Gents T Shirts tikak tiyenawa ..imported...kamati aya kiyanna...aduwata denawa

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machanla...

    Imported gents T Shirts tikak tiyenawa....Rs1000/- + courier charges...

    මගේ යාලුවෙක් කරන්නේ ..

    Fabric - 100% premium Spun Cotton
    පාට යන්නේ නෑ සොදනකොට...කාලයක් අදින්න පුළුවන් ...පට්ට comfortable materiel එකක්....මම පාවිච්චි කරනවා ...machine wash කරලත් තාම හොදට තියෙනවා ..
    ..ලංකාවේ මහලා බොරු ලේබල් ගහපුවා නෙවෙයි...Made in China
    Ebay \ express වල ගන්නවා නම් $15+ වෙනවා ...

    idea එකක් තියෙනවා නම් PM එකක් දාන්න ඔයාගේ whatzapp no එක ...details එවන්නම්....
     
    • Like
    Reactions: kinkon

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    02 resize.png


    04_resize.png


    PhotoRoom-20210907_105624_50.png



    zoom 1_InPixio.jpg
     
    • Like
    Reactions: kinkon and Champ HB