එහෙම නෙවයි මචන් පෙනුම ගැන නෙවයි කියන්නේ, මෙන්න මේ වගේ තාත්තගේ සහෝදර සහදරියෝ කියක් හිටියද, වැඩිමහල් ගණන කියාද, බාල ගණන කියාද, ඒ විස්තරම අම්මගේ පැත්තෙනුත්. මොකද මචන් ඔය වර්ගේ උන්ගේ ෆැමිලි එක ලොකුයි කියන්නේ කොලිටි එක අඩුයි දැන් උබෙත් 6 දෙනෙක් කියන්නේ ලොකු වැඩ්යි එහෙම උනාම අම්මගේ සැලකිල්ල සමහර පටවුට අඩුවෙනවා එහෙම පැටවූ කොලිටි නැහැ බන් පෙනුමට හිටියට...
ඔය මම කිවුවේ නිකන් බලන්න ඕනේ විස්තර ටිකක් ඔය වගේ දාහක් තියනවා ඔය වගේ බල්ලෙක් ගන්නකොට බලන්න නමුත් තම ලංකවේ ඔය වගේ බලනවා අඩුයි එක නිසා උබට අවුලක් වෙන එකක නැහැ...
eka eththa machan



ගොඩක් එවුන්ට බල්ලෙක් හදන්න ආසව තිබුනට උන්ට වියදම් කරන්න තරම් ආර්තිකයක් නැ බන්

