German ඉගෙන ගන්න ඕනේ

MBoX

Member
Feb 5, 2011
366
18
0
German ඉගෙන ගන්න ඕනේ

German language එක ඉගෙන ගන්න ඕනේ. කොළඹ කළුතර අතර තියෙන හොද තැන් කියන්නකෝ...
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දන්නේ නෑ මචන්
bump.gif
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බම්ප් තමා... ඒත් ජර්මන් ඉගෙන ගන්න එක ලෙසි වෙයි ඉංග්‍රීසි එක්කම වගේ නෙ යන්නෙ.... :)
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Germen echcharama amaruwak na, hama ekema wage Grammer thama tikak amaru wenne, mamath campus eke nam awuruddak withara kala
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    බම්ප් තමා... ඒත් ජර්මන් ඉගෙන ගන්න එක ලෙසි වෙයි ඉංග්‍රීසි එක්කම වගේ නෙ යන්නෙ.... :)

    Thanks for the currage buddy :)

    Germen echcharama amaruwak na, hama ekema wage Grammer thama tikak amaru wenne, mamath campus eke nam awuruddak withara kala

    Thanks for the idea and sharing your experience
     
    LKDownloads

    Member
    Jul 17, 2012
    26
    14
    0
    ඔව.........දන්නා විදියට Gothe Institute එකේ තම හොඳම දැනට....අපි ගෙවන ගානට හරියට ඉගෙන ගන්න පලුවන්.........British Council වගේ නෙමේ.............ඕනෑම නම් AL German කරපු ළමයෙක අල්ලාගෙන ඉගෙන ගන්න එක තම ලේසිම.......මොකද මුල ඉදන්ම උගන්වනවා නේ..........
     
    • Like
    Reactions: MBoX

    Thanks buddy. :love: your new idea !