මම බලං ඉදල ඉදල ලයිට් බිල ගෙවල දැම්ම
පැය හතරෙන් හතරට අම්මගෙ ඇහැට බේත් දාන්න ඕනෙ
රෑ 10 එක තාත්තට දාන්න කිව්ව මම.
මම නිදා ගන්නව..
ආයෙ දාන්නෙ හෙට උදේ 6 ට
බෙහෙත් කුප්පි තුනක් තියෙනව බං
කුප්පි දෙකක් පැය හතරෙන් හතරට
එකක් පැය අටෙන් අටට
පැය හතරෙන් හතරට අම්මගෙ ඇහැට බේත් දාන්න ඕනෙ
රෑ 10 එක තාත්තට දාන්න කිව්ව මම.
මම නිදා ගන්නව..
ආයෙ දාන්නෙ හෙට උදේ 6 ට
බෙහෙත් කුප්පි තුනක් තියෙනව බං
කුප්පි දෙකක් පැය හතරෙන් හතරට
එකක් පැය අටෙන් අටට