මහින්ද ට ජය වෙන්න කොටියාට කෙළවෙන්න
ඔහෙල ඔක්කොම දුන්න ශාන්තිය මදි වෙලා
ඔබාමයි මෝහනුයි ඔක්කොටම කෙලවලා
ඔන්න දැන් ටොපික් එක, හැම දේම අමතකයි
ජිනීවා එන්න පෙර කොටුව ඉස්ටේසමේ
රැලි තියල කෑ ගැහුව ගිරිය ලේ රහ වෙන්න
ඒ හඬට යට වෙච්ච බඩු මිලේ කෙඳිරියට
උඩ එන්න දෙන්නෙපා කෑ ගහමු තව ටිකක්
ජිනීවා ජිනීවා මහා විපතක් උනා
දැන් ඉතින් බැරි වෙයිද බේබිලට රට යන්න
කාරෙකක් ගෙන්නන්න
රෑට රවුමක් යන්න
අම්මාට උයන්නට
කුස්සියේ මොකුත් නැහැ
ඕව නම් මොනවටද
ජිනීවා ජිනීවා
ජිනීවා ජිනීවා
එන්න පෙර, ගිය පසුද
ලංකාවෙ අපට නම්
ජිනීවා ජිනීවා
ඔහෙල ඔක්කොම දුන්න ශාන්තිය මදි වෙලා
ඔබාමයි මෝහනුයි ඔක්කොටම කෙලවලා
ඔන්න දැන් ටොපික් එක, හැම දේම අමතකයි
ජිනීවා එන්න පෙර කොටුව ඉස්ටේසමේ
රැලි තියල කෑ ගැහුව ගිරිය ලේ රහ වෙන්න
ඒ හඬට යට වෙච්ච බඩු මිලේ කෙඳිරියට
උඩ එන්න දෙන්නෙපා කෑ ගහමු තව ටිකක්
ජිනීවා ජිනීවා මහා විපතක් උනා
දැන් ඉතින් බැරි වෙයිද බේබිලට රට යන්න
කාරෙකක් ගෙන්නන්න
රෑට රවුමක් යන්න
අම්මාට උයන්නට
කුස්සියේ මොකුත් නැහැ
ඕව නම් මොනවටද
ජිනීවා ජිනීවා
ජිනීවා ජිනීවා
එන්න පෙර, ගිය පසුද
ලංකාවෙ අපට නම්
ජිනීවා ජිනීවා