ඉතින් එහෙම දෙනවදදෙකකට
Ehema denava. Mama maasa gaanak idan oya rebate eka ganne. CEB wage nemei. Water Board payments update wenna davas keepayak yanava.ඔව් දෙනවලු
ah එහෙම දෙන්නේ නැද්ද දන්නේ නෑ එහෙනම්.
ඉතින් එහෙම දෙනවදදෙකකට
Ehema denava. Mama maasa gaanak idan oya rebate eka ganne. CEB wage nemei. Water Board payments update wenna davas keepayak yanava.ඔව් දෙනවලු
ah එහෙම දෙන්නේ නැද්ද දන්නේ නෑ එහෙනම්.
ceb ekanam මේ මාසේ පලවෙනි සතිය ඇතුලත අවා waterbill තමයි ඇවිත් නැත්තේRebate eka enna kochchara dawas yanawada bn?
// දැම්මේ නෑwater bill එක ගෙව්වෙ කොහොමද machan? මම bill eka ගෙව්වට, මෙදා පාර bill eka එද්දි කලින් මාසෙ ගාන අඩු වෙලා නැහැ. App එකේ නම් පෙන්නුව transaction එක උනා කියල.
ඒකෙ account number එක enter කරද්දී , 26/25/**/.... මේ වගේ dash එක්කද enter කරේ?
මම එහෙම නැතුව නිකන් ම acc number එක enter කරේ. app eke කොහොමත් wena characters ගහන්න දෙන්නෙ නැහැ numbers හැර.
මේක නම් දැන් එන්න කල් නේද උන්ට කෝල් එකක් අරන් බලහන් මාත් ගන්න ඉන්නේElectricity bill එක නම් ගෙව්ව, ඒකෙ ගාන නම් අඩු වෙලා තිබ්බ , හැබැයි තාම එක rebate එකක් වත් ආවෙ නැහැ (දවස් 14 ක් විතර වෙනෝ bill දෙකම ගෙවල.)
උඹ app දෙකෙන් චෙක් කරේ නැද්ද?Genie එකෙන් ගෙවපු මුල් ම බිල්ස් 2 ඔය... අන්තිමේදි rebate නෙමී, water bill එකේ ගාන වත් අඩු වෙලා නැහැ.....![]()
apps 2 mokakda machan?ceb ekanam මේ මාසේ පලවෙනි සතිය ඇතුලත අවා waterbill තමයි ඇවිත් නැත්තේ
// දැම්මේ නෑ
මේක නම් දැන් එන්න කල් නේද උන්ට කෝල් එකක් අරන් බලහන් මාත් ගන්න ඉන්නේ
උඹ app දෙකෙන් චෙක් කරේ නැද්ද?
CEB Care appapps 2 mokakda machan?
App එකක් නෙමෙයි වෙබ්සයිට් එකේ අකවුන්ට් නම්බරේ ගහල බැලුවැකි
https://ebis.waterboard.lk/smartzone/English/OnlinePayments
මේකෙ වම් පැත්තෙ "Already a customer?" කියන තැන අංකෙ ගහල Payment status යන්න
CEB app eke balnna, Payments walaMam CEB bill eka gewuwa card eken, cash back eka enne direct card ekatada? Mukuth update ekak nane
Cash back ekath CEB bill ekatamada mun gewanne?CEB nam march 31 2000k demma 1000k ewith tibba april 4
CEB app eke balnna, Payments wala
------ Post added on May 25, 2023 at 1:10 PM
Mam CEB bill eka gewuwa card eken, cash back eka enne direct card ekatada? Mukuth update ekak nane
ඔව් ඔයාගේ CEB account එකට ගෙවනවා බාගයක් app එකේ බලන්නCash back ekath CEB bill ekatamada mun gewanne?
හොට්ලයින් එකට කෝල් කරන්නcash back eka thama na ne ?
එනවා බන් . බය නැතුව ඉදපන්. මාත් බිල් ගෙව්වා. වතුර බිලේ අගේට අප්ඩේට් වෙලා ඇවිත් තිබුනා. ලයිට් බිලේ එක මේ මාසේ බිලෙන් අඩු වෙලා තිබුනේ.නෑ
ceb ගෙවපු එකට rebate එක ඇවිත් 2000 k
waterbill එක ගෙවපු එකට ඇවිත් නැත්තේ
මේ මාසේ ගෙවපු එක අප්ඩේට් වෙන්නේ ලබන මාසේ පලවෙනි සතිය ඇතුලත මචන්electric bill ekata 50% cashback eka awe ne ne. den 10 days, ceb app eke pennan ne![]()
ade ehemada. thanks bnමේ මාසේ ගෙවපු එක අප්ඩේට් වෙන්නේ ලබන මාසේ පලවෙනි සතිය ඇතුලත මචන්
Mama nam water ekatath 2000 ma gannawaCEB 2000 + Water eke amount eken 50%
Water bill eka 4000+ enavada?Mama nam water ekatath 2000 ma gannawa
na ithin oya wadipura gewana ewa ekathu wenawaneWater bill eka 4000+ enavada?
Mama actual bill amount eka pay karanva.. nathuwa hari nane![]()