Genesis මුලාව II (පොලු කෙලින් බෙහෙත් )

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඉතින් නිකම් ඉන්න ගමන් ආපහු බලනකොට මුගේ BR(ව්‍යාපාර ලියාපදිංචිය) එක ERA miracle කියලා තියෙන්නේ. අම්මට සිරි ඒක බලනකොට තමයි තව හොඳ හොඳ සෙල්ලම් පෙන්නන්නෙ.
    1688551611759.png


    මේ යකා තෙල් බෙහෙත් ටිකක් විකුණගෙන හිටපු බෙහෙත් කාරයෙක්. උන්ට සැප දෙන්න තමයි අපේ ගොන් හරක් මේවට සෙට් වෙන්නේ.



    1688551715995.png
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    othana avula mu kohomada horek kiyala alanne kiyala ban

    lankave lawyer kenek set vela thama ova take down karanna ona, eth ehema laywer kenek enne nathi ekane avula
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    ඩොක්ට කෙනෙක් නේද ?

    එක ඩොක්ට කෙනෙක් මියුසිකල් ෂෝ කරනවා
    මේ ඩොක්ට තෙල් විකුනනවා
     
    • Haha
    Reactions: dilanexe