Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
German Shepherd~මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම කරපන් මචන් එහෙනම්.

ෆර් එක ගොඩක් තියන නිසා සබන් එක ගාන්න අමාරුයිනේ.

මගේ එකාට ගානකොටත් එපා වෙනවා මට.

ඒ නිසා මම කරන්නේ ලයිෆ්බෝයි ශැම්පු පොඩි පැකට් අරන් ගාන්නේ.

මගේ එකාට නම් මම රු.6 ලයිෆ්බෝයි ශැම්පු පැකට් 12 ගානවා නාවනකොට.

ෆර් එක ගොඩක් තියන නිසා ශැම්පු හොදට උරනවා ෆර් එකට.

ඊලග පාර උබත් ලයිෆ්බෝයි ශැම්පු පොඩි පැකට් අරන් ගාපන් මචන් හොදට.

ශැම්පු පැකට් ඔක්කෝම එක පාර එකම තැනට දාන්න එපා.

මම නම් කරන්නේ එක එක තැන් වලට ශැම්පු දානවා පැකට් 2ක 2ක කඩලා.

එතකොට මුලු ඇගම කවර් කරන්න පුලුවන් හොදට ශැම්පු ගාලා.

උබත් ඒ වැඩේ කරලා බලපන් මචන්.

කොන්ඩිස් එක ඊලග පාර ඇගේ ගාපන් නාවලා ඉවර වෙලා.

අතට ශොපින් බෑග් එකක් ගැට ගහලා ඒ අතින් කොන්ඩි වතුර එක ගාපන් ඇගේ හොදට.

[QUOTE="akilar25, post: 20323963, member: 167921"] [CENTER][SIZE=3]මෙහෙම කරපන් මචන් එහෙනම්. ෆර් එක ගොඩක් තියන නිසා සබන් එක ගාන්න අමාරුයිනේ. මගේ එකාට ගානකොටත් එපා වෙනවා මට. ඒ නිසා මම කරන්නේ ලයිෆ්බෝයි ශැම්පු පොඩි පැකට් අරන් ගාන්නේ. මගේ එකාට නම් මම රු.6 ලයිෆ්බෝයි ශැම්පු පැකට් 12 ගානවා නාවනකොට. ෆර් එක ගොඩක් තියන නිසා ශැම්පු හොදට උරනවා ෆර් එකට. ඊලග පාර උබත් ලයිෆ්බෝයි ශැම්පු පොඩි පැකට් අරන් ගාපන් මචන් හොදට. ශැම්පු පැකට් ඔක්කෝම එක පාර එකම තැනට දාන්න එපා. මම නම් කරන්නේ එක එක තැන් වලට ශැම්පු දානවා පැකට් 2ක 2ක කඩලා. එතකොට මුලු ඇගම කවර් කරන්න පුලුවන් හොදට ශැම්පු ගාලා. උබත් ඒ වැඩේ කරලා බලපන් මචන්. කොන්ඩිස් එක ඊලග පාර ඇගේ ගාපන් නාවලා ඉවර වෙලා. අතට ශොපින් බෑග් එකක් ගැට ගහලා ඒ අතින් කොන්ඩි වතුර එක ගාපන් ඇගේ හොදට. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom