Genie Digital Savings

nishad.desilva

Active member
  • Feb 23, 2010
    436
    212
    43
    Genie Digital Savings use karana un innawada?

    Eke 7% flat interest rate ekakda tiyenne?
    Service eka ehema kohomada unge?
    Onenam witarak physical Mastercard ekak ganna puluwan neda?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,587
    10,862
    113
    Genie Digital Savings use karana un innawada?

    Eke 7% flat interest rate ekakda tiyenne?
    Service eka ehema kohomada unge?
    Onenam witarak physical Mastercard ekak ganna puluwan neda?
    ඕනෙනම් විතරක් කාඩ් එක ගන්න පලුවන් 600ක් කැපෙනවා එච්චරයි
    කාර්ඩ් ලින්ක් කරලා තියේනම් (වෙන බැංකු වල) ඒ බැංකුවල ඉදන් ජෙනියට ගද්දි සත 30යි කපෙනේ.
    ඇප් එකනම් ලේසි. ඩාර්ක් මොඩ් නෑ එච්චරයි
    ඉසිකෑස් එකෙන්ම මැනේජ් කරන්න ඇහැකි
    12.3% ඉන්ටරෙස්ට් රේට් තියෙන ෆික්ස් දන්නා පුළුවන්
     
    • Love
    Reactions: nishad.desilva

    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    436
    212
    43
    7% flat interest rate ekakda tiyenne?