Genesis මුලාව(Onmax DT අනිත් එක)

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කෝස් එක කියන්නේ පිරමිඩේ. කෝස් එකට සල්ලි දුන්නම USDT වැටෙනවලු
    Course fee kiyala aspa ganak gannawa. eeta passe tawa kattiya genawama commision ekak denawalu da?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    EvXSIVd.png

    මෝ කොහෙද බං? කුරුණෑගල ද?
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Era Miracle (PVT) LTD - Registered as a Limited Liability Company under
    the Companies Act No. 7th of 2007
    Reg No - PV 00247972

    මේ ටික සැකයි චෙක් කරලා බලපන්
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Era Miracle (PVT) LTD - Registered as a Limited Liability Company under
    the Companies Act No. 7th of 2007
    Reg No - PV 00247972


    මේ ටික සැකයි චෙක් කරලා බලපන්
    Thanks උට්ටෝ
    https://elakiri.com/threads/genesis-මුලාව-ii-පොලු-කෙලින්-බෙහෙත්.2111947/

    Monada muge patents...
    https://elakiri.com/threads/genesis-මුලාව-ii-පොලු-කෙලින්-බෙහෙත්.2111947/
    ------ Post added on Jul 5, 2023 at 3:45 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඉන්න අනාතයෝ ගොඩ බලපන්කො 🤣🤣🤣
    මාසෙක ඉදන් ඔපරේට් වෙන්නේ.
    පල්ලෙහා උන්ගේ සේල්ස් පිච් එක කියවල බලපන්කො 🤣🤣🤣


    crs-img.jpg


    maxresdefault.jpg


    Genesis Business School

    100% Sri lanka Registered crypto trading Course & Earn Company

    💰 ගෙදර ඉදන් ඩොලර්($)හොයමු 💰
    🔰 වර්තමානයේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක මුදල් හොයන්න විදේශ ගත වෙලා තමන්ගේ ආදරනීයන්ගෙන් වෙන්ව කට්ට කාපූ ජීවීතේ ඉවරයි
    🔰 CRYPTO CURRANCY නැතහොත් විද්‍යුත් මුදල් ඒකක මගින් නිවසේ සිටම ඩොලර් හොයන්න දැන් ඔයාටත් පුලුවන්
    🔰crypto trading යනූ ලෝකයේ බොහෝ රටවල් මුදල් ඉපයීම සදහා යොදා ගන්නා සුලභ ක්‍රම වේදයක් වේ.ක්‍රිප්ටෝ හා ෆොරෙක්ස් ටේඩින් ඉගෙන ගන්න ගමන් ඩොලර් හොයන්න දැන් ඔබටත් අවස්ථාවක්.
    🔰 ඔබට කරන්න තියෙන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් උගන්වන පැකේජයක් මිලට ගෙන අප හා සම්බන්ද වී ඉගෙන ගන්න අතර මුදල් 💰
    ඉපයීම ආරම්භ කිරීමයි.

    USDT 50
    USDT 100
    USDT 200
    USDT 300
    USDT 500

    ලෙස මූලීක පැකේජ හා

    USDT 1,000
    USDT 2,500
    USDT 5,000
    USDT 10,000

    Vip පැකේජ,

    ලෙස පැකේජ වර්ග දෙකක් ඇති අතර තමාට ගැලපෙන පැකේජය තෝරාගෙන ඔබගේ අනාගත සිහින ගමන ආරම්භ කරන්න.

    ✨️ ඔබට ආදායම් ලබා ගත හැකි ආකාර කිහිපයක් වේ
    ✨️ Passive income

    ඔබ ලබා ගන්නා පැකේජ මුදලෙන් 1%ක් දිනපතා ලාභ ලෙස ඉපයීම කල හැක.

    උදාහරණයක් ලෙස USDT 1000 ක පැකේජයක් මිලදී ගත හොත දවසකට USDT 10 ක මුදලක් ඔබට ලැබේ.

    ✨️ DIRECT SALES COMMISSION

    ඔබ අප ආයතනයෙහි පැකේජ වෙනත් අයට හඳුන්වාදීම තුලින්ද ආදායමක් ඉපයීම කල හැක සෑම ඍජු හදුන්වාදිමක් සඳහාම 10% ක් ඉපයීමේ අවස්ථාව.

    උදාහරණයක් ලෙස ඔබ usdt 1000 ක පැකේජයක් ලබා ගන්නා පුද්ගලයෙක් හදුන්වා දුන් විට USDT 100 ක මුදලක් ඔබට ආදායම ලෙස ලබාගත හැක.

    ✨️ UNILEVEL BONUS

    ඔබ හඳුන්වාදුන් පුදගලයින් වෙනත් පුද්ගලයින්ට හදුන්වාදෙන පැකේජ මගින්ද ආදායමක් ඉපයීම සිදු කල හැක.මෙය අවස්ථා 9 ක් ලෙස ගෙවනු ලැබේ.


    3%, 2%, 1%, 1%, 1%, 1%, 1%, 1%, 1% ලෙස මෙය ලබා ගත හැක.

    ✨️ BINARY COMMISSION

    ඔබ සම්බන්ධ වන විට ඔබට left (L) හා right (R) ලෙස පුද්ගලයින් සම්බන්ද කිරීමේ අවස්ථාවන් 2ක් ආයතනය ලබා දෙයි,අවස්ථා දෙකම සමාන වූ විට ඒ වෙනුවෙන් මුදලක් ඉපයිය හැක.

    8% ක ඉපයීමක් එමගින් කල හැක.

    උදාහරණයක් ලෙස (L) USDT1000 හා (R) USDT 1000 ලෙස සමාන වූ විට USDT 80 ක් ලැබේ.

    🔥පහත තියන WhatsApp group එකට join වෙන්න. 100% ක් නිවැරැදි මග පෙන්වීම අපි සිදුකරනවා..
    WhatsApp group link-

    🚨 අවශ්‍ය වන්නේ smart phone එකක් පමණයි.

    🚨 ඕනෑම බැංකු ජාලයක් හරහා තමන්ගේ ගිණුමටම සතිපතා මුදල් බැර කර ගැනීමේ හැකියාව


    Code:
    New Domain
    
    Genesis Business School / Genesis Group Ponzi, Pyramid Scheme
    
    genesisbusinessschool.com
    
    165.227.87.30 (digitalocean)
    
    https://www.genesisbusinessschool.com:8090 (cyberpanel)
    
    https://165.227.87.30:7080/login.php (litespeed panel)
    
    Old Domain (Redirecting to above)
    
    genesisgroup.online
    
    https://genesisgroup.online (Hosted at NameCheap)
    
    162.0.227.48
    
    https://nc-ph-2725.genesisgroup.online:2078/
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,244
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උගෙ කොණ්ඩෙ ඉඳන් හොරකම.
    එක pyramid එකක් වහල දැම්මම ඕකට හේත්තු උනා එතන හිටපු හොරු ටික. ටොපි කකා ඉබාගාතෙ යනව හිඟමනට වැටෙනකම්.
     
    • Like
    Reactions: Thoththa_Baba

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    භාහිර උපාධි නම් මුව දන්න උන් අඩුයි නේ.
    ඔය කියන නම තියෙන Degree එකක් ජපුරෙ නෑනෙ ...

    විද්‍යාවේදී ව්‍යාපාර කලමණාකරන(විශේෂ) උපාධිය නම ලියන්නෙ ඔහොම නෙමෙයිනෙ
    Business Administration in Science කියලා ලියන්නෙ නෑනෙ

    කිරියෙ නැද්ද තව ජපුර MGT අය
     
    • Like
    Reactions: U-tag

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,239
    113
    අදාළ නෑ නේ
    මුගේ කොන්ඩේ නිකං MS Paint එකෙන් edit කරලා වගේ පේන්නේ මට විතරද? 🤔
    පල් හොරෙක් කියල පේනව මුගෙ මූන බැලුවම. ඔළුවම වෙන කඳකට තියල photoshop කරලා වගේ
    1688572550280.png