Geographic Model of Women | කාන්තාවන්ගෙ භූගෝලීය ආකෘතිය

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Geographic Model of Women | කාන්තාවන්ගෙ භූගෝලීය ආකෘතිය

    Geographic Model of Women කාන්තාවන්ගෙ භූගෝලීය ආකෘතිය









    පොඩි රස කතාවක්.. ජාලෙන් හොයාගත්ත. අර කතාවත් ලියාගෙන යන්නෙ .. හෙට උදේට බඩු ඇති.
    මේක මේ කාන්තාවන්ගෙ භූගෝලීය ආකෘතිය ගැන කියවෙන කතන්දරයක්.




    වයස අවු 15 ත් 20 ත් අතර - අප්‍රිකාව වැනිය. බාගෙට සොයාගෙන ඇත. බාගෙට හීලෑය

    වයස අවු 20 ත් 30 ත් අතර - ඇමරිකාව වැනිය. සම්පූර්ණයෙන්ම සොයාගෙන ඇත. නියම විද්‍යානුකූලව හැසිරෙයි.


    වයස අවු 30 ත් 35 ත් අතර - ඉන්දියාව වැනිය. උණුසුම්ය. රූමත්ය. නුවණක්කාරකම මඳ පමණට ඇත.


    වයස අවු 35 ත් 40 ත් අතර - ජර්මනිය වැනිය. යුද්ධයෙන් පසුව විනාශයට පත්ව ඇත. එහෙත් ප්‍රිය උපදවයි.


    වයස අවු 40 ත් 60 ත් අතර - රුසියාව වැනිය. ඉතා විශාලය. කිසිම කෙනක් පැත්ත පලාතෙ යන්නෙ නැත.


    වයස අවු 60 ත් 70 ත් අතර - එංගලන්තය වැනිය. කීර්තිමත් ඉතිහාසයක් ඇත. අනාගතයක් නැත.


    ඉතිරිය - සයිබීරියාව වැනිය. තියෙන්නෙ කොහේද කියලවත් කවුරුවත් හොයන්නෙ නැත.




    කාන්තා පාර්ශවය තරහවෙන්නෙපා හොඳේ. අපිනං දන්නෙ නෑ. මම හිතල ලියපු එකක් නෙවෙයි.
     
    Last edited: