Questions Genuine Philips, Osram Car halogen bulbs ගන්න තියෙන්නෙ කොහෙද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Car එකේ headlight එක පිච්චුනා. බැලුවේ Philips Vision Plus හරි Osram එකක් ගන්න. 3000K වගේ color temperature එකක්.

    ලංකවේ ගන්න තැනක් තියනවා ද?

    aliexpress.com එකෙන් ගෙනාපු අය ඉන්නවා ද?

    නැත්නම් quality 3000K color temperature තියන yellow colour LED තියනවා ද?

    Bump
    ------ Post added on Feb 5, 2025 at 6:22 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Aliexpress original. Get one from a reputed store
    ඔව් බං. අන්තිමට එහෙම තමයි කරේ.

    Philips Automotive Lighting Store එකෙන් ගත්ත.

    DIMO? I think they are the Osram agents.
    දැන් කරන්නේ නෑ නේද
    Dimo balanna
    දැන් කරන්නේ නෑ නේද. Dimo retail site එකේ නෑ osram
    ------ Post added on Feb 18, 2025 at 5:23 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    දැන් කරන්නේ නෑ නේද. Dimo retail site එකේ නෑ osram
    ------ Post added on Feb 18, 2025 at 5:23 PM
    අඩුවට චයිනීස් බඩු ගොඩක් එනවනෙ එයාලට සේල් අඩු ඇති. wurth එකෙ බලන්න ගොඩක් බල්බ් තියනව.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    LED හරියන්නේ නෑ බං. 4000k වලට වඩා color temperature වැඩි නම් වැස්සෙන් පාර පේන්නේ නෑ.

    අඩුවට චයිනීස් බඩු ගොඩක් එනවනෙ එයාලට සේල් අඩු ඇති. wurth එකෙ බලන්න ගොඩක් බල්බ් තියනව.
    Philips Vision Plus එකක් ගත්තා බං Alixpress ඒකනේ. Wurth එකේ blub ගැන YouTube review දැක්කේ නෑ. ඒ නිසා අත අරිය.
    ------ Post added on Feb 18, 2025 at 8:53 PM
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    mee prashne nam meekata adaala naaa
    eeth kauru hari dannawa nam uttara denda
    kaalayak yaddi bulb vala eliya ibeetama adu wenawa da ? ( LED newee projected neweee normal bulb man nam danne na eewata kiyana)
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    mee prashne nam meekata adaala naaa
    eeth kauru hari dannawa nam uttara denda
    kaalayak yaddi bulb vala eliya ibeetama adu wenawa da ? ( LED newee projected neweee normal bulb man nam danne na eewata kiyana)
    ගොඩක් වෙලාවට රිෆ්ලෙක්ටර් සවුත්තු වෙනව, ප්ලස්ටික් දුර්වර්ණ වෙනව තව වයරින් එක දුර්වල වෙනව ඔය වගේ හේතු තමයි එලිය අඩුවීමට බලපාන්නෙ.
     
    • Love
    Reactions: Tanto