German Tech එකේ ලිඛිත පරීක්ෂනේ past paper ටිකක් හොයාගන්න විදියක් තියෙනවනම් කියපන්කෝ බං exam එකට මොනා අහයිද දන්නෙ නෑ.
කියල තියෙන්නෙනම් ගණිතය, සාමාන්‍යදැනීම, බුද්දි පරීක්ෂණය, කාර්මික දැනීම, ඉංග්‍රීසි, කාර්මික ඇදීම කියන ඒවයින් අහනව කියල, මගේ o/l දැනීම විතරයි බං
තියෙන්නෙ කාර්මික ඇදීම කියන එක ඇහැව්වෙත් අද,
මේකට ගියපු අය කව්ද විභාගෙ ගොඩක් අමාරුද බං?කෝල් කරල අහැව්වට හරිගියෙ නැ බං.