අද මගේ Onmax කරලා රෙද්දෙ හොඳටම රෙවිලා ඉන්න යාළුවෙක් ඇවිල්ලා තව සුපිරි වැඩක් තියෙනවා කියලා කුරුණෑගල පැත්තෙ අපේ හැමෝම කරනවා කියලා එකක් ගැන කිව්වා. ලේසියෙන් සල්ලි හම්බ කරන්න කවදාවත් යන්නේ නැති වුණාට විස්තර අහනකොට ඒක ඩොක්ටර් කෙනෙක් කරන්නේ කියන කොටම මට අවබෝධයක් ආවා මොන වගේ චරිතයක් ද කියලා. ඉතින් කුතුහලේ ට ගිහිල්ලා බලනකොට තමයි පල්ලෙහා තියෙන විදිහට බුවාගේ විස්තර දාලා තිබ්බේ. වල් පරයා ඉස්කෝල තුනකට ගිහිල්ලා කියලා තියෙනවා trinity ගිහිල්ලා ඉබ්බාගමුව ෙන්ට්රල් එකට ගිහිල්ලා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ගිහිල්ලා එතකොට පළාත් තුනේම ඉන්න මරිමෝඩ යන්ට අහු වෙන්න ලේසියි.
ඊළඟ එක තමයි මිනිහගේ ආචාර්ය කම සල්ලි දීලා ගත්තු මගුලක් කියලා හොඳට තේරෙනවා ඒ වගේම හෙල වෙදකම ්රාහ්මී අක්ෂර ඉස්සරහට දාගන්නව කියන්නෙම academic qualified වෙච්ච එකෙක් නෙවෙයි ලෝක kamba horek කියලා පැහැදිලියි. අනිත් එක තමයි මිනිහා විකුනන්නෙ පාඨමාලා. ඒ උනාට මිනිහගෙ ප්‍රොෆයිල් එක හදල තියෙන්නෙ ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන්ද කොහෙද. එහෙනම් Onmax වලින් ඇරිච්ච අයත් ඇරිච්ච නැති අයත් අලුත් රවුමකින් කුරුණෑගල Genesis එකට කියලා ඇර ගමු.
මූ කරන විදිහට මහ බැංකුව මැදිහත් වෙන්න බැරි උනාට ොලිස් මූල්‍ය අපරාධ එකට මුව අල්ලන්න බැරිද
------ Post added on Jul 5, 2023 at 1:50 PM