Genie Reward

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    FB_IMG_1679458628706.jpg

    මේ reward එක ගන්නේ කොහොමද?
    Mastercard එක add කරලා 6000 ක විතර බිලක් pay කරනකොට discount එන 2000 අඩුවෙන්ද කැපෙන්නේ..
    නැත්නම් ඊළඟ මාසේ බිලට ඒ 2000 discount එක ඇඩ් වෙනවද?

    Bump
    ------ Post added on Mar 22, 2023 at 10:43 AM

    Bump
    ------ Post added on Mar 22, 2023 at 12:23 PM
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Mastercard එක add කරලා 6000 ක විතර බිලක් pay කරනකොට discount එන 2000 අඩුවෙන්ද කැපෙන්නේ.. - Na
    නැත්නම් ඊළඟ මාසේ බිලට ඒ 2000 discount එක ඇඩ් වෙනවද? - Ou

    CEB App eken payments check karanna puluwan.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    Mastercard එක add කරලා 6000 ක විතර බිලක් pay කරනකොට discount එන 2000 අඩුවෙන්ද කැපෙන්නේ.. - Na
    නැත්නම් ඊළඟ මාසේ බිලට ඒ 2000 discount එක ඇඩ් වෙනවද? - Ou

    CEB App eken payments check karanna puluwan.
    Cash අතට ගන්න ක්‍රමයක් නෑ නේ..?