German Shepherd බලු පැටවුන්

kkkasun

Member
Sep 17, 2008
96
2
0
එහෙම නෙවයි මචන් පෙනුම ගැන නෙවයි කියන්නේ, මෙන්න මේ වගේ තාත්තගේ සහෝදර සහදරියෝ කියක් හිටියද, වැඩිමහල් ගණන කියාද, බාල ගණන කියාද, ඒ විස්තරම අම්මගේ පැත්තෙනුත්. මොකද මචන් ඔය වර්ගේ උන්ගේ ෆැමිලි එක ලොකුයි කියන්නේ කොලිටි එක අඩුයි දැන් උබෙත් 6 දෙනෙක් කියන්නේ ලොකු වැඩ්යි එහෙම උනාම අම්මගේ සැලකිල්ල සමහර පටවුට අඩුවෙනවා එහෙම පැටවූ කොලිටි නැහැ බන් පෙනුමට හිටියට...

ඔය මම කිවුවේ නිකන් බලන්න ඕනේ විස්තර ටිකක් ඔය වගේ දාහක් තියනවා ඔය වගේ බල්ලෙක් ගන්නකොට බලන්න නමුත් තම ලංකවේ ඔය වගේ බලනවා අඩුයි එක නිසා උබට අවුලක් වෙන එකක නැහැ...

eka eththa machan :yes:
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    kohomada machan upld karanne? :confused::confused:

    මම කිවුවේ දන්නා එපා කියලා...

    උබට ඕනෙනම් පින්තුර මේ සයිට් එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක මේකේ ඉමේජ් එකක් විදියට පොස්ට් කරපන්...

    මෙන්න ලින්ක් එක
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    ඔය මම කිවුවේ නිකන් බලන්න ඕනේ විස්තර ටිකක් ඔය වගේ දාහක් තියනවා ඔය වගේ බල්ලෙක් ගන්නකොට බලන්න නමුත් තම ලංකවේ ඔය වගේ බලනවා අඩුයි එක නිසා උබට අවුලක් වෙන එකක නැහැ...

    Oya wagee ganakata gannakota num balanawa ban lankawe unath oya ganak deela ganne nikanma ekek nemi ne ballo hadanama ekek ne ..eka nisa balanawa
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ai bn upld karanna epa kiyanne?

    එපා කිවුවේ ඕකුන් මචන් ප්‍රදර්ශන බාන්ඩ නෙවෙයිනේ එකයි. අනික නිකන් හරි ඇස්වහ කටවහ වැදුනොත් :P:P:P:P:P

    මචන් ඔය බල්ලොන්ව ටයිල් පොලවේ අවිද්දන්න එපා මොකද එක දිගටම ඇවිදින්න ගත්තොත් බල්ලෝ බකල් ගහන්න පුළුවන් නැත්තන් ඔකුන්ගේ පපුවේ අමාරුව හැදෙන්න පුළුවන් මොකද ටයිල් පොලේවේදී ඕකුන් ලිස්සන්න හදනවා එක නිසා උන් හැම තිස්සෙම වගේ ඉන්නේ ලිස්සල යාවි කියන වගේ මනසිකත්වෙක එකම නිසා ඕකුන්ට හයි බ්ලඩ් ප්‍රෙෂර් එක වගේ හැදෙනවා...
     
    ne machan unwa tyle thiyena peththata yanna denne ne :yes: waththei anith kalle polish karapu hariyei witharai inne
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    adu kiyanne machan 15ta aduwennam denna bene machan :(
    මම දන්නව මචන් ගන්න එහෙම, එත් මම කිව්වෙ ඉක්මනට විකුනගන්න ඕනෙ නම් කරන්න ඕනෙ දෙ;) ගොඩක් එවුන්ට බල්ලෙක් හදන්න ආසව තිබුනට උන්ට වියදම් කරන්න තරම් ආර්තිකයක් නැ බන්:(
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    gaana nam tikak wadiy wage. :sorry:

    ado eka paarak mama mage puus pataw 3n denekge pics fb daala dennek marila giya. :'( :(