෙච්ච එකෙක් නෙවෙයි ලෝක kamba horek කියලා පැහැදිලියි. අනිත් එක තමයි මිනිහා විකුනන්නෙ පාඨමාලා. ඒ උනාට මිනිහගෙ ප්‍රොෆයිල් එක හදල තියෙන්නෙ ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන්ද කොහෙද. එහෙනම් Onmax වලින් ඇරිච්ච අයත් ඇරිච්ච නැති අයත් අලුත් රවුමකින් කුරුණෑගල Genesis එකට කියලා ඇර ගමු.
    මූ කරන විදිහට මහ බැංකුව මැදිහත් වෙන්න බැරි උනාට ොලිස් මූල්‍ය අපරාධ එකට මුව අල්ලන්න බැරිද

    Screenshot 2023-07-05 133626.png
    Screenshot 2023-07-05 133558.png

    ------ Post added on Jul 5, 2023 at 1:50 PM
     
    Attachments

    • Screenshot 2023-07-05 133558.png
      Screenshot 2023-07-05 133558.png
      152.9 KB · Views: 90
    • Screenshot 2023-07-05 133626.png
      Screenshot 2023-07-05 133626.png
      552.7 KB · Views: 104

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Doctor කෙනෙක්? මූට management degree එකක් + AAT නේ තියෙන්නේ. ACA (final) කියලා qualification එකක් නැ කොහේවත්.

    ඔය pyramid උන් නම් ළඟම ඉන්න උන්ට කෙළවන්නේ.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    He then obtained a special degree (BSC(B.Add)Special) in ”Business Administration in Science” from the University of Jayawardenepura for higher education

    There was no such Degree called " (BSC(B.Add)Special) in ”Business Administration in Science” In USJP

    If he has read for Bsc.(BAd.) Special , Then what is his batch (the year) . Definitely his batch-mates may know him
     
    භාහිර උපාධි නම් මුව දන්න උන් අඩුයි නේ.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ක‌ෝස් නෙ කරන්නේ සයිට් ඒක බැලුවා. මෙහෙ ඉන්න උන්ට ක‌ෝටිපති ව‌ෙන්නේ ක‌ොහොමද‍ කියලා ක‌ෝස් කරලා ගාන කඩාගෙන ක‌ෝටිපති ව‌ෙන ඒක ලේසි
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ක‌ෝස් නෙ කරන්නේ සයිට් ඒක බැලුවා. මෙහෙ ඉන්න උන්ට ක‌ෝටිපති ව‌ෙන්නේ ක‌ොහොමද‍ කියලා ක‌ෝස් කරලා ගාන කඩාගෙන ක‌ෝටිපති ව‌ෙන ඒක ලේසි
    කෝස් එක කියන්නේ පිරමිඩේ. කෝස් එකට සල්ලි දුන්නම USDT වැටෙනවලු
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කෝස් එක කියන්නේ පිරමිඩේ. කෝස් එකට සල්ලි දුන්නම USDT වැටෙනවලු
    කෝස් ඒකද විකුණන්නේ පිරමීඩ විදියට ?